2. බෝයිෆ්‍රෙන්ඩ්ට මොනවා හරි කියන්න සුදුසුම වෙලාව..!!

102 33 76
                                    


කාර් එක වේගයෙන් ඉදිරියට යද්දී, නවත්වා ගන්න බැරි කඳුළු කම්මුල් දිගේ ඇදී යන අතර  xiao zhan ට මේ හැම දේටම මුල පිරුනු හැටි මතක් උනා..

❤️💚

අවුරුදු දෙකකට පෙර....

Xiao Zhan හිටියේ Beijin වල එයාගෙ XZ studio office එකේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Xiao Zhan හිටියේ Beijin වල එයාගෙ XZ studio office එකේ .

ඇස් කන්නාඩි දෙකත් දාගෙන එයාගෙ ලැප්ටොප් එක දිහා බලාගෙන හිට්යේ ලොකු කල්පනාවක .

" zhan zhan .. , ලොකු වැඩක්ද?? "
ෆයිල් එකක් අරන් එතනට ආවෙ එයාගෙ මැනේජර් wu chang .

" මේ ඔයාගෙ ලබන අවුරුද්දේ lining agreement එක. කියවලා බලලා අත්සන් කරන්න .."

" හරි. Wu chang .."
Zhan ඒ ෆයිල් එක අතට ගත්තා.

" මම මේක පස්සේ කියවන්නම්. මම මේ මගෙ ඇල්බම් එකේ concept එක හද හද හිටියේ ..

ඔව් ..zhan මේ දවස් වල සැලසුම් කරන්නෙ එයාගෙ පලවෙනි ගීත ඇල්බම් එක සකස් කරන එක..
දැන්ම ඉඳන් තේමාවේ ඉඳන්ම හැමදේම සැලසුම් කරගෙන යනවා.. ඇල්බම් එක release කරන්න අඩුම ගානෙ තව අවුරුදු දෙකක්වත් යාවි .. හරිම සියුම් details වලටත් සෑහෙන අවධානයක් දීලා කරන වැඩක් ඒක .
තාම මේ ගැන කවුරුත්ම දන්නෙ නෑ . Xz studio එකේ ස්ටාෆ් සහ යිබෝ ඇරෙන්න .

" හ්ම්.. හරි. .. දන්නවද zhan zhan , ඔච්චර මහන්සි වෙලා.. ඔච්චර කාලයක් කැප කරලා..තමන්ගේ සල්ලි වියදම් කරලා නොමිලේ දෙන්න album එකක් හදන artists ලා තවත් ඉන්නවද මන්දා .."

මැනේජර් කිව්වෙ හිනාවෙලා ..

" මේක මගෙන් තෑග්ගක් ෆෑන්ස්ලට.. අනික මට මේ song collection එකට මිලක් නියම කරන්න බෑ wu chang . "

Zhan කියන එක wu chang ට තේරෙනවා.
මේ ඇල්බම් එකට දාන්න ඉන්නෙ නිකම් තාලය එන වචන ටිකක් ..ස්වර ටිකක් අටවලා හදන නිකම්ම නිකම් සින්දු නෙවෙයි.

All the good nights.. Where stories live. Discover now