My Evil Idol Lover🎤❤️
අහම්බෙන් වගේ තමන්ගේ ජීවිතේට ආපු තමන්ගේ ආදරේ එක පාරට අතුරුදහන් උනොත්💔 තමාගේ දෙමව්පියන්ගෙ කැමැත්තට වෙන කෙනෙක් marry කරන්න උනොත්💔 තමාව විවාහ කරගත්තාට දඩුවම වශයෙන් ඒ කෙනාට මේ ලෝකය එපා වීමට තරම් වද දුන්නොත්💔 මෙතරම් කලක් තමා වද දී ඇත්තේ තමාගේ ආදරයට කියා දැනගත්තොත් 💔 කුමක් සිදුවෙයිද? Vmin story❤ side ship: Sope❤️ Jinkook...