කිතුල් පැණි තියෙද්දිත්
මට ඕනෙ උනේ මේපල් සිරප්!
එහෙම තමයි ජීවිතේ,
අපි හොයන්නෙම දුර දෙයක්!
දුඹුරුයි, ගුණයි නමුත්
කිතුලුත් එක් ආදේශකයක්!
'මේපල් සිරප්' ,
රන් පාට හින්දද මෙච්චර ගණන්!-හැමදාම බෑ කියන කෙල්ලට/කොල්ලට 'වැදියාං' කියලා ලිව්වෙම!
මේපල් සිරප්!