3. Emergency Contact

97 30 110
                                    


" ඒක හරි යන්නේ නෑ බොබෝ.. ඒක dangerous වැඩියි .."

සෙක්ස් වලින් පස්සේ Post coital වෙලාවෙ යිබෝ discovery program එක ගැන විස්තර කිව්වම zhan ඒකට ප්‍රතිචාර දැක්වුවේ එහෙමයි..

" zhan ge.. "
යිබෝ කියුට් pouty මූණක් හදා ගත්තත් zhan ඒකට සැලුනෙ නෑ.

Zhan යිබෝගෙ තුරුලෙන් නැගිටලා ඇඳ මත වාඩි වෙලා කතා කලා.

" බොබෝ. .. ඔයා දැන් කාර් රේස් training වලටත් යන්න ඉන්නෙ.. ඔයා කරන risky වැඩ දැන් ඇති..
ඔයාටම තේරෙනවනෙ බොබෝ.. ..මේ program එකේ කරන්න තියෙන දේවල් අනතුරුදායක වැඩියි !! "

යිබෝත් එයා ලඟින්ම ඇඳ උඩ වාඩි උනා..

" zhan ge.. මේ අහන්න .. එයාලා මුලින්ම මට ට්‍රේනින් එකක් දෙනවා.. නැතුව කෙලින්ම කැලයක් මැදට අත අරිනවා නෙවෙයි .."
යිබෝ zhan ගෙ උරහිස උඩින් අත් දෙක තියා ගත්තා..

" zhan ge.. ඒ වගේ දේට මම ගොඩක් කැමතියි කියලා ඔයා දන්නවනෙ.. "

Zhan මුකුත් නොකියා එයාගෙ ඇස් දෙක දිහා බැලුවා..

" zhan ge. ..ඔයා බලන්න discovery එකෙන් එවපු details "

" හ්ම්ම්.. මුලින්ම ඇඳුමක් ඇඳගෙන ඉමු බොබෝ. මෙහෙම කතා කරන්න බෑ.."

ඔව්...හොඳ සිහිය තියා ගන්න එක වැදගත් ..
හරි සිහිය ඇතුව කරුණු ටික සලකා බලලා යිබෝගෙ dangerous සෙල්ලම්  වලට අනුමැතිය නොදී ඉන්න ඕනා කොහොම හරි.. . මම කොච්චර බයෙන්ද ඉන්න ඕනා එයා එනකල්..
Zhan හිතා ගත්තා..

..........❤️💚......

සැහැල්ලු කොට කලිසම් වලින් සැරසුනු ඒ දෙන්නා හිටියේ එක ලඟ වාඩි වෙලා zhan ගෙ Mac book එකට එබීගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සැහැල්ලු කොට කලිසම් වලින් සැරසුනු ඒ දෙන්නා හිටියේ එක ලඟ වාඩි වෙලා zhan ගෙ Mac book එකට එබීගෙන.
ඩිස්කවරි චැනල් එකෙන් එවපු exploring the unknown වැඩසටහන ගැන විස්තරය ඒ දෙන්නා කියවන ගමන් හිටියේ ..

All the good nights.. Where stories live. Discover now