බලාගෙන ඉන්නවා නේද කට්ටිය ...
තව සතියක් .. මන් හිතනවා සතියකින් ඔයාලට කතාව දෙන්න් පුලුවන් වෙයි කියලා ..
අස් කරන්න කියලා ඇදගෙන .. කාලෙ කකා ඉන්නවා...
ජීවිතේ හරි බරයි සොම්බියනේ ..ලොකු වෙන්න ලොකු වෙන්න අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා වයස යන්න යන්න කර උඩට එන බර දරන්න හරි අමාරුයි ...
ස්කෝලෙදි තියෙන ප්රශ්න ප්රෙශර් එක මොනාද කියලා හිතෙනවා එතනින් එලිය ලෝකෙට අඩිය තිබ්බම ...
ඒ නිසා කියන්න තියෙන්නෙ ස්කෝලෙ යන ලමයි නෙ මෙතන වැඩි හරියක් ඉන්නේ හොදට පාඩම් කරපියව් ... එක්සෑම් අනා ගන්න එපා කොහොම හරි කට්ටක් කාලා ගොඩ දා ගනියව් ..
වට්ටියෙ කතා කීයක් නම් තියනවද උබලව මෝටිවේට් වෙන විදිහේ ..
ඒවා කියවලා බුදිය බුදිය ඉන්න එපා .. කියවලා උබලව එහෙම උනන්දු කරන්න එකෙක් නෑ කියලා නහෙයෙන් අඩ අඩා ඉන්නෙ නැතුව උබලත් පාඩම් කරපන් ..
නැත්තන් වෙන්නෙ හූල්ල හූල්ල ඉන්න තමයි ආතක් පාතක් නැතුව ..
එක්සෑම් පාස් උනා නැතා ලේසි නෑ රස්සාවක් කරන එක .. සෑහෙන පීඩනයක් තියෙනවා .. මට හිතෙන හැටියට අපි A/L එක්සෑම් එක වෙනුවෙන් කන කට්ට ටික ටික පීඩනය ස්ට්රෙස් එක දරා ගන්න අපිව හුරු කරනවා .. ඒ නිසා ආයෙත් කියන්න තියෙන්නෙ මහන්සි වෙලා පාඩම් කරපල්ලා ..
වෙලාවකට පාඩම් කරන එකත් හෙන ආතල් වැඩක් .. ජීවිතේ ලේසිම වැඩේ මන් හිතන්නෙ පාඩම් කරන එකද කොහෙද පාඩම් කරලා එක්සෑම් ලියන එක .. (රස්සාවක් කරනවට වඩා 😂💔)
මීට ඉවසපන් පපුව ඉවසපන් කිය කිය හුස්ම අල්ලන් ඉන්න් ඔසියානි ... 😂
හිනාවෙන්න කාරනා නෙවේ මෙව්වා ..
මොනා හරි කොටන් යන්න සොම්බියනේ 😌
YOU ARE READING
BOOMERANG
Non-Fictionසෑම මිනිසෙක්ම මිනිසුන් දෙදෙනෙකි . එක් අයෙක් අදුරේ අවදි වී සිටි . අනෙකා ආලෝකයේ නිදගෙන සිටි . - කලිල් ගිබ්රාන් - ඉතින් මොකද හිතන්නෙ හුරතලේට සර්පයෝ ඇති කරන මනුස්සයෙක් ගැන.. හිතන්න එයා කොච්චර නම් ආදරණීය මනුස්සයෙක් වෙන්න ඇතිද කියලා ..