Select All
  • 𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾
    16.4K 1.8K 21

    මම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම්බන්ධය නවත්තන්න ඔනා. බැහැ අප්පා ඔයාට බැහැ මගෙ life එකෙ තිරන ගන්න. හානා...

    Completed  
  • My You : Who lives in my heart.... ❤ ( Ongoing )
    870 123 15

    සුරදූතයන් වැනි ආදරණීය සහෝදරවරු හතක්.... ඔවුන් නිසාවෙන් හමු වූ තවත් සහෝදරත්වය සහ මිත්‍රත්වය පිරි ආදරණීය පවුලක්.... එම හමුවීම්වලින් ලද විශ්වාසය සමඟ සිතුවම් කළ සිහිනයට අසීමිතව ආදරය කරනා ඇයත්.... අහම්බයකින් තම හදවතෙහි සිතුවම් කළ රුවට අසීමිතව ආදරය කරනා ඔහුත්.... නැහැ කිසිවිටෙකත් එය අහම්බයක් නොවේ.... ඉතින්, ඔවුන්ගේ ආදර කතාව...

    Mature
  • IS IT OK 🥀(Completed)
    10.5K 1.5K 22

    " මගුල් කපුකම් කරන්නැතුව එනවා යන්න" සල්ලිකාර ජීවිත වගේම යාලුකම වටා ගෙතුනු කතාවක් "කෙනෙක්ට ආදරයක් හිමි තැන තව කෙනෙක් ආදරය නොලැබ විදවනවා " Is It ok _My new story I hope you would like to read my stories 👻 Comment what you think about my fanfictions ♥ LYSM ♥🍃 Started - 2022.06. 27 Finished- 2022.07.26

    Completed   Mature
  • 🏠️𝑭𝒖𝒍𝒍 𝑯𝒐𝒖𝒔𝒆 🏠️ (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)
    60.1K 10.1K 28

    ඔයා යාලුවෙක්ගෙ ගෙදර ගිහින් එද්දි ඔයාගෙ අප්ප ඔයා හිටිය ගෙදර වෙන මනුස්සයෙක්ට විකුණල තිබ්බොත් අප්ප ඔයාවත් දාල ගිහින් තිබ්බොත් කොහොම වෙයිද?

    Completed  
  • 😈COLD CEO😈JJK [Onhold ]
    287 37 1

    අම්මා අප්පා නැතුව හැදුනු දඩබ්බර කොල්ලෙක්.😈 තමා ආදරේ කරන කෙනා නිසා හැම දුකක්ම ඉවසගෙන ඉන්න අහිංසකම අහිංසක කෙල්ලෙක්. 😇 මේ දෙන්නගේ කතාව මොනවගේ වේවිද 🙂 (කියවලම බලපල්ලා 😂)

  • Saranghe |complete|✓
    21.1K 3.1K 18

    ඔහු, තමන් පණ වගේ ආදරේ කල කෙනා තමා හැර ගිහින් පුංචි සුරංගනාවිය සමග තනියම.... ඇය, ආදරේ කියන වචනෙ හරියට දන්නේ නැතිව විදපු අමිහිරි දෙයක් සමග ලැබුණු සුරංගනාවිය සමග.... එකිනෙකා හමුවන ඔහු සහ ඇය.... කෙසේ විසදෙයිද ඒ දෙදෙනාගේ ඉරණම.... මේ ඔහු සහ ඇය වෙනුවෙන් ගෙතූ කතාවයි.... .......❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀ 𝑺𝒂𝒓𝒂𝒏𝒈𝒉𝒆 ❤️⃟⃟◍̸̸̣̣...

    Completed  
  • WE MET AGAIN LOVE | JK Centric | COMPLETED
    28.8K 4.4K 13

    First gift cover by, @ _kim_jisoo_95 Story cover by ,@99Tharul [ Edited. ] Don't copy my work 🚫 This is mainly based with author's imagination.....so there is no relation with real life....hope you'll enjoy!!

    Completed  
  • ☘Oᑌᖇ ՏTOᖇY☘ [[ J͟J͟K͟ S͟t͟o͟r͟y͟]] 🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳
    25.7K 4.9K 16

    කැම්පස් එකේ ගේට් එකෙන් ජන්කුක් ගේ වේරොන් එක ඇතුලට යද්දීම මුලු කැම්පස් එකේම ගෑනු ළමයි ටික දුවගෙන ඇවිත් ජන්කුක් ට good morning කියන්නේ ජන්කුක් ගේ ඇස් බැල්මත් කෙල්ලන් ව පිස්සු වට්ටන නිසා..... බ්ලැක් කලර් ටින්ටඩ් ෂේඩ්ස් දෙකත් එක්ක, අන්ඩර් කට්ස් පේන්න පර්පල් ටච් එකක් තිබුන ග්‍රේ කලර් කොන්ඩේ උඩට හදලා ඉන්න ජන්කුක් ගේ මූනේ...

    Completed  
  • 🥀NEVER ENDING PUZZLE //JJK 🔞 🥀 (On Hold)
    18.9K 2.5K 20

    යන්නම් ජන්ග්කුක් මන් යන්නාම් හැමදාටම ඔයාගේ ජීවිතෙන් යන්නම් මන් හැමදාමත් ඔයාට ආදරෙයි ඒත් ආයි මට ඔයාව එපා ........................................................... උබ බැල්ලි කොහොමද කියපන් උබ මාව මෙහෙම රැවැට්ටුවේ අහ්...කියපන් ඉතින්.පලයන් ඉතින් පලයන් මටවත් දරුවටවත් උබව ආයි ඕනි නැහැ ...