Select All
  • මේ ඝ (Non-fic)✅
    98.2K 10.9K 36

    හැමෝම කියනවා ඔයා සෙල්ලක්කාරයි කියලා... ඒත් මට ඔයාගේ මොකද්දෝ වෙනසක් පේනවා... ඒක සෙල්ලක්කාරකමක් නෙමෙයි.... මට හිතෙන්නේ ඒක හුරතල් දඟකාරකමක්... මගේ පුංචි දඟකාරයා.... මගේ මුලු හිතම හොල්ලපු... මගේ ආදරවන්තයා.... මේඝ..... Start : 12/12/2023 End :

    Completed   Mature
  • නොහිමි
    13.3K 1.6K 12

    "දේවා....හිතකට ආදරේ කියන එක දැනෙන්නෙ එකපාරයි....මට ඒක දැනුනා...මම පුරවල ආදරේ දුන්නා....තවමත් දෙනවා....ඒ ආදරේ මට තව කෙනෙක්ට බෙදන්න ඕනි නෑ ...." _______________________________________ නොහිමි සෙනෙහස් × විහාර Start - 2023.01.25 End - 2023.01.25

    Completed  
  • කෙටි කතා (BL)
    13.1K 1.1K 4

    ඕතර් කෙනෙක් හැටියට ප්ලොට්ස් ගොඩක් හිතේ මැවෙනවා කතා ලියන්න. ඒත් දිග කතා ලියලා ඒවා ඉවර කරන්න අමාරු නිසා මම ආස කරන ප්ලොට්ස් වලින් වන්ශොට් කතා ලියන්න හිතුවා ඉඩ ලැබෙන විදියට. ඔයාලට කැමති ප්ලොට් එකක් තිබ්බොත් මට කියන්න💚❤️

    Completed  
  • ඉතිං, මේ මගේ හිත...
    14.1K 2.6K 14

    අදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇතිකරගන්නේනෑ කියලා අදිත එයාටම පොරොන්දුවක්වුනා. ඊලඟට අදිතගේ තීරණේට අභියෝග...

    Completed   Mature
  • SEPALIKA | COMPLETED
    14.4M 711K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • සපත්නීරෝෂයක් ( නන්ෆික්)
    13.7K 2K 8

    සම්මතයැයි අකුරු කෙටුව සමාජයක අසම්මත ගඩොලින් ගොඩනැගුව කැදැල්ලක සම්මතය කටුගාමින්!!!!

    Completed   Mature
  • අභිසස්
    76.3K 8.5K 16

    ඇත්තටම සල්ලි නැති තැන ජීවිතයක් තියෙද....නෑ...මට අනුව නම් නෑ....මොකද සල්ලි තමයි ජීවිතේ....සල්ලි තියේ නම් මොනවද කරන්න බැරි....මොනවද ගන්න බැරි.... . . . . . හැමෝටම හම්බවෙන්න ඕනි මට වගේ ආදරණීයම මගපෙන්නවන්නෙක්....සල්ලිම නෙවෙයි ජීවිතේ කියල මට පෙන්නල දීපු මගෙ හෙවනැල්ල මගෙ අභී.... ____________________________________________ ...

    Completed  
  • නෙගටිව් 💜️
    505K 41.5K 84

    දඩබ්බර නපුරු හිතක ආදරණීය ගැඹුර මනින කතාවක්...💝

    Completed   Mature
  • විදූ
    306K 33.8K 48

    සමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25

    Completed   Mature
  • WHITE CAMELLIA
    13K 2K 15

    කඳු පාමුල සීතල හුළං එක්ක... කොළම කොළ පාට තණ නිල්ල... නිල් කැටේට ගලාගෙන යන දිය පාර... විල්හැම් සීයා එක්ක... බැටලු බබාලා එක්ක... හුරතල් බූටියාවත් තියන්... වින්ද ඒ පුංචි ලෝකෙන් හිටි හැටියේම නගරයට යද්දි ඇත්තටම පාලු හිතුණා සීන්ට... දන්නවද ගමේ ඉදන් නගරෙට ගියපු ඒ ඇට්ටර කොල්ලා කවමදාවත් හිතන්න නැතුව ඇති කාගෙමහරි කතාවක ලස්සන මල...

    Completed  
  • ප්‍රේමය නම්
    42.1K 5.7K 23

    සදාකාලික මතකයක මාව හිරකරපු... මගේ පළවෙනිම වගේම එකම ආදරේ... මගෙ අවී... මං ආදරෙයි.... එදත් අදත් හෙටත් හැමදාටමත්.... ___________________________________________ ප්‍රේමය නම් අවීන් × මිහික Start - 2023.05.03 End - 2023.05.03

    Completed  
  • මිතුදමෙන් එහා
    67.5K 8.7K 22

    ස්ටේජ් එක මැද්දෙ ගිටාර් එක ප්ලේ කරන ගමන් සිංදුව කියන එයාගෙ ඇස් කෙලින්ම තිබ්බෙ මගෙ දිහාවට....ඒ ඇස් දිළිසෙනවා....එයා ඇස් වලින් හිනා වෙනව....මොකද්දෝ කතාවක් මට කියනවා... ඒත් ඒ කතාව , මම ඒ ඇස් වලින් දකින්න ආස...කියවන්න හීන මවන විදිහෙ කතාවක් නෙවෙයි.... ඇයි යුවේන්....ඇයි.... ඇයි උඹ මගෙ හොඳම යාලුවා උනේ.... ___________________...

    Completed  
  • ආශු
    93.2K 11.5K 22

    ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආශු කියල නම තිබ්බා.... ඉතිං අශේල් ගෙ ආශු.... එයාවත් තාම දන්නෙ නැතුව ඇති මෙහෙම ආදරේ කරන කෙනෙක් එයාට ඉන්නවා කියල.... ______________________________________ ආශු නිවේන් × අශේල...

    Completed   Mature
  • සත් ඉඳුවර
    291K 36.8K 62

    නොමැකෙන්න හදවතේ ඔය රුවම කොටාගමි ලඟ ඉන්න තුරාවට සෙනෙහසින් බදාගමි හිමිවුණොත් සිනාසෙමි නැතිවුණොත් දරාගමි ප්‍රේමයම එය කියා හදවතට කියාදෙමි ඉඳුවර හීනයක පාට තවරන්න... _________________________________________ සත් ඉඳුවර විහඟ සත්මිණ × අදීල් ඉඳුවර Start - 2023.07.17 End - 2023.08.17

    Completed   Mature
  • Rainbow || දේදුන්න || Oneshot story collection ||
    1.1K 117 4

    කෙටි කතා එකතුවක්....💙

  • A drof of life ( Short Story complete )❤️
    953 120 1

    දෛවය කියන්නෙම හරි පුදුම දෙයක් ... 😓😓❤️

  • සිතුවිලි ..( Short Story Complete )
    432 70 1

    ආදරේ අන්දයි කියන්නේ ඇත්තක්ද කියලත් වෙලාවකට හිතෙනවා....

  • හිරිපොද (Completed)
    58.8K 8.8K 60

    ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!

    Completed  
  • ආදර අහසක් (BL Short Story) ✔︎
    237 43 1

    මගේ අයියේ, නුවර අහසට මිනිස්සු ආදරෙයිලු... ඇයි අයියෙ ඒ? ඒ හැමෝටම ආදරේ ලැබිලද මේ නුවර අහස යට? ඇයි අයියෙ එහෙනම් මට විතරක් ඒ ආදරේ ලැබුණෙ නැත්තෙ? නෑ, මං හොයපු ආදරේ ගාවින් මට ඉන්න බැරිවුණේ ඇයි අයියෙ? මං ඒ තරම් අසරණ වෙලා නෑ කවමදාවත්... 2023.12.20

    Completed  
  • මහ වරුසා... (කෙටි කතාව...)
    308 36 1

    සොඳුරු පෙමක නොමියෙන මතක......

    Completed   Mature
  • ඔබටම....(කෙටි කතාව...)
    379 54 1

    එයද වේ සොඳුරු ප්‍රේමයක්...

    Completed   Mature
  • නුඹමයි ජීවිතේ... (කෙටි කතාව...)
    358 47 1

    සමහර තැන්වල අපි ඉවසන්න ඕනෙමයි.. මොකද සමහර දේවල් වලට අපි මුහුණදෙන විදිය අනුව, අපේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්..

    Completed   Mature
  • ස්වර
    4.2K 508 3

    දඟකාර සුළඟේ පැටලී ආදරය සොයා ගිය අහිංසක කුරුල්ලෙකු, තටු සිඳී පොළවට ඇද වැටුණු පසුවත් ආදරේ ලබයි....නොසිතූ තරම්.. නොසිතූ ලෙසින්

    Completed  
  • සයුරු...❤️‍🔥
    12.2K 1.5K 15

    රළ නැගෙන රළ බිදෙන ජීවන ස්වරයේ දෝංකාරය...

  • කොළඹ අහස...
    1.4K 186 1

    අහබු හමුවීමක් සදාකාලිකවම බැදීමකට මුල උනොත්..

    Completed  
  • අපි අපේ
    45.2K 6.5K 14

    සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂

    Completed  
  • නුබට ඉන්නට තිබුනා.
    29.2K 3.3K 30

    පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර... ජීවිතේ කාර්තුවකින් කාර්තුවකට පාට වැටෙද්දි සදහටම ලග රැදෙන්න දෙන පොරොන්දු බිදිල යද්දි අඩන්න ඇස් වල කදුලු ඉතුරු නොවෙද්දි.... අපි නොහිතන තැන් වල අපි අපිට හිමි උන... ආදර කතා හොයා ගනීවි.... ඒ ආදර කතා.... ආයිමත් මග හැරෙන්න නොදී නුබට ඉන්න තිබුනා කියලා මොරගාවී... ඉතින් එන්න...

  • The Last Wish
    763 140 1

    නොකී ආදරේ කියවනු වස්....

    Completed  
  • ඇපල් මල්...
    1.3K 181 1

    දන්නවද.. මන් ආසම ... ඔයාගෙ උනුහුමේ හැම මොහොතකම ගුලිවෙන්න... ලෝකයා කතා කියපුදෙන්.. මට ඒකට කමක් නෑ... මොකද ඒ කිසිම දේකට මන් ඔයාට තියන ආදරේ අඩු කරන්න බැරි නිසා..

    Completed  
  • නැවතුම..
    926 144 1

    ආදරය මරනය කැන්දගෙන ගියොත් ඔබත් මම වගේම මග බලන් ඉදිනවාද.. ආයිමත් ආදරය එනතුරු රැදෙනවාද...

    Completed