Not Yours ✅
ජන්කුක්ට ඕන වුනා මේ ස්ටුඩියෝ එක ඇතුලේ ජිමින් එක්ක තනි වෙන්න, එහෙම තනි වුන වෙලාවක මේ හැම දෙයක්ම ජිමින් ට කියලා හිත නිදහස් කර ගන්න. ඒත් ගුරුවරයා-ශිෂ්‍යයා කියන මේ බැදීම ජන්කුක්ව දුර්වල කරලා තිබුනා. Started-2023/10/17 End-2023/11/02 Published-2023/11/03