Don't Tell Me You Love Me | complete |
Short story
Don't Copy My Work 🚫 Sinhala fanfication Jeon Jungkook main ඇයත් වීර කාන්තාවක් තම දරුවා ජීවත් කරන්නට වෙර දැරූ... සංවේදී අය නැරඹීමෙන් වලකින්න 🚫
it's mafia,romance,hacking story.. ____Don't copy my work ____ Enjoy
දසතින් වෙඩි හඬත් බෝම්බ හඬත් පැතිරයද්දි ඔහුගේත් මගේත් නිල ඇඳුම් රුධිරයෙන් තෙත්ව තිබුණා.. ඒ සියල්ල අවසානයේදි...ඔහුගේ තුරුලේම අවසන් සුසුම් දිය කර හැරීමට තරම් මම වාසනාවන්ත වූවා.. _A Jeon Jungkook Short Story_
"තමුසෙ මහා පාන්දර හතරට මොන ලෝකෙද ඕයි යන්නෙ." "පැනලා යනවා." "මොකක්." "ඇයි මොකද? " "නෑ මුකුත් නෑ.මන් හිතුවටත් වඩා විකාරයක් තමුසෙ." හිතුවක්කාර කෙල්ලක්. නපුරු කොල්ලෙක්. පිස්සු ඕතරයෙක්. විකාර කතාවක්. Short chapters Short story. තෙල් පෝලිමක ගෑස් පෝලිමක ඉන්න ගමන් කියවලා බලන්න 🌚
"I'll do it. I'll mark her as mine." Was it a good thing to do? Highest rankings #1 in #jkjk
Jong Jungkook - කෙටි කාලයකින් ජීවිතය ජයගත් තරුණයෙක්. y/n - තම ජීවිතය ගැට ගසා ගැනීමට වෙර දරන තරුණියක්. බොහෝ දෙනාගේ ජීවිත වෙනස් කරන ගිවිසුමක්. Sri Lanka - #80 Cold - #333 Contract - #90 Sinhala - #37
" තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up මෙච්චර වෙලා තමුසේ කියපු දේවල් ඔක්කොම මම ඉවසීමෙන් අහගෙන හිටියා තමුසේ කාට කතා කරනවා කියලා හිතාගෙන කතා කරන්නේ 🤬" Start ; 07/01/2022 End ; 20/04/2022
පිස්සු ම පිස්සු කෙල්ලෙක් ට, ඊටත් වඩා පිස්සු කොල්ලෝ හත් දෙනෙක් සෙට් වුනොත් කොහොම තියේවිද? පිස්සු කථා මැද හොරාට ගලාගෙන යන ආදර කතාවක් තිබුනොත් කොහොම තියේවිද?
𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐆𝐢𝐫𝐥 × 𝐁𝐨𝐲 𝐉𝐤 𝐦𝐚𝐢𝐧 නපුරු කොල්ලෙක්ගෙයි අහංකාර කෙල්ලෙක්ගෙයි ආදර කතාව ❤ Start date - 2022/10/24 End date - 2022/12/27 #1- srilanka #1 - g×b #5 - jk
ඇයි හ්‍යුන් ඔයා මං වෙනුවෙන් මේ වගේ දෙයක් කලේ.........?? One shot Birthday Special #86 brotherhood out of 3.82k stories Published :- 04/12/2022
ඔයාගෙ ගෙදරට එහා ගෙදරට ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් ආවොත්..... විශේෂයෙන්ම එයා BTS කණ්ඩායමේ සාමාජිකයෙක් වුණොත්... Jeon Jungkook Fanfiction Cover by Adi_Thii A gift for my best friend Aurora_5o6's 19th birthday Start : 6th May 2022 End : 25th May 2022
No specific description... Stay tuned with the story. I'll let you know everything 😜
"නොදන්න මනුස්සයෙක්ව මට බෑ බදින්න.මන් තාම මගෙ හීනෙට ගියෙත් නෑ.මාව බේරගන්න දෙයියනේ." "බොරුවට කෑගහන්නෙ නැතුව ඉන්නවා.මරන්න නෙමේනෙ හදන්නෙ .මැරි කරන එක එච්චර අමාරු දෙයක්ද ?" "තමුසෙනම් කියන්.අනේ මට බෑ.තමුසෙනම් මහ පාපමිත්රයෙක් හලෝ.මාව බේරගන්නවකෝ."
~ සකුරා දේශයේ මියගිය හදවතට පණ දුන් ඔහු සදා අමරණීය ප්‍රේමණීය කාව්‍යයේ හිමිකරුයි...~ සකුරා 💮 Written By JinNu ✍ Start Date 📅 : 2022.02.03 Published Date 📅 :2022.03.14 End Date 📅 : 2022.03.21 Jeon Jungkook FanFiction BTS FanFiction #justFanfiction
මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම් සූමින් යුනි එකේ අහින්සක ගෑනුලමයෙක් . එතකොට ජංකුක් ම්ම්.. අපි යුනි එකේ ඩෙවිල් කියමුකෝ.. මේ දෙන්නා විවාහෙකින් පැටලුනොත් .. මේ ඒ දෙන්නගෙ කතාව...
Don't tease me...... Be a good girl for daddy . . . . . I hate you jungkook💔 . . . . . But I love you I'm Crazy for your love Taehee❤️ Covered by @Jungmi_11
It all starts when 2 complete strangers met.. Kim Ah Ra And Jeon Jungkook
➿ දරුවෙක්ට තියෙන සෙනෙහස ඔම්මා කෙනෙක්ට වගේම අප්පා කෙනෙක්ටත් ඒහා සමානව දැනෙනවා... නමුත් ඒ ගැන අකුරු කරන තරම හරිම අඩුයි... හේතුව ?... හිතන්න !! Dont Copy My Work ⚠️️ Do Your Best Dude... Start Date 📅 : 2022.03.09 Published Date 📅 : 2022.05.31 JIN x KOOK Story ... Shipped 🚫 BTS FanFiction Just FanFiction
ශතවර්ෂ ගණනකට පෙර මන්දාකිණියකින් වෙන් කෙරූ දිව්‍ය විමනේ කුමරිය වේගා සහ පොළවෙහි විසූ එඬේර තරුණයෙක් වන අල්ටෙයාර්ගෙ සදාතනික ආදර කතාවේ නව මානයක්.. Cover credit goes to @JINius_MooN
ආදරය කියන්නෙ විඳින දෙයක් විතරක්ම නෙවෙයි...විඳවන දෙයක් ❤ JJK Mafia FF 💜️ Completed : 22/05/2021 Rankings : #1 - jungkook #1 - jk #9 - fanfiction #4 - mafia #3 - bts ©️Park_Tae_Yang *Do not plagiarize*
"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට පුලුවන් ආදරණීය හදවතක් අමු අමුවේ මරලා දාන්න.හරියට JK , ජන්ගුක්ව මරලා දැම්මා වගේ 🍃🍂"
Jungkook : Please help me, I feel horny.... Y/N : WTF! A story through texts Jeon Jungkook FANFICTION 2021 All rights reserved
She was the one who made his childhood happy, she was the only girl who came close to his life, she was the palace of his memory, she was the princess who stole his heart, she was the living image in his mind, yes she was the cherry blossom he fell in love with. So will fate unite or separate them? Is the end...
නුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22
Inspired by 'coffee and vanilla' You fell in love with JUNGKOOK at first sight, but he was a total stranger and you wanted to see him again. And you did, but what? He's the substitute teacher? And what? He asked you to be he's date?