මුලු ජීවිතේම පිස්සෙක් වගේ ජීවත් උන කොල්ලෙක්.........විසුල,
මුලු ජීවිතේම කිසිම කෙනෙක්ට හිතා ගන්නවත් බැරි තරමට කැපවීම් කරපු කොල්ලෙක්.......අයාන්,
මම මෙහෙම හදුන්වන එක ගොඩක්ම සාදාරනයි ........කාලෙකට පස්සෙ තමන්ගෙ හිත ගිය කෙනා යාලුවාගෙ හිතෙත් හිටපු කෙනාම වෙන එක එයාගෙ වැරැද්දක්ද........ඒ හැමදේටමත් වඩා ඒ ආදරේ කරන කෙනත් එයාට නෙමේ ආදරේ කරන්නේ වෙන කෙනෙක්ට කියලා දැන දැනත් කවදාවත් කිසිම වෙනසක් නොකර තමන්ගේ යාලුවාටයි තමන්ගෙ ආදරේටයි දෙකටම සාදාරනයක් කරන කෙනෙක් දැකලා තියනවද....එහෙම කෙනෙක් හිටියනම් ඒ අයාන්........ඒ වගේම ඒ ආදරණීය මනුස්සයා දැක්ක දවසෙ ඉදන් ආදරේ කියන වචනෙවත් නොදැන ඒ මනුස්සයා පස්සෙම වැටුන අනික් කෙනා තමා විසුල.......තමන්ගෙ හිතේ තිබ්බ කුතුහලේ එක්ක අයාන්ට ලන් වෙන විසුල පස්සෙ කාලෙක ඇත්තම ආදරවන්තයෝ වෙයි කියලා කව්ද හිතන්නේ..............ඒනිවේ කියෙව්වා ඇති බබාලා....මට ඕන ඔයාලට මගේ කතාව කියන්න....මම...හී ඔයාලා බැලුවද මම කව්ද කියලා මම තමා විසුල කියන්නේ......දැන්නම් Dr.wisula thenuk Bandara......you know i'm specialist.හී ඒවා ගැන දැන්ම ඔයාලට වැඩක් නෑනේ....කෙනෙක්ගෙ ඉල්ලීම මත මම තීරනය කලා මගේ කතාව ඔයාලට කියන්න.......කටුක අද්දැකීම් ගොඩකට පස්සෙ ලස්සන එක කාර්තුවක්......වැඩි කතා ඕන නෑ යන්.......
මම විසුල තෙනුක් බණ්ඩාර..............ඔයාලා මාව දන්නවා................මම තමා විදූගෙ මල්ලි බබා....හී විදූගේ පොඩී.......සරලවම කිව්වොත් එක කුස උපන්නෙ නැති උනත් මම විදූගෙම මල්ලි...එයාගෙම.....මගේ ජීවිතේ නොතේරෙන කාලෙම ආදරේ කියන වචනෙ දැනෙන්න කෙනෙක් හේතු උනා....
මන් කියන එකා(විසුල)ගද්දි ඌ අයියට වඩා හෙනම අන්ඩපාලයා උනත් ගෙදරට උපාසක උනා.....ඒත් අයියා ගෙදරටත් නෑ ස්කෝලෙටත් නැති කොහෙටවත් නැති අන්ඩපාලයෙක් කිව්වොත් තරහා වෙන්න එපා....තිත්ත උනත් ඇත්ත ඒක......ඒ ස්කෝලෙ නිමාඩු දවසක් නිසා මම ආතල් එකේ රෙදි ටිකත් අරන් ගිහින් රින්සො දාන් හිටියෙ අයියා එලියට ගිය එකේ සතුට බුක්ති විදින්න...මොකද ඩයල් එක හිටියනම් මට මෙහෙම නිදහසෙ රෙද්දක්වත් හෝදන්න දෙන් නෑ...මාව අත් උදව්වට ගන්න එක තමා එයාගෙ වැඩේ....ඒත් ඉතින් අයියා තවත් අයියලා හතර පස් දෙනෙක්ගෙ කරේ ගාටද්දි අම්මපා මම බය උනා.....ඒ අයියගෙ කකුල දැකලා.....එයාව එක්ක ආවේ එයාගෙ පූස් අයියා....මම මේ මූනු අතරෙන් දන්නේ එයා විතරක් වෙද්දි ඊට පස්සෙන් ආව තවත් කෙනෙක් මගේ ජීවිතේ පුදුම විදිහට වෙනස් කලා...ඒ අපේ අයියගෙන් පස්සෙ මට ටිකක් දැනුන රූපයක් තිබ්බ කෙනෙක් කිව්වොත් හරි.....ඒත් යකෝ මන් තාම පොඩි එකා නිසා මම සේප් එකේ අයියා එක්කම කාමරේට හොට දාන්න හැදුවත් අපේ අම්මා ලස්සන අයියව අල්ල ගත්තෙ එයාගෙන් ප්රශ්න කෝටියක් අහන ගමන්

YOU ARE READING
විදූ.....(Complete)
Romanceකලූ පාට ඝන ඇස් බැමි උල් නහය එක්ක මට පේන්නෙම ඒ තොල්. තෙත් වෙලා තිබුනු ඒ තොල් වලට මගේ හිත හරි ඉක්මන්ට ඇදිල ගියේ කෙල්ලෙක් දකිද්දිවත් දැනෙන් නැති මොකක්දෝ හැගීමක් එක්ක. ඇත්තටම එයා දිහා බලන ඕන කෙනෙක්ට ඇස් අහකට ගන්න හිතෙන් නෑ.ඒ තරන් නිවුන ලස්සනක් තිබුනේ.මූ...