______ 27_____
මහත්තයා ගෙ කොල් එක අහගෙන ඉදලා ඔළුව කැක්කුමත් එක්ක කට කපලාම මට නින්ද ගිහිල්ලා මට ඇහැරැණේ හවස හතරත් පහුවෙලා... ඒ වෙන කොටත් මහත්තයා ගෙන් කොල් හතරක් ඇවිල්ල තිබුණා...
මං එහෙන්ම ඇවිත් ඇදට නැගලා කොල් එකක් ගත්තා දෙපාරක් ring යන කොටම මහත්තයා Answer කරා....තව ටිකක් වෙලා ඉදලා මං ගත්තේ නැති වුුනොත් මකරාගෙ පුකත් ගිණි තියාගෙන අනිත් එවුන්ගෙ පුක වලුත් රත් කරයි...එහෙමට මිනිහා...." සුදු මහත්තයා...."
" මට ටිකක් නින්ද ගියා "
"ම්්්් මං බය වුනා "
"ම්්්..වැඩ ඉවරයී ද දැන්..."
"තව ටිකක් තියෙනවා ඒ ටික හෙට දැනුයි ඩිංගක් හිත නිදහස් වුනේ මගෙ "
හිත නිදාසක් නැතිව ඇති කොයි වෙලෙත් අර කැකිරි කාපු වැදිරි මේ මනුස්සයාව ඇදට ගන්න ම හදන්නේ මට මොනා හරි කරන්න ආපු වෙලාවට තමා වුකෝල ගන්නේ මං.. එකී දන්නෙ නෑ මගෙ හැටි ගහනවා එකීට වැලී පට්ට වුත්තී හිතාගෙන ඇති වැටකොළු කරල් දෙක පද්දගෙන අවා කියලා මහත්තයා කැමති වෙයි කියල... මං පතොලී ට හිතින් බැන බැන හිටියා...
"ඇයි මහත්තයා මොකක්ද ප්රශ්නේ..."
"මුකුත් නෑ සුදු... තමුසේ කලාද ඉන්නේ මට
බඩගිනීත් එක්ක ..."" කෑවේ නැද්ද දැන් "
"නෑ... සුදු "
" මහත්තයා ගිහිල්ලා කෑම එකක් බෙදාන එන්න මං ලයින් එකේ ඉන්න කම්.... "
" ම්්් අපි කතා කරමු සුදු දැන්ම මට බඩගිනී නෑ"
"බොරැ කියන්න එපා අප්පා...දැන් බඩගිනී කියලා කියුවා නේද..."
" බඩගිනි ගියා මගෙ සුදු මහත්තයාගෙ කටහඬ ඇහුනාම බඩ ගින්න නැති වුනා... "
"ඇයි කටහඩින් බඩ පිරෙන්න මං super star ද "
" ම්්් Super star නම් නෙවයි හැබයි pron star වගෙ කෙදිරි ගානවාට නම් කැමතී...සතියක් හරි බඩගින්නේ ඉන්නවා මං...එ වගේ කෑම පිගානකට... "
" මහත්තයා මොනවද අප්පා කියන්නේ පුදුම වනචර කමක් තියෙන්නෙ "
" ම්්්් මගෙ සුදු මහත්තයා රතුවෙලා ද ම්්් වනචර කම් කරන්නේ මගෙ මිනිහා එක්ක නේ.... කෝ කැම් එක on කරන්න බලන්න "

YOU ARE READING
⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ [ Slow update ]
Fanfictionත්රස්තවාදී අහිංසක පට්ටම් දරණ කොයි වෙලත් රතුවෙන ඡම්බොලයක්....එක්ක අනන්ත දුක් විදින ගිණි පිබිණ මකරාගෙ ආදර කතාව මකරා 🖤 සුදු මහත්තයා