වේගයෙන් ධවනය වන ඩිෆෙන්ඩර් රථ පොලිමක්.........🚘🚘🚘🚘
කන් බිහිරිවන සයිලන්ඩ් හඩ නලාවක්.....🔊.🚓
ඇසෙන නොඇසෙන මානයෙන් එන ගිලන් රථයක චායවක්...🚑🚑🚑🚑🚑💡
වටවු සෙනග ගොඩක් මැද ලේ විලක් ඇතුලත පිරිමි ලමයෙක්......
ඔහු ලග තවත් එක් ගැහැනු ලමයෙක්.....ඔහුට ප්‍රථාමාදර දෙන්න උත්සහ කරන...නමුත් තව වෙනසක් ඇයගෙන්....
.ඇය එකිබිදිමින් අඩමින් කැගසමින් අර පිරිමි ලමයගෙ අවදනය ගන්න උත්සහ කරනවා......1...2....3.....1.....2.....3...
ඇය ඔහුට CPR දෙමින්......💉නමුත් ඇයගෙ දෙනතින් වැටෙන කදුලු නැවති නැත...එය ගගක් මෙන් පහලට රූරා වැටෙයි.....😥
ඔහුහෙ අවදනය ඇය වෙත තවම නොලැබි ඇති හැඩයි.....ඔහුගෙ දෙනෙත් තවම පියෙවි ඇත.......😞
CpR දිම නවතාලු ඇය....ඔහුගෙ පපුවට වේගයෙන් ගසමින් ඔහුට චෝදනා කරයි.....🙅
"යාආආ මොඩයා..... තමුසෙට බැහැ මට මෙහෙම කරන්න....නැගිටිනවා......
ඔව් තමුසෙට බැ මාව දලා යන්න......ගුටිකන්නෙ නැතුව නැගිටිනවා....
.ඔව් මෙ දැන් නැගිටපන්.....උබට බැ මට මෙහෙම කරන්න....කතා කරනවා......තමුසෙට බැ මාව දාල යන්න.....බොරුකාරයා.......මාව ජිවිත කාලෙම බලගන්නවා කිව්වා නේද...ඇයි බොරු කිව්වෙ...එහම කියලා දැන් ඇයි මාව දලා යන්න යන්නෙ.......
අයිසෙ විකූ නැගිටිනවා..මං තමුසෙගෙ බෙස්ටි නේද...තමුසෙ මං කියන දෙවල් අහනවානෙ.. ඇයි එහනම් මෙ....ඇස් ඇරිනවා මේ දැන්......ප්ලිස්🙏🙏🙏🙏🙏....ඇස් අරිනවා...."💔ඇය ඔහුට පහර දෙමින් අඩනන්ට පටන් අරන් ටික මොහොතක්.....
නමුත් කවුරුන් හො ඇයව නවත්තන්න උත්සහා නොකරන්නෙ මන්ද......
ඔව් එය සිදුවි ඇත......ඇය නොදන්න ඇයගෙ වටෙ ඉන්න මිනිසුන් එය දන්න......
ඇයට එය තෙරුම් ගැනිමට ඕනෙ නැති ඇත්ත සිදුවි ඇත.....ඇය පැවසු පරිදි ඔහු සැබවින්ම බොරුකරයෙක් වි හමාරය......
ඇයව මෙහි තනිකර ඔහු සදහටම ඇයව දමා ගොස් අවසන්ය.........
ඔහු ඔහුගෙ ජිවිතය අත් හැර ඇත...😔
.
.
.
.
.
..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2020 මාර්තු පලවෙනිදා සීතල උදැසනක්:
Seoul International
Hige school
YOU ARE READING
Blooming Spring💜️💙
Novela JuvenilIf winter has the courage to turn into spring who says I can't bloom just the sa me?