ශ්වේත අග්නි
"මල්ලි, මට අරූව දීපම්!" "හහ්?" "අර කොන්ඩකාරිව මට දීපම්..." "උබ ඔය ඉල්ලන් කන්න යන්නෙ මයෙ අයියන්ඩි..." ඇස් දෙක ඉස්සරහටම ආව ඒ රූපේ මගේ විතරමයි. නරේන්ද්‍රසිංහ වලව්වෙ පොඩි හාමුගෙ මැණිකෙ වෙන්නෙ උබ විතරයි මගේ රිශී... . . . "උබට කොහෙන් ආපු හයියක්ද වලව්වෙ පුංචි හාමුගෙ බඩු වලට අත තියන්න ම්ම්ම්" හරි බඩුව ඒක. ලොකු මැණිකේ ගල් කැටව...