මා ආලය කල එක් කතක් මා හට සිහි කරවූවා,
සුන්දර දෙයට බහුතරය ඇදී යන බව!
ඇය මා හට එය ඔප්පු කල නිසාවෙන් මා දුටුවා,
මලක් මත ඇඟිලි තුඩු පිහිටා තිබු බව!මා ආලය කල කතක් මා හට සිහි කරවූවා,
සැඟව සිටීමත් කලාවක් දියුණු කරවීම බව!
ඇය නිසාවෙන්ම මා දුටුවා,
ඇඟිලි තුඩකත් මල් ඇඳී තිබු බව!ඉඳින් මා එය ඉගන ගත්තා,
ඇඟිලි තුඩු හරි බයානක බව!