"අනේව් අනේව් මේ බලන්නකෝ දෙනූ..."
"ඇයි මොකෝ ඉතින් "
"අඩෝ උබ මේවා කාල තියෙයිද හාවි "
"මම අදමයි මේම කෙලින් මේවා දකින්නෙ හලෝ.."
මායි රන්සත් නුයි මේසෙ ඉස්සරාහා අයෝන්යුයි හාවි රොටී පිගාන දිහෑ බලන් ඉන්නව දැකලා ඒ පැත්තට ආවෙ මොකද්ද මේ හීල්ලිල්ල
බලන්න..."අනේ මේවා මම කාලම නෑ හලෝ ඒකත් මේ විදියට..ඉන්ස්ටා එකේ දැක්කට මොකෝ මෙහෙම ශ්‍රී ලන්කන් ෆුඩ්ස් කාලා නෑ නෙ ඉතින්.. සුවදයිත් එක්කලා හලෝ.. අද ඇයි මේ ස්පෙශල් දෙයක්"
"මම දන්නෑ බං හැබැයි කුරක්කන් රොටි මේම හදන්නෙ නං සීයගෙ උවමනාවට ඩෑල් එක පට්ටාසයි නෙ ඕවට.. තව හේතුවක් තියෙනවා..ඒක නං වෙන්නත් බෑ හැබැ- ආ ඔය සද්දෙ ඇහෙන වාහනේ එන්නෙ හේතුව..."
සපුමල් කුමාරයා වඩින්නයි යන්නෙ ඔන්න..
"සීයා තාත්තේ !!"
ආ ආ ආ මෙන්න මූ ආවේස වෙලා ඒ පාර..
මුකුත දන්නෑ එලිපත්තෙ ඉදම්ම කෑ ගහන්නෙ ඒ පාර.. nice drama එකක් වගේ.."කව්ද අනේ ඒ කෑ ගහන්නෙ මහ හයියෙන්.. ඒත් අහල පුරුදු කටහඬක්..."
"අහල නැතිවෙන්න බෑ.. දඹවැල්ල පිස්සු කුමාරයා"
"කවුරු කිව්වා ?? "
"ඒහ් අක්කෙ ආන් දඹවැල්ලයා එනවා.."
"මල්ලී.. ඇහෙයි සීයා තාත්තට.."
"අනේ අපිට පාන් යෑ.."
ඔය එන්නෙ සුදනා වගේ නැෂනල් ගහන් ..පුහ් මුට චන්දෙ දෙන එවුනුත් ඉන්නවනෙ...
මෙවින් හේසත් දඹවැල්ල.."කැහැම්..ක්හ්ම්"
"සීයා තාත්තා.."
ම්ම්ම් මහ රාජසිංහයා වඩිනවා..
"සීයා තාත්තා..මොකද්ද අර කරල තියෙන්නෙ.."
"මොකද මොකද මේ කෑ ගහන්නෙ.. මෙවින් තමුන් ඔය සීයා තාත්ත එක්කලා කතා කරන්නෙ..පවුලෙ වැඩිමලා කියන තැන අමතක වෙලා වගේ.."
එව් ආව ආව මහ උන්දැත්..
මදි පාඩුව ඉදියෙ ඔච්චරයි.."ඔයා එක්ක කතාවක් නැහැ ලොකු ආත්තම්මෙ... සීය තාත්තෙ.. ඔයා හොදටම දන්නව මම කතා කරන්නෙ මොකක් ගැනද කියන්න.."
YOU ARE READING
මනෝ the love of daydream
Lãng mạnඔයා දන්නවද ? ආදරේ කරද්දි ඒ කෙනා අරක්කු වගේ නිර්දේශ්... අරක්කු අපිට අමුවෙන් බොන්න බෑ අප්පිරියයි සැරයි පිච්චිලා යනවා.. ඒ උනාට අපිට පුලුවන් ඒකට සෝඩා වතුර අයිස් දාලා රස කරන්න.. ඒකම අපිට ආදරේදිත් කරන්න පුලුවන් නෙ.. කෙලිම්ම ආදරේ කරනවා කියන්නැතුව අපිට පුල...