Easel of Emotions (ZhanYi)
"....අන්තිමට මම තේරුම් ගත්තා, සිත්තරයෙක්ගේ පාට අතරට රිංගලා ඊසල් එකක් උඩ මනුස්සයෙක් අමරණීය වෙන එක ඒ මනුස්සයාට අමාරු දෙයක් වෙනවා වගේ සිත්තරෙක්ගේ හදවත කෙනෙක් හොරකම් කරලා සිත්තමක් ඇන්දට පස්සේ, ඒක මකාගන්න අර සිත්තරාට කොච්චර නම් මහන්සියක් දරන්න වෙනවා කියලා...." _මහීෂ අනුරාද්_ "....පින්සලක මල් නටු දෙක තුනක් පටලගෙන, ඍතුත් ස...