Blood Red Kisses | රක්ත වර්ණිත හාදු❣️
දුකටත් සැපටත් දෙකටම එකවගේ ආව ගිය මුහුදු වැල්ලේ සුපුරුදු කොණට වෙලා, වැස්සට තෙමිලා තෙමිලා තෙතබරියන් වෙච්චි, ඒත් යන්තන් අව්වෙ තියලා වේලගත්තු රැළිගැහුණු ඇක්සයිස් පොතේ අන්තිමම පිටුවෙ මම කවියක් ලිව්වා. නැවතීමේ තිත වෙනුවට අවසාන අකුර උඩට වැටුණු මහා විසාල කඳුළු බිංදුව දිහත් ඩිංගක් වෙලා බලාගෙන හිටියා. මේ මගේ ඇතින් ලියවෙන්ඩ යන අ...