ශාරධා |Short Chapters [Completed]
මගෙ ජීවිතේ කවදාවත් මම අසීමිත හීන දකින්නෙ නෑ මහත්තයා..මං වගේ මූසල කෙල්ලෙක්ට එහෙම හීන දකින්න අයිතියකුත් නෑ.. මගෙ එකම හීනෙ ශාන්ති නිකේතනය.. සරස්වතී මාතාවගේ ආශිර්වාදයෙන් සිතාරය වයන්න මං හරි ආසයි..
මගෙ ජීවිතේ කවදාවත් මම අසීමිත හීන දකින්නෙ නෑ මහත්තයා..මං වගේ මූසල කෙල්ලෙක්ට එහෙම හීන දකින්න අයිතියකුත් නෑ.. මගෙ එකම හීනෙ ශාන්ති නිකේතනය.. සරස්වතී මාතාවගේ ආශිර්වාදයෙන් සිතාරය වයන්න මං හරි ආසයි..
මම කතරේ පිපාසිතව දිය පොදක් සොයමින් හුන් මුවැත්තියක්මි.. නුඹ.. දුර ඈතක සිට ඔච්චම් කරන මිරිඟු දියකි..
එකම අම්මාගෙ බඩවැල කඩාගෙන.. එකම මොහොතෙ ඉපදුණ දෙන්නාගෙන් එක්කෙනෙක්.. අනිත් කෙනාට ද්‍රෝහි වෙන්නෙ කොහොමද...?? ~මේ මහා මේඝ වර්ෂාවට අපි නොතෙමී ඉන්න තිබුණා.._______Pure fictional short story______
"මේ ගණිකාවගේ චරිතෙ පිරිසිඳු වෙන්නෙ කොහොමද?" ළැම පමණක් ලොවට පෙනෙන... ළය නොපෙනෙන ළඳුනේ..................... [This is not a true story______All from my imagination]
යශෝදරාවක් වන්නට පෙරුම් පිරුවා වුවද.. දෛවය මට පටාචාරාවකගේ චරිතය රඟදක්වන්නට නියම කර තිබුණි.. කමක් නැත.. පටාචාරවද සසර මගේ අවසාන සීමාව පසුකළ බව පසක් විය...
"මගෙ දරුවව බේරගන්න ජිනා.." දුර්වල හඬකින් මුමුණපු ඒ එයාගෙ අන්තිම වචන ටික..
"අප්පා..මගෙ ඔම්මා කොහෙද??" මං මෙච්චර කාලයක් මග ඇරපු ප්‍රශ්නෙ මගෙ සුංරගනාවි ආයෙමත් අහනවා.. මං කොහොමද පැටියො ඔයාට කියන්නෙ?? ඔයාගෙ ඔම්මා අපිව දාලා ගොඩාක් ඈතට ගිහින් කියලා..
ඔයා මං ගාවට එයි.. හිතට පොඩි සැනසීමක් දීලා ඔයා ආයෙත් යන්න යයි.. ඒත් ඔයා ළඟ ඉන්න තත්පර ගානත්.. මට මහාමෙරක් වගේ..
මගේ අතින් අල්ලගන්න, ක්ෂේම භූම්යක් කියලා මිරිඟුවකට රැවටුණත්.. අපේ ලෝකය බිඳිලා යන්න ළං වුණත්.. මගේ අත අතඅරින්න එපා.. මේ හීනය අතඅරින්න එපා..
"හියොන්ගෙ පපුව ගැහෙන සද්දෙ ඇහෙනවද කුකී..??ඔයාට තව කොච්චර කාලයක් මේ සද්දෙ අහන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ..ඔයාට හියොන් නැතුව ජීවත් වෙන්න පුළුවන් නේද..??"
මුළු ජීවිතේම මාව මතක තියාගෙන ඉන්නවා කිව්ව එයාට.. අඩුම තරමෙ මගෙ නමවත් මතක නෑ..
"ඔයාගෙ කටහඬ හරි ලස්සනයි.."එයා කිව්වා.. ජීවිතේ පළවෙනිම පාරට.. මම මගේ අසම්පූර්ණ කටහඬ ගැන සතුටු වුණා.. ~Based on Tourette Syndrome ~Pure fictional Min Yoongi Fanfiction
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01-
හැමෝම පොරොන්දු වෙන්නෙ අන්තිම හුස්ම වෙනකම් ආදරේ කරන්න.. ඒත් එයා අන්තිම හුස්මට පස්සෙත් මට ආදරේ කළා.. අන්තිම හුස්මට පස්සෙත් මාව ආරක්ෂා කළා.. Started : 2021.09.30 Finished : 2021.10.24
"අනේ මට මැරෙන්න දෙන්න හියොන්..මට බෑ ජීවත් වෙන්න.." "මේ හියොන් උඹට මැරෙන්න දෙන්නෙ කොහොමද කියපන් ජන්ග්කුක්??"
වෙලාවකට මගෙ හිතම මගෙන් කතා කරලා අහනවා.. "මේ හඳ එළිය යට ඉපදුණ ආදරේ උඹ මේ හඳ එළිය යටම වළලා දානවද..??" කියලා... Started - 2021.06.13 Finished - 2021.06.27
~අහසයි පොළවයි එකතු වෙන්නෙ නැහැ ටේහ්‍යොන්.. ~ඔයා වැරදියි ආධ්‍යා..ක්ෂිතජය අහසයි පොළවයි මුණගස්වනවා කියලා අමතක වුණාද? Taehyung centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence can be included Started - 2021.07.01 Finished - 2021.08.17
මට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11
නුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22
ඒ පැළය..මගේ පෙනහළු පුරා මුල් අදින්න පටන් ගත්තා... මවිසින්...දිනපතාම..ඒ පැළය පෝෂණය කරා.. මගේ ඒක පාර්ශවික ප්‍රේමය.. ඒ පැළය සඳහා ගැළපෙනම උත්තේජනය වුණා.. _________Based on the Hanahaki disease _________Pure fictional PJM story [Jimin Day Special]
කියන්න දේවල් හුඟයි මගෙ දෝණි.. ඒත්.. අප්පච්චිට දැන් හරි මහන්සියි... -අප්පච්චිගෙන් දෝණිට ලියුමක්-