මීඳුමයි මා!

17 1 0
                                    



නුඹ සිටින සැම තැනම සිටියෙමි මා,
නමුත් නුඹගේ දෘශ්‍ය අන් අයෙකු වටා,
විටෙක සිතුවෙමි හොල්මනක්ද මා,
නමුදු සිහිවුනි,
වීය ඝණයක් හොල්මන්ද පෙනෙනා
එබැවින් හොල්මනක නොව, මීඳුමයි මා!


- තම ඒක පාර්ශවික ආදරයෙහි අවදානය නොලබාම, මීඳුම මෙන් මැකීයන, තනිකම පමණක්ම හුරු පෙම්වතෙක්!





Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඇගිලි තුඩු... Where stories live. Discover now