05

25 6 2
                                    

ර..න් ...ලොකු....ආ...ආ ...ම්ම් ලොකු ....බෑ රන් අයියේ...රිදෙනවා .....අනේ .....හිමින් ....

සුද්දා වුන්නේ මගේ ඉණ උඩින් වාඩි වෙලා ඉණ උඩත් නෙමේ ඌ හිටියේ මගේ අහිංසකයා උඩ උස් පහත් වෙවී වෙනකොට මට ඉවසුමක් නැති වුනා .....

මට වඩා පොඩ්ඩක් විතර ඇග පතින් අඩු වුනාට පිරිම කම ඕනාවටත් වඩා තියෙන ඒ දෙකට බෙදුණු පිරිමි පපුවේ ලාවට වැවිලා තිබ්බ කලු කෙස් රොදන් අතරේ කාලයට හීනා වෙවී දාඩිය බිංදු සෙල්ලම් කරා ....
ඒ කටින් කෙදිරි ගගා මාවම ඉල්ලද්දී මගේ පාලනේ මට තවත් අයිති නැති දෙයක් වුනා....

හරියට හීනයක් වගේ වුනා මේක මට .....

"හීනයක් තමා හු%ත ...ලොකුවෝ නැගිටපං මනුස්සයෝ... උබේ ඇන්ටනවා ඉස්සිලා රෙද්ද....
උබේ සුද්දේක් නෑ මෙතන .......මම පොඩි නෙදකින් බෙසිකයා....ඉන්නේ දහයට ගනින්න බෑ වගේ.... ඒකට....රෑට රෑට අරුව උල තියනවා....නැගටිපං...."

මම ඇහැරුනේ පොඩිගේ හෙල්ලීල්ලයි කටේ සද්දේටයි වෙද්දී ඇහැරුණු ගමන් කරේ පොඩි කකුල් අස්සේ ගහන් වුන්නු කොට්ටේ ඇදලා අවශ්‍ය තැන වහා ගත්තු එක ....

"සැක් බන් ලොකුවෝ....ඊයානේ....හම්බෝ හම්බෝ....අඩෝ මම පන්සියක් දිලා ගුලිකැවිලා වගේ ..හාහ් හාහා..පව් යකෝ උබ.....

මේ ඔයි මේක උබේ පලවෙනි වෙට් ඩ්‍රිම් එකනම් වෙන්න බෑ ....සිරාවට කියේදීද වෙට්ඩ්‍ර්ම් එකක් ආවේ එකත් සුදුඅයියා ගැනද ....."

හරිනේ හරිනේ ඔය කර ගත්තේ දැන් මුගේන් බේරනවා කියන්නේ අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්.......

"උබ මගෙන් කනවාද කට පියං නිදියනවාද ආවා මෙතන මගුලක් අහන් මල්ලී නම් මල්ලී වීදියට ඉදපං ......"

"අපෝ කියහම්කෝ උබ කියහම් පස්සේ මාත් කියන්නම් මගේ එක....මට කුතුහලේනේ ...."

මම ලොකු හුස්මක් අරන් පහත දැම්මේ අද මෙක නොකියා මට බෙරුමක් නෑ කියලා දැනිච්ච තැන ....වෙච්ච ලැජ්ජාව වහගන්නත් එක්ක මූ එක්ක කතා කරන එක තමා හොදම දැන්නම්....

"ම්ම්...මෙහෙමයි ඩ්‍රිම් එකක්මත් නෙමේ එක ....
වලව්වේ ඉන්න කාලේත් නෙමේ ...මතකද අපේ ස්පොට්මිට් එක ස්කුල් එකේ උබ හෙන බට්ටා හරිද

SUNMOON ( daily update )Where stories live. Discover now