"සුද්දා කව්ද කියපංකෝ නිර්වාන් කියන්නේ ......"
දවසේ පැණය වගේ තමා දැන් මේ නිර්වාන් කාගේ කව්ද මොකක්ද පොඩියි නිර්වාන් අතර සම්බන්දේ කියන එක ......
බැරි වේලාක් හරි පොඩි ඔය කියන නිර්වාන් කියන එකත් එක්ක සම්බන්දේකවත් පැටලීලාද......
එත් පොඩි ගෙයි තියා බයිවත් නෙමේ ......
මම දන්න විදියට.....
හොදට හිතලා බැලුවාම මට එහෙමයි කියන්නත් බෑ මොකද පොඩි කියන්නේ ලේසියකින් කිසි දේයක් පිටට පෙන්න එකෙකුත් නේමේනේ හැම මගුලම ආතල් එකට අරම් ආතල් එකේ ඉන්න මනුස්සයා ඌ.......සුද්දා උත්තර නොදි මග හැරලා කුසිය පැත්තට යද්දී මම වොශ්රූම් එක ලගට ගිහින් දොරට තට්ටු කරා.....
"පොඩි මේ දොර ඇරපන් දැන් පැයකටත් කිට්ටුයි තමුසේ ලොකු ගැන දන්නවානේ මට යකා ගියෝතින් දැන් මේ දොර ගැලවිලා වැටේන්න පයින් එකක් ගහනවා......."
"කෑ ගහන්න එපා මලවදේ මම නානවා නාගෙන එන්නම් තමුසේලා දෙන්නා නිදාගනිල්ලාකෝ මගුල......."
මම කිව්වොත් දේයක් කරනවා කියලා දන්න නිසාමදෝ පොඩි දොර බාගෙට ඇරලා ශැම්පෝ තවරන ගමන් අපිට නිදාගන්න කියලා ආපිට ශවර් එක යටට ගියා........
තවත් කතා කරලා ඵලක් නෑ කියලා දන්න නිසා මම මෙච්චර වේලා කඩලා දලා තිබුන සැටියත් හදලා නිදාගන්න කම්බරේට ගියා.......
ඇත්තටම සද්දයක් දැම්මාට මොකද අත්දැකීමෙන් මම දැනන් උන්නේ පොඩි දුකකින්නම් ඉන්නේ එයා කරන්නේ පැය ගාණක් හරි ශවර් එක යට ඒ දුක දිය කරන එක කියලා.....
ටිකකින් මම නිදි කියලා හිතලා වෙන්න ඇති සුද්දා මගේ මුණ ලගට එබිලා ඒ අත මගේ ඇස් ඉස්සරා දෙපැත්තට වැනුවා......
පොඩිගේ වෙනස් වීම ගැන හිත හිත හිටිය මම ඒ අත එකසැරේම අල්ලගෙන හිමිට ඇස් අරිද්දී මෙන් ඉන්නවා ඇස් දෙක දොඹ සයිස් කරගෙන.......
"අනේ මෙහෙම ඇස් ලොකු කරන් ඉද්දීනම් පපීශොප් එකකට දීලා ලොකු ගාණක් ගන්න හිතේනවා මට......"
"මොකක්ද ......
මොකක්ද ලොකු තමුසේ කිව්වේ ......මාව බල්ලේක් ගානට දැම්මානේ .....ආ ලොකු මම මොනාහරි බලු වැඩක් කරාද මාව බල්ලේක් ගාණට දාන්නේ කතා කරනවා ඉතිම්.....දැන් කිව්වේ බල්ලේ.....හම්ම්ම්ප්ප්....."