මම ප්රසිද්ධ ඕතර් කෙනෙක් නෙවෙයි. ඒත් මම අදක්ෂ-ම ඕතර් කෙනෙකුත් නෙවෙයි.. මුල්ම දේ self Love and Appreciation 🤍... තමන්ගෙ ලෙවල් එක ගැන තමන්ට අවබෝධයක් තියෙන එක වැදගත්.. මුලු ලෝකෙම ඔයා ගැන එක එක නිර්වචන දුන්නත් ඔයා ලග ඔයා ගැන තියෙන්න ඕන එක නිර්වචනයයි. ඒක කාගෙවත් නිර්වචන හින්දා එහෙමෙහෙ වෙන එකක් නොවිය යුතුයි.. මේක තමයි ලියන්නෙකුට වැදගත්ම දේ... Self Awareness.
මුල ඉදලා මං සාර්ථක වුන තැන්.. වරද්දගත්ත තැන්.. තව improve වෙන්නෝන තැන් ගැන හැම දෙයක්ම ඉඩ තියෙන වෙලාවට මේකෙ අප්ඩේට් කරයි මම.. Interested නම් දිග ඇරලා බලන්න පුළුවන්.
ලියාගෙන යද්දි එන ප්රශ්න.. බලපෑම්.. අඩුපාඩු වෙන තැන්.. විසදුම් ගැන මේකෙ අප්ඩේට් වෙයි.. මම මේක ලියන්නෙ මං වෙනුවෙන්.. ඒත් ඔයාලටත් වැදගත් වෙන උපදෙස් මේකෙ නැති වෙන එකක් නෑ..
මේක self help book එකක් වේවි.. වෙන කාටවත් නෙවෙයි මට.. ඔයාලටත් එහෙම වෙනවනම් මට සතුටක්..
එකම දෙයක් හරි ඔයාට සාර්ථක වෙන්න පිහිට වුණානම්... මාව හිතෙන් මතක් කරලා හිතෙන් ස්තූති කරන්න.. 🤍 මට ඒක ආශිර්වාදයක් වෙයි...
YOU ARE READING
How To Be A Good BL Writer
عشوائيකාටවත් උපදෙස් දෙන්න යනවා නෙවෙයි.. මම මං වෙනුවෙන් හොයාගන්න කරුණු මට හොයාගන්න පහසු විඳියට පෙළගස්වන තැනක්. ඒත් බැරිවෙලා හරි ඕතර් කෙනෙකුට මේකෙන් ප්රයෝජනයක් වෙයි කියලා හිතනවනම් දිග ඇරල බැලුවට කමන්නෑ. සාදරයෙන් පිලිගන්නවා එහෙනම්.. 🤍