08

26 5 2
                                    

-
-
-

ටික වේලාවකට කලින් වෙච්ච දේවල් අපි දෙන්නාම ටික ටික අමතක කරලා ඉන්න උත්සහා කරනවා තාම .....එත් කොහොම හරි ගෙදරට අපු මම සුද්දාගේ අතින් ගෙයි යතුර තිබ්බා

"ලොකූ ......"

"අරින්න ඉතිම් ....."

එයාගේ අතට ගෙයි යතුර ගුලි කරපු මම අඩියක් දුරට වේලා බලන් වුන්නා ......

"මගේ දිහා කන්න වගේ බලන් ඉන්නේ ....උබ මේ මගේ එපාට්මන්ට් එකට ආපු පළවෙනි වතාවනේ ඒ නිසා දොර ඇරන් යන්න....."

ඇත්තම කිව්වොත් මගේ එක ආසවක් තමා මගේ මහන්සියෙන් හදාපු ගේයකට පලවෙනි කකුල සුද්දා ලවා තියවන එක .......මේක මගේ මහන්සියෙන් හැදුනාට මට හිනේ හිතපු වීදියටම නම් සම්පුර්ණ කරගන්න බැරි වුනා තමා එත් අද මෙහෙම හරි එයා එකටම ඇතුලට යනවා නම් එකත් සතුටක් මට...... ලද දෙයින් තුට!!

යතුරක් කියන්නේ අනිවාර්යයෙන් උගුලක් තියනවානේ ...... ජිවිත උගුලේ යතුර මොකක්ද ? ...... ඇත්තටම මට අනුවනම් මගේ ජිවිතේ යතුර තමා ඔය මගේ ඉස්සරා ඉන්නේ.....

හැමෝගෙම ජිවිතේට විවිධ කරදර බාධා තියනවා .....ඔය හැම කරදරයක් අස්සේම හැමොගෙම ජිවිතේට යතුරකුත් තියෙන්න ඕනේ  ....

හරියට මම ආදරෙ මට ආදරෙ නැති එයා වගේ ..... එයාගේ එක චායවකටත් හිත නිවා ගන්න මට පුලුවන් වගේ.....ඒ නිසා ප්‍රශ්න අස්සේ මගේ එකම සැනසිම එකම යතුර තමා සුද්දා....

හැබැයි එහෙමයි කියලා ඒ කෙනා මනුස්සයෙක්ම වෙන්න ඕනේ නෑ හැමෝටම ...... සතෙක් වුනත් තමන්ගේ හිත නිදහස් කරනවානම් සනසනවා නම්.....එක තප්පරයකට කප්පරක් වටින සැනසීමක් දෙනවානම් ......අන්න ඔයාටත් යතුරක් තියනවා......

ඇස් ලොකු කරගෙන හුරතල් වෙන පුසෙක්...

තමන්ගේ ස්වාමියාට හෝ ස්වාමිදුවට වෙන එකෙක් ලං වෙනවාටවත් ආස නැති පොසිටිව් බලු පැටියෙක්......

කොච්චරවත් ටැංකියේ වීදුරව ලගටම ඇවිත් වතුර බොල පුම්බන මාළුවෙක් වුනත් කමක් නෑ ඌ නිසා උබගේ හිතට සහනයක් ලැබෙනවා නම්......

යතුරක් කියන්නේම උගුලක් ඇති තැන සහනයක්......

" ලොකු උබට මනස්කම්ද මනුස්සයෝ එළියට වේලා කන්න වගේ දොර දිහා බලන් ඉන්නේ .....මේ දොර නෙමේද උබ යද්දී තිබ්බේ....නැත්තම් අදද දොර දකින්නේ....."

SUNMOON ( Complete )Where stories live. Discover now