Hanahaki Disease
______________🌼🌼🌼🌼________________ Hanahaki disease කියලා කියන්නේ Manga stories වල දක්වලා තියෙන fictional disease එකක්, මෙය හැදෙන්නේ ඒක පාර්ශවීය ආදරයක් ඇති වුන කෙනෙක් ගේ පෙනහළු තුල හටගන්නා මල් පැලයක් වර්ධනය වීමෙන් ඔහු ගේ හෝ ඇයගේ ජීවිතය නැති වීමයි. මෙහි රෝග ලක්ෂණ වන්නේ, මුල් අවධියේ මල් පෙති වගේම, පසුව සම්පූර්ණ මලක...