මහීසේනා [ Historical ] [✓]
නමින් මහීසේනා වූ ඇය... හෙළ දේශය එසමයේ පාලනය කළ සීහසේන රජුගේ දූ කුමරියයි... (ප්රබන්ධ කතාවකි) ඇරඹුම ~ 2021.09.18. නිමාව ~ 2021. 11. 08
නමින් මහීසේනා වූ ඇය... හෙළ දේශය එසමයේ පාලනය කළ සීහසේන රජුගේ දූ කුමරියයි... (ප්රබන්ධ කතාවකි) ඇරඹුම ~ 2021.09.18. නිමාව ~ 2021. 11. 08
විහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.
යලි හමුවෙමු මෙවන් මල් යායකදි පැතු පැතුම් ද විකසිත කරන්.....🥀 COVERED BY _Lan_Kimra
නොමැකෙන මතක අතරේ ඇති ඔබේ රුව, කොළයක ලියූවෙමි මම දිනපොතක් ලෙස, වසන්තයේ පෙම ඇවිදින් කෙළවරට, ඇයි බැරිවුනේ තව කල් මෙහි රැදෙන්නට..? ____________ Dear Diary. Min Yoongi FF ____________ STORY & COVER BY LEENA Started Date : 2021.12.18 Ended Date : 2021.12.18
ඔව් මම එයා වෙනුවෙන් හිනාවෙනවා.....🥀 started :- 2021 Dec 24 finished :- 2021 Dec 27 _STORY BY_ Jeon_Jasmine_
ගැහැනියක් කියන්නේ කවුද? ගණිකාවක් කියන්නේ කවුද? පිරිමින්ගේ සෙල්ලම් බඩු ද? ගැහැණියකගේ දුක, වේදනාව කාටවත් වැදගත් නැද්ද? නැ.... මන් මට ඕනේ ජිවිතේ ජිවත් වෙනවා... මේ මම ......... (ගැහැනියක් නම් කියවන්න මේක. දැනෙන දේ කතා කරන්න. මේක ෆැන්ටසියක් නෙමේ පිළිගන්න අකැමති තිත්ත ඇත්තක්. කියවන්න අමාරු අය කියවන්න එපා. රිපෝර්ට් ගහන්න නම...
Description එකක් නෑ.😁 එහෙම එකක් ලියන්න මට කම්මැලියි.
ඔලිම්පියානු දෙවිවරු සැට් එකගෙ නම්බුව හේදිලා යන්න පටන් ගත්තෙ අලුත් දෙවිවරු හත් දෙනෙක් දක්ෂිණායනයට ආපු දවසෙයි! එන්න, බූසාන්වල සෝල් සරසවිය ගාව ඉඳන් එක පාර ඔලිම්පස් මීටිමෙන් මතුවුණ නසරාණි කොල්ලො මීටිම විනාස කරපු හැටි දැනගන්න! අපහාසයට නොව හුදෙක් උපහාසයටම පමණි. සීරියස් වගේද පේන්නේ? නෑ එහෙම නෑ... හොඳට බලන්න!🤣🤣 Started date...
කවදා හරි දවසක කාගෙන් හරි සමාවක් ඉල්ලලා තියෙද ? ඇයි ඒ.... ? මොකටද ? හදවතින්ද ඒ සමාව ගත්තේ..? ©T-hyungkook
ඔහුගේ රුව සිතුවම් කරන රුවක් හොයන ඔහු.... පින්සලෙන් පමනක් නොව හදවතින් ඔහුව සිතුවම් කරන ඇය... මේ ඔවුන්ගේ සිතුවමයි...... Started - 18 . 09 . 2021 Finished - 22 .09. 2021 ©T-hyungkook
ආදරය ඇත්තේ නොසිතන තැන් වලමය ප්‍රේමය ලැබෙන්නේ නොසිතන විටකදිමය ප්‍රවේසමින් බලාසිටින්න මරනය ලගදී වුවද විටෙක ඔබ ආදරය සොයාගන්නට ඉඩ ඇත...
COVER SHOP❣ Please follow all the rules..✨️ Requests CLOSED. 💜 ⛧彡𝐑𝐀𝐍𝐊𝐈𝐍𝐆𝐒彡⛧ ~ #1 in bookcovers ( 21/10/15 - 21/10/17 ) ~ #2 in covers ( 21/09/13 - 21/09/15 ) ~ #2 in graphics ( 21/09/17 - 21/09/21...
HANAHAKI DISEASES ~~~ අන්තිම වෙනකන් කහපාට ටියුලිප් මල් පෙති ඉදීවි මගේ තනියට (KSJ) [Edited] 141021 = START AND END A KSJ HANAHAKI AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04
[ COMPLETED ] " නුඹ වෙනුවෙන් මගේ හදවතේ දළු ලා වැඩෙණ ආදරය...... දවසින් දවස මා මරණය කරා රැගෙන යන බව නොදැන සිටියා නොවෙයි මම........ 🍃 _🥀 HANAHAKI 🥀_ • නොදැනීම ඇති වෙන , ඇති වූ පසු නැති කිරීමට හැකි මුත් බොහෝ දෙනා එය සිදු කිරීමට අකමැති , නැති කරහොත් හැගීම් රහිත ජීවිතයක් උරුමවන , වැඩෙන්නට ඉඩ හැරියොත් ජීවිත...
~ 𝑪 𝑶 𝑴 𝑷 𝑳 𝑬 𝑻 𝑬 𝑫 ~ ඔබතුමාත් ටේහ්‍යුන්ග් කුමරුත් මෙම ආත්මයේ පමණක් නොවේ... ආත්ම ගනනාවක් එකිනෙකා වෙනුවෙන් ඉපදෙන ආත්මීය සහකරුවන්..... . . . යලි කිසිදු ආත්මයක ඔබත් ටේහ්‍යුන්ග් කුමරුත් කිසි දෙයකින් වෙන් කල නොහැකි වේවී..... . . . Jungkook Pov ඒ ආත්මේ ඒ වෙලාවෙ දැනුන වේදනාව දැනටත් මට ආයෙම දැනෙනවා වගේ... මගෙම අත්...
හැම හැඟීමක්ම කවි කරන්න පුළුවන්......
" ජි...ජිමින් .....ඒක තමයි ඔයාගේ නම.." " ජිමින් . ඒක ලස්සනයි . " ඔහුගේ දෑස් දිලිසෙමින් තිබුනි . සතුටක්ද දුකක්ද යන්න කාටවත් පැහැදිලි කරගන්න බැරි ඇස් දෙකෙන් රාක්ශයා පැන්ඩෝරා දෙස බැලුවේය. _ PANDORA _ දෙවියන් විසින් සියලු තෑගි ලැබූ කාන්තාවයි . ©T-hyungkook Cover by _Lan_Kimra_
සදුටත් හිරුටත් අහිමි ඔහුටම පමනක් හිමි ඇය START = 140721 END = 150821 A JHS AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04
ගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿ ඔවුන් හැඳින සිටියේ නැහැ.... ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා.... ඔවුන් ආදරය කරේ නැහැ.... ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට වුනා.... එක් අයෙක්ට එක් අයෙක් උවමනා උනේ නැහැ.... ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා.... එකිනෙකා වෙතට වදන් හුවමාරු කරගැනීමට නොහැකි වුවත් හදවත් දෙකක් අතර ආත්මීය ප්‍රේමයක නිහඬ ආ...
ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ රහස් ගොඩක් පිරිලා තියෙන වෙන්වෙලා ගිය පවුලක් දෛවය ආයෙත් මුනගස්සන්නේ මේ විදිහටද?..... හැමෝගෙම ජීවිත කනපිට පෙරලුනු ඒ සිද්ධිය කාලය ආපස්සට ගිහින් නවත්තන්න තිබුනනම් කොච්චර හොදද කියල හිතේවි.... This is only a fanfiction. All from my imagination Started :10/05/2021 Finished :11/07/2021
🏆️2022 BEST FANFICTION [ B × B ] 2nd PLACE [ SL Competition ] [ Completed ] " මිතුදමට අර්ථයක් එක් කරන්නට වරම් දුන්නාට තුති.... හැගුණ සෙනෙහස හදෙහිම ලැගුම් ලන්නට දුනිමි.... මිතුදමට එරෙහි වු නඩුවෙන් ඔබට දිනුම දෙමි.., ද්‍රෝහි නොවුයෙමි... ඔබව කාල පියාපත් සහිත වූවන්ගෙන් වසන් කළෙමි.... බියවිමි අහිමිවීමට ඔබව , ස...
පෙමෙන් තැවරුනු ඔබේ උනුසුම, මග හැරුනා මට නිතරම.. ඇයිද ඔතරම් නිහඩ ඔය ගත , අමනාප වීද මේ මා සමග.. උතුරා ගලන මගේ පෙම, හඩා වැලපෙනවා ඔබව සොය සොය.. සිනාවෙන් ලියවුනු අපේ කතාව, සිනාවෙන්ම අවසන් වේවි දවසක.. __________ You're my everything Story & Cover By leena. Started date : 19.04.2021. End date : ?
Everything about life is complicated!! Nothing is simple !! ⚠️This story is published only in Wattpad. Using an unknown web will cause to malware issues.
ඔයාගෙ තාත්තට වෙන ගෑනු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ඔයා දැනගත්තොත් කොහොම වෙයිද...... ඒකත් ඔයාගෙ boyfriendගෙ අම්මත් එක්ක.... ඒක දැනගන්න ඔයාගෙ boyfriend ඔයාට වෛර කරන්න, ඔයාගෙන් පලිගන්න පටන් ගත්තොත්....... හුදෙක් fan fiction එකක් පමණි. Idolsලගේ ඇත්ත චරිත මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා