A/n ✍

17 4 13
                                    

Hey this is Helen...🤍
මට වැඩිය තාම බැරෑරුම් A/n ලියන්න නම් තාම තේරෙන්නෑ හොඳද..

මනෝ... එහෙමත් නැත්තම් මේ අලුත් කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මේක 90% Sad Ending Story එකක්...
මට just වට්ටියට පොඩි වෙනසක් කරන්න විතරයි ඕන...

කියවන කාලෙක ඔන්න කියවලා බයින්ඩ එපා ඇහ් කලින් කියලා තියෙන්නේ..🫠😌

දැනට නම් රීඩර්ස්ලා මහා ගොඩක් නෑ..තව විදියකට කිව්වොත් කවදම හරි කට්ටිය මේක කියෙව්වොත් එහෙම දවසක කෙනෙක් මොනම හෝ Sad Ending එකකට අකමැති නං ඔහෝම්ම හැරිලා යන්න පුලුවන් No Objections...
ඒකට තමා මේ A/n එක 🫴

මොකද මේක මම plan කරන්නෙ දැන් සති ගානක ඉදලානෙ..
So මම කැමති මගේ plot එකට 24/11/10 ම නැතත් අවුරුද්දකින් දෙකකින් දහයකින් හරි කවදමහරි කියවන ඔයා ඒ respect එක තියෙනවනං..

කවදම හරි චූට්ටක්වත් interest වෙලා කියෙව්වෝතින් එහෙම ආදරෙන්, බැනලා, විහිලුවක් කල්ලා ජාතික බාසාවෙන් හරි කමන්නෑ සහරාව වගේ තියෙන comment section එක පුරවන්න කියලා හෙලන්පැංචි ආදරෙන් ඉල්ලනවා 😆❤️‍🩹

ම්ම්ම්.. දැනට නං මතක් වෙන්නෙ එච්චරයිපස්සෙ මතක් උනොත් update කරන්න බැරියෑ...
එහෙනම් ඉතින්,
මේක කවදමහරි කියවන ඔයාට...

අවසරයි තෙහශ්‍ර-නිර්දේශ් ගැඹුරු ආදරේට මුල්පිටුව ලියන්නට...

ලියන්නට ආදරෙන් #හෙලන් 🤍✍️

මනෝ the love of daydreamWhere stories live. Discover now