මාංචු
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
රුඳුරු පලි ගැනීමේ අවසානය ...... නුඹේ ආදරයේ ආරම්භයයි.... කෙවින් බිම්සත් , නිතේෂ් ස්කොට් අතර බැදි ප්‍රේමාන්විතය ...... ♥️
පරම්පරාගත ශාපයකින් තම පවුල බේරගන්න උත්සහ කරන යොවුන් තරුණයෙක් වටා කැරකෙන ආදරනීය කතාවක්. මෙහි නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වන අතර යම් ඇදහිලි විශ්වාස ප්‍රවර්ධනය කිරීමට හෝ එවාට පහර ගැසීමේ අපේක්ෂාවකින් තොරව ගොතන ලද හුදු ප්‍රබන්ධයක් බව සලකන්න .
විනාඩි හතක් හැමදෙම වෙනස් වුන විනාඩි හතක් මේ ආද්‍යාන්ගේ ජිවිතේ වෙනස් කරපු විනාඩි හතේ කතාව .... ❤️ මෙක Romance + Triller Category වලට වැටෙන Bl story එකක්. මේ කතාව ආගමික විශ්වාසන් ප්‍රවර්ධනය කිරීමට හෝ යම් ඇදහිල්ලකට හානියක් කිරීමට හෝ ලියන ලද්දක් නොවන අතර. මෙහි ඇති නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වේ.
මන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇති මට ඇග පුරා සමනල හැගුම් දෙනෙනවා.. මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම් උබ මාව තව තව අවුස්සනවා.. දවසක් ආවොත් තීරනයක් ගන්න වෙන එදාට මම උබව අතාරිනවා දෙපාරක් නොහිතා වෛර කරත් එදාට උ...
මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්. Ayan ♡ Yugma ( BL ) Start - 12.02.2024 End - 19.04.2024
පළිගැනීමකට ආදරය බාධාවක් කියල හිතනවද ? එහෙම නෑ නේද ? හැබැයි ,පළිගන්නෙ ආදරේ කරන එකාගෙන් නෙවෙයි නං ඔව් පළිගැනීමට ආදරේ බාධාවක් ....!!!
" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් " " ...... "
ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! ...
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කර...
මේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.
YIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )
✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️
කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.
"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත් මට... ? '' '' නෑ මාත් මට ආදරෙයි.. එතකොට අපි දෙන්නම මට ආදරෙයි.... '' !! කිසිදු සත්‍ය සිදුවීමක් අඩංගු නොවේ . චරිත මනකල්පිතවන අතර , එය වටහාගත නොහැකි කහකුරුල්ලන් හා පිළිහුඩුවන් හඩ නොනැගීම වඩා යහපත්වේ !!
අනූදෙව් ප්‍රේමයත් එක්තරා ආකාරයේ කතාවක්. #nonfiction #bl #loveislove Published date :- 2022.03.11
දුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚