Accident 😐🥀

828 66 62
                                    

TiMeS WiTh YoU
My SeCrEt LoVe
Episode 01

" අනෙ අම්මො බෙකා මයෙ අම්මෙ ප්ලිස් හිමින් පලයන් මගෙ කෙල්ලෙ....😫
මට දැන්ම මැරෙන්න බැ බන්..😢
තව මම් කෙල්ලෙක් එක්ක යලු වෙලත් නැ..
මාව තනිකඩ කලෙම සර්ගස්ත කරන්නද යන්නෙ යකු..😋
ටොගෙ අයියා oic කියලා බන් ඒකාට පාරෙ ඉන්න උනුයි මායි පලි නැනෙ බන්..🙄
ඔයා කාර් එක හිමිට අරම් පලයන් බන්..
යකු ඔය කාර් එක මටත් වඩා මට වටිනවා බොල..මගෙ අසරන කාර් රාජයා😢
මට සොහුන් ලකුනුත් පෙනවා...😱
අනෙ අම්මො මට බැ😭"

"කැහ නොගහා හිටපන් යකු..මන් මෙ හිමින් තමා යන්නෙ..අනික ඉන්ටෙව් එකට පරක්කු වෙලා යන්න බැ..😁"

මේ ඉතිම් කාර් එක දෙවනක් වෙන්න කැහැ ගහන්නෙ වෙන කවුරුත් නෙමෙ මගෙ බොක්කෙ ෆිට් එක මගෙ බෙස්ටා කෞසිත් රසදුන් බණ්ඩාර..එහම නැත්‍න්ම් මගෙ කෞ පැටියා..එයාගෙ ඉපදුනු දවසෙ ඉදන් බෙස්ටි මම තම. එ කියන්නෙ ගයරු නිල්නෙත් සුරියබන්ඩාර ගෙ එක්ම නංගි රනුලි සෙහාන්සා සුරියබන්ඩාර වන මන්😁..
මන් පොඩි කලෙම හදිස්සියෙ වෙච්ච අනතුරක් නිසා මගෙ අම්මයි තාත්තයි දෙන්නම මටනැති උනා😞
එ වෙද්දි අයියා එයාගෙ ඉගෙනිම් වැඩ ඉවර කරලා පොලිසියෙ ට්‍රෙනින්ග් යන්න හිටියෙ..
කොහොම ම හරි කොච්චර ප්‍රස්න අවාත් අයියා එයාගෙ ටාගට් එකට අවා..
ඔව් එයා තමා දැන් මෙහෙ පොලිසිය බාර ස්තානධිපති..
කොච්චර කෙල්ලො ඇල්ම බැල්ම දැම්මත් අන්තිමෙදි එයාගෙ හිත ගියෙ නුරාදි අක්කිට..
මගෙ පිස්සු පුන්චි නැනා පොඩ්ඩ...
කෙල්ලගෙ වැඩ පිස්සු උනාට ජොබ් එක නම් පට්ට..එයා ලොයර් කෙනෙක්..එයා වැඩ කරන්නෙත් මෙහෙ උසාවියෙමයි..
ඇත්තටම කිව්වොත් අපෙ ගෙදර නිකන් අපාරද විමාර්ශන කාර්‍යාලයක් වගෙ..
මුන් දෙන්නා ගෙදර ඇවිත් කරන්නෙත් ඔවා ගැන කතා කරන එක තමා..🤦
අයියයි අක්කයි දෙන්නම කාර්‍යබහුල ජිවිතයක් ගත කරන නිසා හැම දේටම මට හිටියෙ මගෙ මෙ පිස්සි යාලුවා කෞ..
මේ මගෙ පිස්සා එක්ක අද මන් යන්නෙ මගෙ ජිවිතෙ වැදගත්ම තිරනයක් ගැන දැනගන්න..
ඔව් මගෙ ජිවිතෙ ලොකුම ආසාව කොරියන් ඉවෙන්ට් පැලෙනර් කෙනෙක් වෙන්න..ඒ හිනෙට යන්න දැන් ටික දුරයි...තරග කාරුවො සිය ගානක් අතරිම් මම අවසන් දෙදනා අතරට තෙරිලා තියනවා..
මෙ පිස්සු පුසා එක්ක යන්නෙ මන් එකෙ අවසාන පරික්ෂණයට..මෙකෙන් ගොඩ ගියොත් ඉතිම් ජිවිතෙ මල් තමා..හ්ම්😁
කාලෙකින් කාර් එක පැද්දෙ නැති නිසා කෞ කැහැගද්දිම බලෙන් වගෙ උගෙ කාර් එක ඩ්‍රයිව් කරනවා මන් මෙ...
කවදා ලැබෙන පිනා චන්ස්ද අෆ්ෆා මෙ..

Times with you my secret loveWhere stories live. Discover now