🌼🍁~ස්නේහ බන්ධන~🍁🌼

214 40 54
                                    

~~~සෙහස්න දිව්‍යාග් මිල්ලගල~~~

අවුරුදු 25

බැංකු නිලධාරි....

~~~නිකුම් දිව්‍යාන් මිල්ලගල~~~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~නිකුම් දිව්‍යාන් මිල්ලගල~~~

අවුරුදු 4 යි...

~~~ශනුල්ක අව්‍යාන් එපිටකුඹුර~~~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~ශනුල්ක අව්‍යාන් එපිටකුඹුර~~~

අවුරුදු 22

කුලීරථ රියදුරු / ශිෂ්‍ය

කුලීරථ රියදුරු / ශිෂ්‍ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~ සිහායා අභිමන්ලී~~~

අවුරුදු 24

සෙහස්න වයිෆ්...නිකුම්ගේ අම්මා...

ගමෙන් කොළඹට ආපු ශනුල්කගේ හිත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගමෙන් කොළඹට ආපු ශනුල්කගේ හිත...💚 ගෙන්දගම් පොළවේදි හමු උණ පුංචි නිකූටයි...එයාගේ තාත්තටයි...වෙන වෙනම බැඳෙන අපූරුව.....

හිතින් බැඳුනාට මොකෝ...අත් අල්ලාගන්න බැරිකොට....

අසම්මතයක් ඇතුලේ අසම්මතයක් කියන්නේම සාපයක්....

ඒකත් සෙහස්න කියන්නේ....පුංචි නිකුව තනි කරලා...සල්ලි පස්සෙම දුවන රහස් ගුහාවක් වෙනකොට.....

කියවලාම බලමු ඒකත්....ඒ බැඳුන බැම්ම....පරවී වැටෙන මලක්මද කියලා....

🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼

දුර යන්න ඇතත් නොකියන්න බැරිව.. ළතැවී..
ඔය දෑස් අගට දුක්.. කඳුළු දීම දුකකී..
ඔය දෑස් අගට දුක්.. කඳුළු දීම දුකකී..

හැමදාම පලුදු සිත් සංතාප.. ගොඩට එක්වී
මේ බැඳුණු බැම්ම.. පරවි වැටෙන මලකී..
මේ බැඳුණු බැම්ම.. පරව් වැටෙන මලකී..

හමුවීම තරම්.. වෙන්වීම.. කුමන අරුමා..

ලංවීම තරම්.. තනිවීම.. කුමන අරුමා..

මට තාම පුදුම ඔබ හීන.. දකිනා තරමා..
මට තාම පුදුම ඔබ හීන.. දකිනා තරමා..

සැනසීම තරම්.. දුක්වීම.. කුමන අරුමා..

හිනැහීම තරම්.. ළතැවීම.. කුමන අරුමා..

මට තාම පුදුම මං ගැන නුඹ..හිතනා තරමා..
මට තාම පුදුම මං ගැන නුඹ.. හිතනා තරමා..

දුර යන්න ඇතත් නොකියන්න බැරිව.. ළතැවී..
ඔය දෑස් අගට දුක්.. කඳුළු දීම දුකකී..
ඔය දෑස් අගට දුක්.. කඳුළු දීම දුකකී..

හැමදාම පලුදු සිත් සංතාප.. ගොඩට එක්වී
මේ බැඳුණු බැම්ම.. පරවි වැටෙන.. මලකී..
මේ බැඳුණු බැම්ම.. පරව් වැටෙන මලකී...

🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼

ඔන්න ළමයි.....අනික් සප්‍රයිස් එක....😊

ඒකනම් yizhan ඔන්න....😊💚❤️ yizhan බබාලා වෙනුවෙන් අවාරයක්....🙈 දෙපැත්ත බැලන්ස් වෙන්න ලියන්නම්...idols ලාගේ...ශරීර ලක්ෂණ ගතිගුණ ගන්නෙ නැතිව...zhanyi බබාලට උණත් කියවන්න පුළුවන් වෙන්න...😊❤️💚

අවාරේ වගේ පොඩි පැටියාට ලොකු ඉඩක් තියෙනවා...ඊටත් වැඩි වෙයි සමහරවිට...🥺❤️

මං sad ලියන්නේ නෑ ළමයි....😊 ඒත් මෙහෙමයි...👉👈😁 දන්නෝ දනිති....දැනෙන්නෝ කියවති...🙈🙈

මොනා කරන්නෙත්...ලියන දෙක ඉවර කරලා තමා....😊❤️

ඇඩ් කරලා තියා ගන්නකෝ...නිකමට කොටන් යන්න කතා දෙකෙන් කෝකද මුලින් ඕනෑ....🙈

👩‍💻 dil

2024/11/11

🌼🍁~ස්නේහ බන්ධන~🍁🌼 𝗬𝗶𝗭𝗵𝗮𝗻 𝗨𝗽𝗰𝗼𝗺𝗶𝗻𝗴Where stories live. Discover now