අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -
" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -
දෙවියන්ගේ නාමයෙන් පියාණෙනි මා කාන්තාවක් නොවේ පුරුෂයෙක්.. මා කෙසේද අධිරාජ්‍යයා හා සරණ වන්නේ.. - වෙයි වුශියැන් මා හට කමා කරනු මැන මිත්තණියනි.. රාජ්‍ය පාලනය පිළිබඳ මාගේ කිසිදු කැමැත්තක් ඇත්තෙ නැහැ.. මා හට අවැසි සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට පමණයි.. - ලාන් වන්ග්ජි
කඳු පාමුල සීතල හුළං එක්ක... කොළම කොළ පාට තණ නිල්ල... නිල් කැටේට ගලාගෙන යන දිය පාර... විල්හැම් සීයා එක්ක... බැටලු බබාලා එක්ක... හුරතල් බූටියාවත් තියන්... වින්ද ඒ පුංචි ලෝකෙන් හිටි හැටියේම නගරයට යද්දි ඇත්තටම පාලු හිතුණා සීන්ට... දන්නවද ගමේ ඉදන් නගරෙට ගියපු ඒ ඇට්ටර කොල්ලා කවමදාවත් හිතන්න නැතුව ඇති කාගෙමහරි කතාවක ලස්සන මල...
ලන්තෑරුමට දිස්න දෙන ඔරලෝසුවෙ පාන්දර දෙකේ කනිසම වදිනකොට මම දැක්කා හොල්මන් සුදු කබාය රෝහල් වාට්ටුවෙ ඉඳන් කැළණි ගඟ දිහාට හදාපු පාළම දිගේ ඉස්සරහට ඇදෙනවා.. අත්භූතයි තමයි.. මටත් ඕන්නැති දෙයක් නෑනෙ.. ------------------------------ " මම වැඩිපුරම අහන්න ආස මල්ලවාරච්චි මහත්තයගෙ සින්දු.." " මොකද..?? මල්ලවාරච්චිගෙ විරහව හදවතේ කොයි...
ඉස්කෝලේ යන කොල්ලො දෙන්නෙක්ගේ වැඩ ගැන ලියවෙන හරි ලස්සන කතාවක්..ආදරය,තරහව,දඩබ්බරකම,මුරණ්ඩුව මතුවුන ලස්සන තරුණ කොලු ගැටව් දෙන්නෙක්... එන්න...කියවලාම බලමු....
_ සරූට පුළුවන් වුනා නම් ලස්සන කෙල්ලෙක් වෙන්න උබට ඇයි බැරි නියම පිරිමියෙක් වෙන්න... උබට පුලුවන් යකෝ වෙනස් වෙයන්.. උබ වෙනස් වුනොත් අප්පචිචි ආපහු උබ පුතා කර ගනීවි.... _ _ ඔයා අමතක කලා සරූගෙ අප්පච්චි එයා මැරෙන්නත් කලින් සරූගෙ ෆොටෝ එකට සුදු මල් මාලයක් දැම්මා කියලා කියලා.. ඉතින් ඉන්දර් හිතනවද මම වෙනස් වුනා කියලා හැමදේම හර...
මීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ නැති මගේ හිතේ උබ ගැන විතරක්ම නොසන්සිදෙන උමතුවක් ඇති කලේ කොහොමද කියලා උ...
කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලයේ නේක විද කරදර බාදක මැඩගෙන ජයග්‍රහනය කරා ගෙනගිය ගජමිතුරන් හතරදෙනෙකුගේ වීරචාරිකාවක්. සමාජයෙන් කොන් කල සමරිසි යුවලක් ඒ සාම්ප්‍රධායික රාමුව උඩයටිකුරු කර සමරිසි ගැටලුවට දේශපා...
ආදරය ඇත්තේ නොසිතන තැන් වලමය ප්‍රේමය ලැබෙන්නේ නොසිතන විටකදිමය ප්‍රවේසමින් බලාසිටින්න මරනය ලගදී වුවද විටෙක ඔබ ආදරය සොයාගන්නට ඉඩ ඇත...
ප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..
හාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024
"ඔයා නම් හරි නපුරුයි රනුද්... ඔයාට අනිත් මනුස්සයන්ගේ හැගිම් ගැන කිසිම හැගිමක් නෑ...." - දුල්සාරා තෙනුලි වනිගසූරිය - ******** "ඇත්තටම සර් ඔයා නම් මාරම නපුරු මනුස්සයෙක්... ඇයි මිනිස්සුන්ට වැරදි හදාගන්න අවස්තාවක් දෙන්නේ නැත්තේ....." - තත්සිලු සිතිජය - ********** "උඹ... උඹේ... හිතේ කිසි තෙතමනයක් නෑ...... උඹ මහ ගල් හිත් කා...
ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023
උසස්පෙළ කරන ඉගෙන ගන්න බොහොම දක්ශ ඒත් කරට කර ඉන්න දඩබ්බරයෙක් ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නෙ නැති අහින්සකයෙක්ගේ පාසල් ප්‍රේමයක් කොහොම ගලාගෙන යයිද යාලුවො ඒ වගේම බාල්දි දාන අයයි මැද්දේ..මේ අස්සෙට තව අයියලා සෙට් එකකුත් බැස්සාම කොහොමට තියෙයිද? ඊටත් වඩා මේ දෙන්නා එකාට එකෙක් පේන්න බැරි එදිරිවාදී පාසල් දෙකකත් වුනාම එන ගැම්ම...
එයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්‍රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්වභාවයනේ...අහසයි පොලවයි වුන අපි දෙන්නගෙ ආදර කතාවයි මේ ❤💚 රශ් 💘 කේශ් S...
ඩෙවින් සුවිනාශ් ඩී රෝයි ඇලෙක්ස් විනුරාද් ඩී රෝයි සහ ඉතාලි කාන්තාවක් වූ Alessia Felice Calabrese යුවලගෙ එකම පුත්‍රයා ඒ වගේම "vestiti luminosi group of company" කියන london වල තියෙන බ්‍රෑන්ඩඩ් ඇඳුම් කම්පැනි එකේ අනාගත භාරකාරයා..... ඩෙවින් පෙනුමින් නම් හැන්ඩ්සම් කොල්ලෙක්. ඒත් ඩෙවින්ගෙ වැඩ...... 😐😐😐 අපේ අනිත් චරිතෙ තම...
අතින් අත අල්ලාගත් පසු පිටුපසින් ආවලු වැහි හුලග අතහරින්නට හිතුවත් නුඹේ නමට ලියවුනු මගේ හිත කෙතරම් අමතක කරත් හිත ඉල්ලුවෙම ඔය දෑස
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කර...
ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️
"තිසත්ම?" තේ වත්තෙ පැත්තකට වෙලා ලොකු කල්පනාවක හිටපු මට ඇහුණෙ හුඟක් හුරු පුරුදු කටහඬක්. "ඔහ් පොඩි බේබි මෙහෙ?" මං ඇහුවෙ කොට කලිසමේ සාක්කු දෙකට අත් දෙකත් ඔබාගෙන මං දිහා මහා ගාම්භීර පෙනුමකින් බලන් ඉන්න පොඩි බේබි දිහා. "ඇයි අපෙ තේ වත්තකට එන්න මං තිසත්මගෙන් අවසර ගන්න ඕනෙ කියලා හිතුවද?" පොඩි බේබි මගෙ දිහාට ඇවිදගෙන ආවා. හපෝ ඉ...