මොකුත් උනේ නැති ගානට namjoon, jinට සමාවෙන්න කියන හැගීමෙන් අත දික් කලේ අතට අත දෙන්න හිතාගෙන.
Jin ටිකක් වෙලා namjoonගේ අත දිහා බලන් ඉදලා කල්පනා කලා. Jimin නම් හොදටම බය වෙලා. Jin අත නොදුන්නොත් මල කෙලියයි😟... jin ටික වෙලාවක් බලන් ඉදලා namjoonට අතට අත දුන්නා. (👀) (jiminගේ මූන😱) Namjooගේ හිනාව මුන පුරාම දුවනවා. jimin තවත් හොදට දෙන්නගේ හැසීරිම් බලන් හිටියේ film එකක් බලනවා වගේ.
jin තාමත් namjoonගේ අත දිහා බලගෙන ඉන්නවා ඒමදිවට අත ගන්නත් අමතක වෙලාද කොහෙද namjoonන්ගෙ අත තාමත් අල්ලගෙන..(😅) jiminට ලාවට හිනා ගියා. එක තේරුනු jin ඉක්මන්ට එයාගේ අත ගත්තා. නෑ..නෑ.. ඇදලා ගත්තා. Jinගේ මූනේ තරහවක් වගේම ලැජ්ජාවකුත් ඇදිලා. ලැජ්ජාව හංගගෙන තරහවක් පෙන්නන්න හදනවා. Jin ආපහු හැරිලා යන්න ගියා. ඒ පස්සෙන්ම jiminනුත් අනිත් අයත් එලියට ගියා.
"Hyun.. මොකක්ද ඒ කලේ.. අපිට..😑 අපිට එයාලගේ ලොකුකම බලන්න වුනා. එයාලා කෝහොමද අපිට එහෙම කරන්නේ..😑 ඒ මදිවට hyung සමාව ගත්තේ මොන එහෙකටද..?? hyun ඔහොම හැසිරෙනවා මන් කවදාවත් දැකලා නෑ"
teahyungගේ සද්දෙට හැමෝම වගේ බය වෙලා. Namjoonනම් වෙනම ලෝකෙක. Namjoon තාමත් jin ගස්සගෙන ගිය දිහා බලාගෙන හිනා වෙනවා. Teahyungට තවත් තරහා ගිහින්. ලග තිබුනු පුටුවත් ඇදලා විසික් කරනකොටයි namjoon මේ ලෝකෙට ආවේ. Namjoon, teahyung ලගට ගිහින් teahyungගේ කරට අත දාලා මල්ලිව සංසුන් කලා.
"V සංසුන් වෙන්න. ඔහොම හැමදේකටම කේන්ති ගන්තා කියලා කාටවත් වැඩක් වෙන්නේ නෑ. ඔයිටවඩා ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ මොකද මාත් එක්ක මේ දේවල් කරන්න මීට වඩා බුද්ධිමත් වගේම ඉවසීම ඔනේ."
Teahyungට තවත් කේන්තී... ඒත් hyunගේ වචනෙන් පිට යන්නත් බැනේ. Teahyung අතත් මිටමොලවගෙන පුපුර පුපුර එලියට යන්න ගියා.
.⏳
------
.මෙතෙක් වෙලා jungkook එනකල් බලන් හිටිය jimin, jungkook car එකෙන් බැහැලා එනවා දැක්ක ගමන් ඒ දිහාවට දුවගෙන ගියා. Jiminව දැක්කගමන් jungkookක් bunny හිනාවක් දාලා jiminගේ කරට අත දාලා අනික් අතින් jiminගේ කොන්ඩෙත් අවුල් කලේ හයියෙන් හිනා වෙවී උඩ පැන පැනයි.. තමන්ගේ idolව බලන්න හම්බෙද්දි කාටද අනේ උඩ පැනලා හූවක් තියන්න හිතෙන්නෙ නැත්තේ..
YOU ARE READING
BECAUSE OF YOU👨❤️👨
FantasyBcz...❤️ ආදරය කියන්නේ ලබා ගැනීම නෙවේ.. 🚶 ආදරය නම්.. පරිත්‍යාග කිරිමයි..🥂 🐾️ ~අසම්මත ලෝකයේ ආදරයට ඉහලම තැනක් හොයන ඔවුන් අවසානයේ ජීවිතය කොහොම ජයගනීද? 🐣🌞🐈 ******* ~ආඩම්බර කෙනෙක්ට ආදරය ක...