PEGASUS || JM || Completed
වලාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැඹේ නිදන්න චන්ද්‍ර කුමරුනේ කාටද නුඹගෙ ආදරේ අසාවී මෙසේ තුන්යම දිලී තාරුකා මල් දම කියා නෑ තාම හිත රැඳි ...
වලාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැඹේ නිදන්න චන්ද්‍ර කුමරුනේ කාටද නුඹගෙ ආදරේ අසාවී මෙසේ තුන්යම දිලී තාරුකා මල් දම කියා නෑ තාම හිත රැඳි ...
(About an iron girl who faces obstacles in life) ජීවිතයේ බාධක වලට මුහුණ දෙන යකඩ දැරියක් ගැන...... (Especially for kids over 18 only) මේක 18න් උඩ වැඩිහිටි ලමුන් සදහා,,,(18+)
" යා! තමුසෙ කොහොමද කියනවා තමුන්ගෙම දුවට මෙහෙම කරන්නෙ?තමුසෙ තිරිසනෙක්ටත් අන්ත වල් සතෙක් ජිමින් !!!!" ---------------------------------------------------- " තමුන් වගේ පාතාලකාරයෙක් කොහොමද මගේ අප්පා වෙන්නෙ අා! අායෙමත් මගේ ඔම්මට මේ විකාර ලියුම් ලියලා තිබුනොත් මං තමුසෙව පොලිසියට අල්ලලා දෙනවා!!! " ඔ්කිව ඉව...
ඒ පැළය..මගේ පෙනහළු පුරා මුල් අදින්න පටන් ගත්තා... මවිසින්...දිනපතාම..ඒ පැළය පෝෂණය කරා.. මගේ ඒක පාර්ශවික ප්‍රේමය.. ඒ පැළය සඳහා ගැළපෙනම උත්තේජනය වුණා.. _________Based on the Hanahaki disease _________Pure fictional PJM story [Jimin Day Special]
නොපිපෙන්නටම වාරු වූ මගේ හැඟීම ඔබත් ඇයත් අතර දෝලනය විය... අවසානයේදී ආත්මය බඳු ආදරය සමඟම මම සැඟවෙමී... 🌼🌼🌼🌼🌼~මින්හී~🌼🌼🌼🌼🌼 Story Cover by @hosophile ❤️
කොරියානු බුද්ධි අංශ ප්‍රධානියා ඔෆිසර් ජිමින් පාක්!. බුසාන් නගරේ පුරාම මිනිස්සු ජිමින් ව අදුරන්නේ චෙෆ් කෙනෙක් විදියට... මැග්නට්!! කොරියාවේ තියන ලස්සනම කැෆේ එක... කැෆේ මැග්නට් වල ඕනර් කඩවසම් චෙෆ් ජිමින්!! සහෝදරයෝ හතර දෙනෙක් ට මැදිවුන දගකාර හැඩකාරි කිම් ටේහි... බුද්ධිමත් සහෝදරයෝ අතරේ ඉගෙනීමට අදක්ෂ ටේහී!!.. හිත රිදෙන...
Don't Copy My Work 🚫 sinhala jeon jungkook 21+ love story ff 💋❤️ Published 2021/06/24
I know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_
අඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ අයිතිකාරයො තමන්ගෙ කතාව ගැන හිතන්නෙ ඊටවඩා වෙනස් විදියට... මේ වගේ... ප්‍රශ්ණ එන්නේ අපි නොහිතන වෙලාවලදි නොහිතන විදිහට...ඒවා අපිට කිය කිය එන්නෙ නෑ සමහර වෙලාවට ඒ එන ප්‍රශ්ණ අප...
Don't Copy My Work 🚫 Sinhala fanfication Jeon Jungkook main ඇයත් වීර කාන්තාවක් තම දරුවා ජීවත් කරන්නට වෙර දැරූ... සංවේදී අය නැරඹීමෙන් වලකින්න 🚫
-" පැක් එකෙනුත් ප්‍රතික්ෂේප උන තමුන් වගේ මුරන්ඩු බේටා කෙනෙක් මම මගේ මේට් විදියට බාරගනීවි කියලා හිතනවද ?!! " -" තමුන් වගේ අහංකාර බකපණ්ඩිත හෙඩ් ඇල්ෆලා මට කොහොමත් පේන්න බෑ " -~ එයාලා දෙන්නට කොහොමවත්ම මේ සෙල්ලමෙන් පැනලා යන්න බෑ... සෙල්ලමේ අවසානය දෙන්නගෙම ජීවිතවල ඉරණම වේවි! ~ START = 180422 END =040922 A PJM AU FI...
සිනිඳු වැලි වෙරළක තනිව පිපුණු ස්වේත පිච්ච මල ~~~ Feeling Hypnotized by the words that you said ~ ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව.. JK Centric Short Chapters Alternative Universe ©️ A Fiction by A_Shee ~
"නොදන්න මනුස්සයෙක්ව මට බෑ බදින්න.මන් තාම මගෙ හීනෙට ගියෙත් නෑ.මාව බේරගන්න දෙයියනේ." "බොරුවට කෑගහන්නෙ නැතුව ඉන්නවා.මරන්න නෙමේනෙ හදන්නෙ .මැරි කරන එක එච්චර අමාරු දෙයක්ද ?" "තමුසෙනම් කියන්.අනේ මට බෑ.තමුසෙනම් මහ පාපමිත්රයෙක් හලෝ.මාව බේරගන්නවකෝ."