නිලැති මූද ගැඹුරුයි
ඔබ ඒ බව නොදැනුවත් බව නොසිතෙයි
එය නගන හඬ නම් මිහිරියි
නමුදු ගිලගත් ප්‍රාණ බෝමයි!
මහද කකියන එකම දුකනම්,
නුඹෙ නමත් ඒ අතර වීමයි!
නුඹ සිතුවෙ කුමක් කියාද?
ඇය කවි ලීවේ හිරුට පමණයි!
මුහුදු ගිලගැනීම්!
නිලැති මූද ගැඹුරුයි
ඔබ ඒ බව නොදැනුවත් බව නොසිතෙයි
එය නගන හඬ නම් මිහිරියි
නමුදු ගිලගත් ප්‍රාණ බෝමයි!
මහද කකියන එකම දුකනම්,
නුඹෙ නමත් ඒ අතර වීමයි!
නුඹ සිතුවෙ කුමක් කියාද?
ඇය කවි ලීවේ හිරුට පමණයි!