19' part

3K 396 75
                                    

ෆ්ලට් එක තිබ්බේ හවස 4.00ට විතර නිසා තාම වෙලාව තියනවනේ කියලා මම ගේම් එකක් ප්ලේ කරන්න හැදුව විතරයි
"Jungkookaaa....."

ඇයි Hyung මේම කෑ ගහන්නේ මම ගේම් එකක් ගහන්න යන හැම වෙලේම. මේ ගෙදර ඉන්න අන්තිම දවසේ මට පාඩුවේ ඉන්ඩ නැති හැටියක්😒.. සද්ද නොකර ඉන්නඔනේ ඇහුන්නෑ වගේ 🤫🎮

💥
බුදම්බෝ මොකක්ද ඒ..
"කතා කලාම එන්න දන්නැද්ද.. ගොනෝ 😑 වාහනේ ඇවිල්ලා.. මේ යකා ගේම් ගහනවා.. ඔයාගේ බඩු ගෙනියන්න මෙතන කට්ටිය නෑ.. යනවා ගිහින් ඒ ටික අර ගන්නවා.."
"ඈ...😬 හා ගොනාගේ hyung...😁"
අම්බෝ ඔන්න ආයි පුපුරන්නයි යන්නේ.. මන් දිව්වා පන කඩාගෙන මගේ රූම් එකට බඩු ටික ගන්න..

* no one p.o.v. *

ඔන්න දවස.. ඔව් namjoonගෙත් jinගෙත් විශේෂ දවස..
ගොඩාක් අය එයාලගේ මේ සම්බන්දෙට කැලෑ පත්තර ගැහුවා.
මොකද හැමෝගෙම වගේ හොද නමක් දිනාගෙන ඉහලම පුටුවල ඉන්න දෙන්නෙක් තමයි namjoon සහ jin කියන්නේ. කැලෑ පත්තර ගැහුවේ නැත්තම් ඇත්තටම ඒ ආදර කතාවෙන් වැඩක් නෑ එහෙමයි namjoon හැමදිස්සෙම එයාගේ ආදරනීය පෙම්වතා jinට කිව්වේ.
නිව්ස්වල උනත් උනු කැවුම් වගේ මේ දෙන්නගේ මගුල ගැන කියවුනා. හැමතැනම හෙඩ් ලයින් එක namjin wedding එක.
ලොකුම සහා ප්‍රසිද්දම wedding එක. එයාලට ඔනේ උනේ නෑ ලොකෙටම කියන්න. ඒත් පොඩි රහසක් උනේ නෑ දෙන්නගේ සම්බන්දය. හැන්ඩ්සම් කොල්ලෝ දෙන්නෙක් දෙන්නම හොදටම මැචින්.. තව එයාලගේ මල්ලිලා දෙන්නත් ලගදිම එකතු වෙයිලු.. හැමතැනම වගේ මේ දෙවල් කතා උනා.

ඔක්කොම හරි කියමුකෝ.. අපේ ජේ හොප් එයාගේ කොන්සර්ට් එකකදී මේ දෙන්නගේ වෙඩිමට සුභ පැතුවනේ සිංදුවකින්ම.
තවදෙයක් ජේ හෝප් ජිමින් සුගා මේ අසම්මත සම්බන්දය ඒ තුන් දෙනා අතරේ තාමත් රහසක් උනාට ලෝකයා ඒ ගැන කතා උනා.
ඒත් මේ බැදීම් එක්ක ලොකු ARMY එකක් එයාලා එක්ක එකතු උනා. සමාජය හන්වඩු ගහන මේ අසම්මත ආදරයට එයාලා අත දුන්නා.

හැමෝම බලන් හිටියේ ඒ දෙන්නා එනකල් නොඉවසිල්ලෙන් කිව්වොත් කිසි වැරැද්දක් නෑ. Jungkook උඩ පයිනවා. දැන් එයි දැන් එයි ගගා.. jimin jungkookගේ අතින් අල්ලා
"දගලන්න එපා.. හැමෝම බලනවා අනේ..😒"
Jimin එහෙම කියද්දී suga එනවා දැකලා jiminගේ මුනේ මල් හතයි. Suga ඈත තියාම jiminව දැකලා හුරතල් විදිහට දිව දික් කලේ හැමෝම sugaගේ ලස්සන දිහා බලාගෙන හුල්ලදිමයි.

BECAUSE OF YOU👨‍❤️‍👨Where stories live. Discover now