hi ☺️

8.5K 956 592
                                    


Hi guys 👋🏻
කොහොමද ඔයාලට? මං හොඳින්.. කාලෙකින් .

🟦 (අ)සිහි

(අ)සිහි කෝ කියලා අහන අයට කෙටියෙන් කියන්නම් කතාව නැත්තේ ඇයි කියලා.

කාලයක් මං බලන් හිටියා මේක නැවතින කල් ඒත් මේ පහළ තියෙන්නේ එකට හේතු වුන දේවල් වලින් දෙකක් විතරයි. මොකද මං කතාව ලියන්නේ wattpad එකට. මගේ original කතා සේරම තියෙන්නේ එකේ. ඒත් ඕනම නිර්මාණයකට පොදු ' copy rights' කියන දේ නොදන්නා සමහරක් නිසා දැන් මං ඒ කතාව ලියන එක නතර කරලා තියෙන්නේ. මොකද තාම ලියලා වත් ඉවර නැති කතාව මේ විදිහට 'whatsapp group' වල බෙදනවා සහ ඒ කරන්නේ නීති විරෝදී දෙයක් වගේම කතෘට කරන වැරද්දක්..

ඉතින් ඇයි මේ තරම් දෙයක් වෙද්දිත් මං දැන දැන ඒ වැරැද්ද කරන්න දෙන්නේ? ඒ අපතේ යන්නේ මගේ මහන්සියි වෙලාවයි. ඉතින් කවදා හරි දවසක මේක නැවතුනොත් මං කතාව දෙනවා. (ඒ කියන්නේ මගේ මහන්සිය ට ගරු කිරීමක් ලැබුනොත්..)

අහ් ඒ වගේම. මගේ අලුතෙන් හදපු FB page එකත්  මේ දැන් කෙල වුනා.. ඉතින් කලින් කිව්වා වගේම මම ආයේ page / profile මුකුත් හදන්නේ  නැහැ. ඒ වගේම ඒ නමින් මුහුණු පොතේ පිස්සු නටන අය කරන කියන කිසිම දෙකට වගකීමක් හෝ මගේ සම්බන්ධයකුත් නෑ.

පරිස්සමෙන් ඉන්න.
Liversack

Ps: මං කතා ලියන එක නතර කරලා නෑ.. (අ)සිහි කියන්නේ මං ලියන එකම කතාවත් නෙවෙයි.

Ah.. (Fake Liversack don't copy this 😅)

 (Fake Liversack don't copy this 😅)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


You've reached the end of published parts.

⏰ Last updated: a day ago ⏰

Add this story to your Library to get notified about new parts!

Liversack A/N Where stories live. Discover now