Select All
  • Gangster
    94.3K 17K 44

    "කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."

    Mature
  • 아빠 (appa) Short ff...🌹
    842 172 1

    short story ❤️ Published date : 29/05/2021

  • ~ 𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗬𝗼𝘂𝗿 𝗛𝗲𝗮𝗿𝘁 ~|| Taekook || completed
    35.2K 5.7K 20

    He find his own feelings ❤️ - Taekook / bl / ff ~ short and sweet Coverd by - @lchi_jk

    Completed   Mature
  • |BLUE SIDE |✔
    12.8K 3.1K 14

    මම යූහි හොබී ඔප්පා මගේ සහෝදරයා..සහෝදරයා කිව්වට මම මේ පවුලේ කෙනෙක් නෙමෙයි. මගේ ඔම්මයි අප්පයි මට අවුරුදු හයේදි නැති වුනා..එදා ඉදන් අපේ ඔම්මගේ හොදම යාලුවා ඒ කියන්නේ හොබී ඔප්පාගේ ඔම්මා මාව එයාගෙම දරුවෙක් විදිහට හදාගන්න ගත්තා. හොබී ඔප්පාගෙ ඔම්මයි අප්පයි මට කිසි වෙනසක් කරේ නෑ.අඩුම බනින්නෙවත් නෑ ඒ තරම් ආදරෙයි. ඉතින් මට දෙවන...

    Completed   Mature
  • 🔞My Life With My Cold Force Husband🥀
    20.5K 2.1K 20

    තමන්ගේ ජිවිතේ වෙනස් කරන්න ආදරේට පුළුවන් 💞💞හැබැයි ඒ ආදරේ වියාපරයක එකතුවක් උනොත් 💔💔ඔහු මට ආදරෙයිද නැත්නම් මේක බොරුවක්ද 💔💔❔❔

    Mature
  • VINE (Completed )|| KTH
    20K 4.3K 25

    වොල්ෆ් කෙනෙක්ගේ හිතක් රතු ඇස් දෙකකට ඇදිලා ගියොත් මොනා වෙයිද 🥺 වැලිකැට පෑගෙන ගං ඉවුරේ මට දැනුනේ සනීපයක්.....සැනසීමක් නිදහසක්.......එයාටත් එහෙම දැනෙන්න ඇති....අවුරුදු විසි දෙකකට කලින් එයාටත් ඒ සැහැල්ලුවම දැනෙන්න ඇති..............STAY GOLD MAFIA READERS 🥺💜️

    Completed   Mature
  • CHOCO GIRL ️🍫👩‍💻 ||KSJ|| (Completed )
    49.3K 10.3K 34

    අහඹු හමුවීමක්.... ඉරණම් සහගත බැඳීමක්.... දඟකාර කෙල්ලෙක්ගේ ආදරයෙන් පාට තැවරුණු නපුරු හිතක්.....☘️🍁 මම ජින්..කිම් සොක් ජින්.ව්‍යාපාර පසුබිමක් තියෙන පොහොසත් පවුලක යන්තම් මම කියන දේ අහන ලොක්කෝ තුන් දෙනෙකුයි , ලේසියකට කියන දෙයක් අහන්නෙ නැති නසරානි පොඩ්ඩෝ තුන් දෙනෙකුගෙයි වැඩිමහල්ම සහෝදරයා...මේ මගේ කතාව 🙂❤️

  • 💜️ The Reason Why 💜️ [Completed]
    1.9K 277 3

    A Short Fanfic! This is a 3 part story! And this is a Birthday Special... 💕 On behalf of our Handsome Hobi.. The beautiful bond he and his six brothers share is gonna be disclosed in this story.. Hope you guys will Enjoy! @_LuMinHee20_

    Completed  
  • Random Opportunity
    4.4K 739 27

    අහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!

    Completed  
  • ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
    12.5K 2.2K 44

    Heerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness because of that friend? But what would happen if she knew that friend hid...

    Completed  
  • 🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||
    2.4K 524 26

    ඔන්න අපි ආයෙමත් ආවා.. 😌💕 මීට කලින් නම් අපි දෙන්නගේ කතා කියවන්න ඇති... ඒත් මේ මගේ Acc එකෙන් කතාවක් publish වෙන first time... 😁 මේ කතාව මම ලියන්නෙ තනිවම නම් නෙමේ.. Deal with the devil සහ abraxas කතා දෙකම ලියපු @Skyby_UA ත් මේකට මට උදව් කරනවා... 🙃🌚 වැරදි තියෙන්න පුලුවන්.. ඒවා හදාගෙන අපි ඉස්සරහට යන්නම්... *********...

    Completed  
  • Chrysanthemum ||JHS ❥︎(ᵒⁿ ʰᵒˡᵈ)
    324 90 4

    ඔහු වෙනුවෙන් ඇති වූ.. ඒක පාර්ශවික ආලයට, සාකෂි දැරීය. කපුරු මල් පෙති හා විහිරුණු රුධිරය..

  • BANG MISSUS || OT7 || COMPLETED
    10.6K 1.7K 30

    Mr. Bangs are in a row.... Mrs. Bangs are Together.... Babies are in a Sofa.... Dogys On a Cinema.... Dorm is on Fire.... Just For Fun... OT7...FF... By :- Ayo_PJM Start :- 2021.12.11. End :- 2022.05.11.

    Completed   Mature
  • Dreams Came True ❤
    10.3K 1.5K 27

    දුක ,තනිකම විතරක් උරැම වු මගේ ජීවිතයට වසන්තය එවිද ??

  • - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)
    27.3K 3.9K 16

    තමන් කවුද කියලවත් හරියට දන්නැති විසේකාර පොඩි කෙල්ලෙක්.... කොයි වෙලෙත් ඒ විසේකාර කෙල්ලට රවාගෙනම ඉන්න නපුරු කොල්ලෙක්... මේ ඒ දෙන්නගෙ කතාව Kim Taehyung Fanfiction Cover by Nini's cover shop Story by Estar_RM Start : 26 September 2021 End : 18 November 2021

    Completed  
  • Anti Romantic ( KTH )
    13.2K 1.9K 41

    ව්‍යාපාර හේතුවෙන් විවාහ වීම ව්‍යාපාර ලෝකයේ සුලබ දසුනක්.... කිම් සමාගමේ අයිතිකරු සමග යැන් පවුලේ දියණියගේ විවාහයද එවැන්නකි..... එවැනි විවාහයකින් හමුවන යුවතිය ඔහුගේ මෙන්ම ඔවුන්ගේ මිතුරන්ගේ ද අතීත මතකයන් අවුස්සා දැමීමට සමත් වෙයි... එම මතකන් මොනවාද...? මුල සිටම කිම් සමාගමේ අයිතිකරුට යැන් හෙය්ජින් පිලිබද හැගීමක් ඇති වුවත් හ...

    Completed  
  • WITHOUT ME |COMPLETED
    20.9K 6K 127

    (Short chapters) සත්‍ය කතාවක් ඇසුරින් පදනම් වූ කතාවක් වුවත් හුදෙක් fan fiction එකක් පමනක් බව කරුනාවෙන් සලකන්න... කියවලම බලන්න.... 🥀 Thinking you could live without me... 🥀

    Completed   Mature
  • WINTER BEAR | KTH FF | ✔️
    41K 8.6K 49

    හිමිවීම දෛවයක්.. හමුවීම අහඹුවක්.. Love is fate.. The meeting is a coincidence.. ~~ Imagine your face say hello Then all the bad days Tey're nothing to me With you ~~ WINTER BEAR ~ ©️ A Fiction by A_Shee ~

    Completed   Mature
  • I'M ALSO A WOMAN ✔️✔️
    11.9K 3.2K 34

    ගැහැනියක් කියන්නේ කවුද? ගණිකාවක් කියන්නේ කවුද? පිරිමින්ගේ සෙල්ලම් බඩු ද? ගැහැණියකගේ දුක, වේදනාව කාටවත් වැදගත් නැද්ද? නැ.... මන් මට ඕනේ ජිවිතේ ජිවත් වෙනවා... මේ මම ......... (ගැහැනියක් නම් කියවන්න මේක. දැනෙන දේ කතා කරන්න. මේක ෆැන්ටසියක් නෙමේ පිළිගන්න අකැමති තිත්ත ඇත්තක්. කියවන්න අමාරු අය කියවන්න එපා. රිපෝර්ට් ගහන්න නම...

    Completed   Mature
  • I Will Wait | KSJ | Onhold
    2.2K 561 15

    අහම්බෙන් අවේලාවේ පැමිනෙන අහේතුක වසන්තයකට බොහෝ දිගු වූ ගිම්හාන දහසක් පැරදවිය හැකි වග පසක් කර දුන්නේ නුඹය...... ඉතිං ගිම්හානයට පසුව මා වෙතට එන වසන්ත කාර්තුව, නුඹව ප්‍රේමණීයම සැඳෑවක බදා වැළඳගමි.. (ඔයාට අමතක වුන ඒ ලස්සන මතකය විඳින්න පොඩ්ඩකට නැවතිලා යන්න..) Started-27.March.2021

    Mature
  • THE SKY [Completed] | PJM FF | 🌧️🌧️
    13.3K 2.8K 20

    අහසට ගැබ් කරමි මා කඳුලු...☁️☁️☁️☁️☁️ ඉතිං... නොහඬනු මැනවී..... 🌧️🌧️🌧️🌧️🌧️ Story cover by : @hosophile

    Completed  
  • Minashi ( මිනාශි )
    128K 19.8K 69

    BTS පවුලේ සාමාජිකාවක් වෙමින්,කොල්ලො 7දෙනාගේම ආදරේ මැද ජීවිතේ ගෙවන ලස්සන හීන ගොඩක උරුමක්කාරිය.. තම හීන වෙනුවෙන්ම ජීවත්වෙන ඈ, ඇගේ ජිවිතයේ අනේකවිද බාදක හමුවේ කෙසේනම් මුහුන දේවිද ?? සියල්ල තනිවම විදදරාගන්නා ඇයට සැබැවින්ම ඇගේ හීනය දිනන්නට ශක්තියක් තිබේවිද?? මේ මුරන්ඩු හිතුවක්කාරියටත් නොතේරෙන ඇගේ ආදර කතාවේ අයිතිය කාහට හිම...

    Completed  
  • 💜️~ETERNAL LOVE~💜️🌅( Completed )
    2.7K 469 17

    කවුද අනේ රෑ 12 ත් පහු වෙලා Yn යුන්කිව ඇහැර්වන්නෙ නැතුව බයෙන් ගිහින් දොර අරිනවා.😟😟😟 Yn - දෙයියනේ 😳 හොසක් ඔයා, ඔයා. , ඔයා ඇයි මෙහෙ . ඔයා යන්න ඔයාගෙ ගෙදර .😳😟😟😟 හොබි - ගෙදර , ගෙදර ඉදන් තමා ආවෙ ලමයෝ 🥴🥴🥴 Yn - ඔප්පා බීලා නේද ඉන්නෙ 😟 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • SMILE ? || JHS || [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
    416 123 1

    මම හිනාවෙනවා... හිනා නොවී ඉන්න බැරි කමට... මම තාමත් හිනාවෙනවා... - Jung Hoseok - ©T-hyungkook

    Completed  
  • 𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
    3.7K 655 38

    සැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා වසංගතය හා හමුදා සේවයෙන් අනතුරුව අවුරුදු පහකට පසු පලමුවරට ලෝක සංචාරයට යන...

    Completed  
  • Be My Hope(short ff)
    3.9K 682 10

    ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්.සමහර දේවල් ලැබෙනකොට ගොඩාක් දේවල් එකපාරටම නැතිවෙලා යනවා. මගේ ජීවිතෙත් අන්න ඒ වගේ. පිටතින් පේන්නේ සැපට හැදුන හරි ලස්සන කෙල්ලෙක් කියලා....... ඒත් ඇත්තටම මම ඒ වගේද? ඒක මටවත් තවම තේරෙන්නේ නැහැ. Abuse......ඒ වචනේ ගොඩක් බරපතලයි.මිනිහෙක්ව abused කරන්න පුලුවන් physically විතරද? නැහැ.......ඒ ඔක්කො...

    Completed   Mature
  • BLOOD SWEAT &TEARS
    9K 1.3K 13

    ලේ,දහදිය,කදුළු වලින් හෙම්බත් වෙච්ච,පවුලක අදරය හොයන ජීවිත 7 එකිනෙක බැදිල තියෙන්නෙ හරි අපූරු විදිහකට... ඒ අදුරේ තිබුණ ජීවිතවලට නැවත ආලෝකය ගේන්න 💜️ආදරය, මිතුදම ,සහෝදරත්වය💜️ වගේම විශ්වාසයට පුලුවන් වෙයිද ? Guys, මේක මගේ පලවෙනි story එක. Bangtans ලට එක වගේ ආදරය කරන ඔයාලා වෙනුවෙනුයි මේක ලියන්න හිතුවෙ.මේක boring වෙයි ද කියල...

  • Our Destiny
    62.2K 10.1K 102

    [Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY.......... මගෙ හිතේ...... කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා...." ************************************************ ~I dreamed of being my bias JEON JUNGKOOK's girlfriend but being his girlfriend was not as easy as I thought...

    Completed  
  • •It's Me, Not He• [Completed]
    37.7K 3.9K 15

    Wanna know what happened??😏 Then read😋😂💜💜💜 English version https://www.wattpad.com/story/274937062

    Completed