Min ha's pov:වැඩ ටික ඉවර කරන්න laptop එක ඉස්සරහා ඉඳ ගත්තට screen එකෙනුත් පේන්නෙ oppa ගෙ හිනාව. දැනෙන සතුට හිතේ හිර කරන් ඉන්න බැරිම තැන මං So in ට call එකක් ගත්තා.
"so ina..."
"අාහ් මොකෝ... මට hotel එකට එන්න දෙන්නෙත් නෑ, දවල් වරුවම අර කුමාරයො ටික දිහා බලන් ඉදලා රෑට අැවිත් මාව මතක් වෙනවද අා..."
සුපුරුදු ගෝරනාඩුව අායෙත් පටන් ගත්තා. එ්ත් ඉතින් කතා කරපු එකේ මං වෙච්ච දේවල් සේරම කිව්වා. එ් කියන්නෙ මට ඊයෙ වුන සිද්දියේ ඉදන් අද වෙනකන් වුන සේරම දේවල් මම so in ට කිව්වා.
කැලෑවෙදි වුන දේට so in කලේ දිගට හරහට මට බැනපු එක. එ්ත් මං දැනන් හිටියා එයා එ් බනින්නෙ මට තියෙන අාදරේට කියලා. එයා අාවා නම් ඔහොම වෙන්නෙ නෑ කියලා තමා එයා නම් කිව්වෙ. තව දවස් කීපයක් එ් ගමට යන්නත් තියෙනවා කිව්වම so in මට තර්ජනය කලා.
"මම හෙට උදේම hotel එකට එනවා min ha. මේ සැරේ මාව නවත්තන්න හදන්න එපා. ඔයාගෙ ඔය මුරණ්ඩු කම නිසා තමා මේ හැම දේම.."
අැත්තටම මේ පාර මට so in ව නවත්තන්න අමාරු වුනා. කමක් නෑ.. ප්‍රශ්නෙ තියෙන්නෙ කෙල්ල මෙහෙ අැවිත් පිස්සු නටයිද දන්නෙ නෑ.
oppa ගැන කියපු ගමන් මං හිතුව විදියටම මහ හයියෙන් so in කෑ ගැහුවා. ටික වෙලාවක් යනකන් මගෙ කන අැතුලෙන් 'කීං' සද්දයක් අැහෙන්න ගත්ත නිසා මං phone එක අනිත් කනට මාරු කලේ so in කියන දේ අහගන්න.
ඊට පස්සෙ ඉතින් වෙනදා වගේම කෑගැහිලි, හිනාවල්, රණ්ඩු, බැනුම් වලට පස්සෙ අන්තිමට දඩාර සයිස් අෑනුමක් අැරපු so in, call එක cut කලේ නිදියමුකෝ කියාගෙන. මාත් පස්සෙ හම්බෙමු කියලා කිව්වට මං දැනන් හිටියා හෙට එලිවෙන පාන්දර මගෙ කාමරෙ ඉස්සරහා so in ඉන්නවා කියලා.
......................................................................
next day:
min ha's pov:
so in උදේම එයි කියලා හිතන් හිටියට එයා එද්දි ටිකක් දවල් වුනා. බැලින්නම් කෙල්ලට හැඩ වෙන්න වෙලා ගිහින්. අැහුවාම කිව්වෙ නම් කුමාරයො ඉස්සරහා කුමාරියක් විදියට ඉන්න ඕන කියලා.. 😄😄 reception එකට ගියාම rooms book කරන්න දුන්නෙ නෑ so in ට. මොකද ඉතින් exo ලා මුලු hotel එකම reserve කරලනේ තිබ්බෙ. මටත් එ්ක අමතක වුනා. මොකද කරන්නෙ කියලා දස අතේ කල්පනා කරනකොට තමා oppaගෙ කටහඬ අැහුනෙ..
YOU ARE READING
❤My Idol Boyfriend❤
FanfictionIn my life, when it comes to love, it always took the last place in the list.. But this journey turned everything upside down... That playful smirk, which an entire universe has fallen for, change my whole life, and I ended up being his.......