ජනපති ආරක්ෂක
පණ පුදා හෝ රකින්නම්..... මගේ ජනපති තුමනි.... 💚❤️
In chains, he found freedom. In darkness, they found love 🔞🔞 21+🔞🔞 ‼️අසබ්ය වදන් , mature content අඩංගුය ‼️ 🚫Homophobic නම් කියවීමෙන් වලකින්න.🚫 ❕කිසිදු රටකට කිසිදු පුද්ගලයෙකුර අපහස කිරීමේ අදහසින් ලියන ලද්දක් නොවේ.❕ සම්පූර්ණයෙන්ම මාගේ හිතලූවක් පමණි💯
Pratap and Nehara's love was not just a story but a symphony-two souls blending into a melody that even time couldn't silence. They didn't just find each other; they found home
මාව බලෙන් කසාද බැන්දා කියලා තමුන් කවදාවත් මගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා.. (මන්දාරම් 💚) අනේ මහත්තයෝ මැරෙන්න මොහොතකට කලින් හරි මට ඔයාගෙන් ආදරෙයි කියන වචනය අහන්න ලැබුනොත් මට සැනසීමෙන් ඇස් පියාගන්න පුළුවන් වේවි.. (සිහින ❤️)
මගේ ස්ටැරී නයිට් එක ඔයානේ.... මගේ අහසෙ පායපු එකම විනස් තරුව ඔයා... මම හිතුවෙම ඔයා මගෙම වෙයි කියල.... ආදරේට අධිමාත්රිකව ඇබැහි වෙලා ආපහු හැරෙන්න උනොත් .... කොහොමද මම ඒ ඇබ්බැහිය නවත්තන්නෙ ... මට අදහසක් තිබුනෙම නැ.. මොකද .. මාව ඔයාගෙන්ම පිරිල ඉතිරිල තිබුනෙ... 🌌🌗🎑️
✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️
දුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්
සඟවා ලය මත ඔබෙ වත රහසින්... කියාදෙන්න ලං වී... ප්‍රේමය නම් කිමැයි කියා....
ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! ...