video call time

234 42 33
                                    


TiMeS WiTh YoU
My SeCrEt LoVe
Episode 09

හැබැයි එතන වෙන දෙ මං ඇරෙන්න අනිත් අය ඔක්කොම දන්නවා කියලා මුනු වලිනම පෙනුනා එයලගෙ...
මෙච්චර වෙලාවක් එලියෙද කොහෙද හිටපු සෙහුන් ඔප්පා දුවගෙන දුවගෙන ඇවිත් එයාගෙ ෆොන් එක ප්‍රොජෙක්ටර් එකට සෙට් කරා..ෆොන් එක ඒකට සෙට් කරලා ටික වෙලාවක් ගිහින් තිරයෙ පෙනුනු දෙ දැක්ක පාර මට තව පොඩ්ඩෙන් හුස්මත් හිරවෙනවාඅ....මොකද මෙ උනෙ කියලා හිතගන්න බැරිව හිටපු මං චැන්‍යොල් ඔප්පගෙ අත තදින් අල්ලගත්තා ❤️😲😲😲

ස්ක්‍රින් එකෙ හිටියෙ වෙන කවුරුත් නෙමෙ තාවො ඔප්පායි ලුහාන් ඔප්පායි ක්‍රිස් ඔප්පායි.....

ලොකු සෙටිබැක් එකක වාඩිවෙලා හිටපු එයලා ,මුහුද අයිනට වෙන්න තිබ්බ ගෙදරක ඉන්නෙ කියලා පිටිපස්සෙන් තියන ලොකු විදුරු වලින් එක යායට නිල් පාටට තියන මුහුදෙ දර්ශන වලින් කියා පැවා...
වෙන්නෙ මොනාද වෙන්නෙ කියල හිතගන්න බැරුව හිටියෙ මං...
.කරන්ට් එක වැදුනා වගෙ මගෙ පපුව හරහා ලොකු වේදනාවක් ගලා ගියා.. ඇත්තටම මට හැමදාම ඕනෙ උනෙ මෙයලා අයෙ එකතු වෙනවා දකින්න..එ පවුල අයෙ එකතු වෙනවා දකින්න ක්‍රිස්ගෙයි සුහොගෙයි එ පවුල❤️

මං වචනයක් වත් කතා කරගන්න බැරිව ලොක් වෙලා හිටියට අනිත් අයනම් බදුලු කොච්චිය වගෙ කියවගෙන ගියා..අපෙ අය මෙහෙන් කියවද්දි එ ගොල්ලොත් හරි හරියට එහෙ ඉදන් කියවනවා....
එයලා කතා කරනකම් පාඩුවෙ මෙ වෙන හැමදෙම දිහා කිසි සද්දයක් නැතිව බලන් ඉන්න මං දිහා අන්තිමෙට එයලාගෙ අවදානය යොමු උනා...

ඔහ් රනුලි....කෝ හිනාවෙන්න දැන්..ඔයාට ඔනෙ දෙ හම්බුනා නෙද දැන්😃
-සුහො-

අහ් දෙ ඔප්පා.🙄.අහ් ටිකක් ඉන්න 🙃මොකක්ද මට ඕනෙ දෙ..🤔

අයියො ලමයො මං දන්න්වා ඔයා මෙ තුන්දෙනා බලන්න ලොකූ ආසාවෙන් නෙ හිටියෙ😊...දැන් ටිකකට කලින් අපෙ පරන විඩියො ටික බලලා හොටු පෙර පෙර අඩපු රනුලි කෝ දැන්😂..

(යකු ඒක..අනෙ අම්මො මං අඩනවා මෙයලා දැකලද...විලිලැජ්ජැවේ සංතොශෙ බැ..යකු මටමනෙ මෙහෙම සොචනිය අවස්තා උදා වෙන්නෙ...🤦)

කට්ටිය ඔක්කොම සුහොගෙ කතාවට හො ගලා හිනාවෙන අතරෙ මං හිමින් එතනින් ලිස්සලා යන්න බැලුවෙ😅, කොහෙද එත් ඉට කලින් ඉක්මන් උනු චැන්‍යොල් ඔප්පා මාව අයෙ ඇදලා අරන් පුටුවෙන් වාඩිකෙරෙව්වා😶....මාව එක අතකින් පුටුවට තියල අල්ලගෙන එයා ස්ක්‍රින් එක දිහා හැරිලා බලලා කතා කරන්න ගත්තා..

Times with you my secret loveWhere stories live. Discover now