සිලිලාර
ආදරේ කියන්නෙම හරි ලස්සන දෙයක්, හරි කෙනා ලැබුනොත්.... - තේනු - ඒ ලස්සන මං විදින්නෙ උබ නිසයි මගෙ වස්තූ.... - අවී -
ආදරේ කියන්නෙම හරි ලස්සන දෙයක්, හරි කෙනා ලැබුනොත්.... - තේනු - ඒ ලස්සන මං විදින්නෙ උබ නිසයි මගෙ වස්තූ.... - අවී -
"ඕයි ඕයි වහිනවා තෙමෙනවා නැගිටපල්ලා වෙන කොහෙට හරි ගිහින් ගහගමු... වරෙන් යකෝ යන්න මට තෙමෙන්න බෑ පීනසෙත් තියෙනවා..!! ඒර්ර්ර්ර්ර්ර් අනේ රඛිතයා උඹවත් මුන්ට කියපන්කො මට පෙසරුත් නගිනවාහ්හ්!!" *** ~තාරුණ්‍යයේ ජවය හිස මත තබාගත් සෙල්ලක්කාර, විසේකාර,ආඩම්බර, අහංකාර යෞවනයන් සිව් දෙනෙක්.. මේ ඔවුන්ගේ කතාව~ ||යොවුන් ආදර වසන්තේ|| wri...
ආදරේ නොකියා ආදරේ දෙන සෙල්ලක්කාර හිතක අයිතිය තමන්ට ම ලියාගත්තු පුංචි මල් පොහොට්ටුවක්... හුරතල් දඟකාර හිතක නවාතැන් ගත් සෙල්ලක්කාරකම අභිබවා ගිය ආදරණීය නහරකාරයෙක්... ඉතින්... ඇවිත් විඳගන්න නසරානියෙක්ගෙයි දඟකාරයෙක්ගෙයි ආදරණීය ම ආදර කතාව....
නම... මොකක් ද? තෙරුල් නෑ මට සම්පූර්ණ උත්තරයක් ඕන... අධ්කාරම්ගේ තෙරුල් මන්දෝදර .
අමාවකේ දවසක නෙලා රත් හදුන් බෙර කද දෙවොල් පෙමකට හරවලා....... "මැනික මේ හඩට නටන්න සංසාරෙ තියෙනකල් මං එනවා උබ පස්සෙන් ඊලග පාර හරි වේලාසනින් හමුවෙනකල් .... ආදරේ නාමෙන් දිවුරලා දුන්නු ඔය දෙවොල් බෙර හඩ උඩම මං ඇවිලෙන්නම් ... තව තව පෙම් කරන්නම්....." බෙර හඩට ඇවිලුණ ආත්මගත පෙම් කව . අතීතය * වර්ථමානය * අනාගතය විදින විදවන...
ප්‍රේමය යනු පරිත්‍යාගයක් ද? හිමි කරගැනීමක් ද? හිමි වීම් අහිමි වීම් බලා හිඳීම් අතරේ හමු වූ සැඟවුණු ප්‍රේමය... මංමුලා වූ සිතුවිලි අතර අතරමං වූ රිවි ත් අහම්බෙන් රිවිගේ රශ්මියෙන් එළිය වුණු අමාවක සඳ ත් අතර ඇති වූ ආදර අන්දරයයි මේ.....
සමහර පරක්කු වීම් අපේ ජීවිතේ හොදම තේරිම මගහරින්න පුලුවන් පරක්කු නොවි ඒ දේවල් ලගට ගන්න... bl story 18+ Happy ending 🍃🐸
"හුරතලෙන් දැවටිලා මගේ ලඟින් දුන් සතුට එපමණද මට පවසන් සඳ එලිය පොලවටයි හිමි වූ යේ සඳ අහසේ රැදුනාට රත්තරනේ"
ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා....❤️ Start Date : 2024/10/13 End Date : 2024/........... 🚫Don't copy my works🚫 🚫Don't ask for damn PDF🚫
"ආදරෙයි තමයි, ඒ උනාට ලෝකෙට අසම්මත බැදීමක නවතින්න මට බෑ. එහෙම කරන්න වෙනවනම් මං නවතින්නම්. මට යන්න දෙන්න..."
" කඩදාසි මුද්දකින් ඇති වැඩේ මොකක්ද ? " " I like shiny things , but I'd marry you with paper rings " " මොකක් !? " Start : 01/07/2024 End :
" ටෞකන්ඩ සූර පප්පා.!! තොගෙ ඇටේ පලනව හරිත!" " අනේ පලෑන් බිජ්ජපාල යන්න, යකො මේ ස්කන්ධය දිරනව ආතල් ඉතිරි වෙනව!...ඒකයි ආයන්ගෙ තියරිය හර්ත!" "අපි යක්කු බොලව්..! කිබි සිබා ඒක මතක තියාගනිම්! " "Not love only boot.,සීලා දබරානි ඊශ් මයි වයිප්!" " අනෙප්! පල ගොටුකොළ කැරිය යන්න!මන් කෙල්ලෙක් උනාට,කොල්ලෙක් වගේ ඉන්නෙ.. ඕකෙයි...?!" Ta...
හැම ලස්සන මලක්ම පිපෙන්නෙ වසන්තෙට නෙවෙයි මන්ධාර........ සමහර මල් තියෙනවා අවාරෙට පිපෙන......... වසන්තෙට පිපෙන මල් වලටත් වඩා ලස්සන....... පිපෙන්න ඕනි කාලෙටම පිපෙන මල් තමයි ලස්සන කිව්වත් අවාරෙට පිපෙන මල් වල වටිනාකම වැඩියි...... මන්ධාර දන්නවද? අවාරෙට පිපෙන මල් හරි සුවදයි........ හරියට මන්ධාර වගේ........." *කෙයිලාන්*
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
~ මන් ඔයාට මොන වගේ කෙනෙක්ද මියුන් - ඔයා මට වෙනස්ම කවියක්.ඇත්තටම සෙරමික් කවියක් කෙනෝල්
"ඔයා හරියට coffee එකක් වගේ අයියෙ." "ම්හ්...?" "හ්ම්... උදේට නැගිට්ටහම මාව settle කරන්න coffee එකකට පුළුවන් වගේ, වැස්සට සීතල වෙලාවට මාව comfort කරන්න coffee එකකට පුළුවන් වගේ, ... මගෙ අවුල් වෙච්ච මුළු ජීවිතේම settle කළෙත් ඔයා, හරියට coffee එකක් වගේ." "එහෙනම් ඒ coffee එක උඹටම අයිති දෙයක් සෞරාෂ්..." ▪️කතුවරයාගේ අවසරයකින්...
පොඩි කාලේ ඉදන් හුරතලේට හැදුනට කාටත් හොරෙන් දුක් විදපු කොල්ලෙක්... අහිංසක ඇස් දෙකකට කාටත් හොරෙන් ආදරේ කරපු කොල්ලෙක්... කොච්චර ආදරේ කලත් දෛවය වෙනස් වෙන්න කැමති නෑ. අහිංසක ඇස් අස්සේ හැංගුන රහස් හොයාගන්න ඒ දඩබ්බර ඇස් දෙක ගොඩක් උත්සහ කලා. ඒත් දෛවය එයාට ඒකට ඉඩ දෙයිද? දගකාර හුරතල් හිතකට පෙම් බැන්ද ඒ දඩබ්බර හිත හැමදාම නතරවුණේ...