The siren
A love story between mermaid and ship captain...🧜
"ආදරෙන් පැරදුනු හැමෝම අන්තිමට එන්නෙ පැරීසියට. මාත් ඒ වගේ." -මැරිලින් මොන්රෝ- හායි ළමයි, මේක Short story එකක්. අතීත ප්‍රංශය, සුන්දර පැරීසිය වටා ගෙතුණු ආදර කතාවක්. මේක ට්‍රාන්ස්ලේට් එකක් නෙමෙයි. නිකම් මගෙ හිතේ ඇදුනු කතාවක්. 🗼🗼 So welcome to my first short story. Don't forget to put your lovely comments... 😊💗
~ සකුරා දේශයේ මියගිය හදවතට පණ දුන් ඔහු සදා අමරණීය ප්‍රේමණීය කාව්‍යයේ හිමිකරුයි...~ සකුරා 💮 Written By JinNu ✍ Start Date 📅 : 2022.02.03 Published Date 📅 :2022.03.14 End Date 📅 : 2022.03.21 Jeon Jungkook FanFiction BTS FanFiction #justFanfiction
ඉතින් ආදරනීය ලා ලිලී මල් ගොමුව.. මමත් එන්නද නිතර හැමදාම.. ඔබත් සමග එකම පිටුවක වන්න.. ~~ We may not be on the same page But I want to walk this path Still with you... ©️ A Fiction by A_Shee ~
ඔහු කඩවසම් නේද , දෙවියනේ මරියා , ඔයා මාව බය කලා . ඒ ජන්කුක්ගේ අලුත් සාහිත්‍ය ගුරුවරයා එයාද එත්කොට ජන්කුක්ගේ ගුරුවරයා
ආදරණීය වර්ෂාව... ඇදහැලෙන්න තව එක මොහොතක්.. _It's Raining Under My Umbrella_ _Cuz I wanna feel YOU little more_ (All from my imagiNatiOn) Started -13.April.2021 Completed -24.July.2021
" යා! තමුසෙ කොහොමද කියනවා තමුන්ගෙම දුවට මෙහෙම කරන්නෙ?තමුසෙ තිරිසනෙක්ටත් අන්ත වල් සතෙක් ජිමින් !!!!" ---------------------------------------------------- " තමුන් වගේ පාතාලකාරයෙක් කොහොමද මගේ අප්පා වෙන්නෙ අා! අායෙමත් මගේ ඔම්මට මේ විකාර ලියුම් ලියලා තිබුනොත් මං තමුසෙව පොලිසියට අල්ලලා දෙනවා!!! " ඔ්කිව ඉව...
🚫සමහර වැරදි හරියට ඉරිතලපු වීදුරු වගේ... මොන තරම් උත්සාහ කලත් ඒවා මුල් තත්වෙට ගන්න අපිට බෑ... 🚫 Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා ⚠️️
ලංකාවෙන් ද.කොරියාවට අධ්‍යාපනය සඳහා පිටත්ව යන ගැහැණු ළමයෙක්. අලුත් පිරිසක් අතර, ජීවිතයට තනියම මුහුණ දී එය ගොඩනගාගන්නා අයුරුත්, අන්සාන් ප්‍රදේශය කළඹමින් සිදුවූ සිදුවීමක් සමඟ ඇගේ ජීවිතය බැඳෙන්නෙත්, එනිසා ඇයට ජීවිත කාලයක් මුලුල්ලේ රැගෙන යෑමට සියුම් වේදනාවක් ඉතිරි වන්නෙත් ඒ "අන්සාන් වල කතන්දරේ" නිසයි. මෙහි යොදාගෙන ඇති ගම්...
Love is not always something to be told to each other ... it is something to be done from the heart ... that is why silent love is more beautiful [Edited] START = 280821 END = 220921 A MYG AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04
කාගෙ කාගෙත් දෑස් කෙළවර ශේෂ කඳුලක් තියෙනවා... බැරිම තැන් වල එහෙම ඒවා කඩාගෙන බිම හැලෙනවා... Start Date :- 09/ 12/ 2021 End Date :- 09/ 12/ 2021
ඔයා අද ඔප්පු කරල පෙන්නුවා මං මොන තරම් පරාජිතයෙක්ද කියල සුන්හී...... අද ඔයාගෙ අප්පා මගෙන් ඇහුවා ඔයා මාත් එක්ක ඉන්නෙ සතුටින්ද කියලා..... මං මොනව කියල කියන්නද සුන්හී..... ඔයා මාත් එක්ක මේ මාස 6ට එකම වචනයක්වත් කතා කරේ නෑ කියල කියන්නද??..... ඔයා සැපට ඇඳක නිදාගද්දි මං සාලෙ බිම සීතලේ ගුලි ගැහිල නිදාගන්නව කියන්නද...... නැත්...
හිමි වීම සිහිනයක් වූ කල හමුවීමද භාග්‍යයක් කොට සැලකූ ඒක පාර්ශවික ප්‍රේමයක සොදුරු දිග හැරුම සිතින් විතරක් ❣❣❣❣❣❣ Plot Credit:-@deshu93
New parts every week on Fridays at 10PM ET ***** It's the day of visitors. But the visitors to Sin-si are unwelcomed, vengeful beom. Unforgotten animosity fills the air and rage collides, soaking the ground with blood. Seven boys take up their weapons to end this fight, once and for all. 7FATES: CHAKHO with BTS *****...
This story is about three young girls who love the bts so much. Who would have thought that the gang would come into the lives of these three?❤️⚡i
මහ රෑ අහම්බෙන් හම්බුන අභිරහස් අමුත්තියක්? මියුසික් වෙනුවෙන් කැපවෙන කොල්ලො හත් දෙනෙක්? ලුහුබදින පරණ මතකයක්? මේ සේරම අස්සෙන් ගලන් යන අපූරු ආදරයක්... ගෝස්ට් ගර්ල්... කියවලා බලමුකො මොකද වෙන්නේ කියලා 😊
ආදරය වෛරය හමුවේ.... නපුරු නායකයෙකුගේ... හිත හොරාගත්.... ආත්ම සහකාරිය... You Are My Destiny....🖤
චරිත ඇතුලෙ හැංගිලා ඉන්න චරිත අදුරගන්න ඒ චරිත කතා කියවන්නම ඕන.. මේකත් අන්න එගෙම චරිත ගොන්නක් ඇතුලෙ හිරවුනු කතාවක්..
This is a BTS fanfiction.. Also this is a vampaire story..Enjoy this story.. -Min Yoongi Fan Fiction - Vampire Professor ©July 2021 @ Boboo_kitty
ජීවිතේ කියන්නෙම අහම්බයක්.කොයි තරම් සැලසුම් කරත් මොනම තැනක හරි නොහිතපු දෙයක් වෙනවා..ඒ වගේ සිදුවීම් එක්ක මිනිස්සුන්ගෙ ජීවිත කොයි තරම් නම් වෙනස් වෙනවද.ඒ වෙනස් වීමට දෛවය කියමුද ? වෙලාව කියමුද ?💜️
❤️❤️❤️Write in a way that comes to mind. Read the end හිතට එන විදිහට ලියන්නෙ . අවසානය කියවලම බලන්න😊❤️
I LOVE YOU BUT I HATE YOU START = 010521 END = 110621 A PJM BTS AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04
ආදරය කරන්න..ඔයාට ආදරේ කරන හැමකෙනාටම..වටිනාකමක් දෙන්න ජීවිතවලට..ඔයා තාමත් ප්‍රමාදයි නම් යන්න දැන්මම..තමන් ආදරේ කරන අපි ගාව ඉන්න හැමකෙනෙක්ටම කියන්න..මන් ඔයාට ආදරෙයි කියලා..මොකද කාටහරි ආදරෙයි කියලා කියන්න ප්‍රමාද වෙන එකම පසුතැවිල්ලක් වෙන්න පුලුවන් කවදාහරි...එතකොට අපිට පුලුවන් ඒක විදින්න..විදවැන්නැතුව...
සුන්දර සිනහවක් තුළ නිධන් ගතවූ,, කදුලු කතාවක් ,,, නොසන්සිදෙන ඒකපාර්ශකවික ආදරයේ ,, නොලැබෙන හදවතකට ආදරය කරන ,, හදවතක් හිමි ඈ ,,,,, Yuhishe ,,,,,,,,,,,,,,,,,,, වැරදුනු ආදරයක ,,,, මුලාවුන පෙමක අතරමං වුන ඔහු ,, අවසනදී ප්‍රේමය ලැබුන ,, නොලැබුන ඔහු නමින් ,,,, Jungkook,,,,,,,,,,,,,,,, දෛවයේ තීරණයට අවසන එක්වෙන්නට වරම් ලද...