Select All
  • ✨ රුශාල් ✨ RUSHAL ⚽️🏏
    228K 13.8K 37

    යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏

  • සදමිතුරි(✔️)
    179K 10K 20

    සද මිතුරී...මගේ...🤍

    Completed   Mature
  • ප්‍රේමායණය | T H E M A N T R A | BL |
    396K 16.3K 83

    මම දන්නෑ අතෑරල දාපු වලව්වක තේජාන් ඒ තරම් ම ආරක්ෂා කරන්නෙ මොනවද කියලා.. ඒත් එයාට හේතුවක් ඇති. තේජාන් වැඩිය කතාබහට ආස කෙනෙක් නෙවෙයි. ඇත්තෙන්ම ගේට්ටු දෙකට මීටර් එකසිය පනහකට විතර ඔබ්බෙන් තිබුණත්... ඉරුදෙණිය වලව්ව ගේට්ටුව ළඟ ඉදලා බලද්දිත් ලොකු ගස්වලට ඉහළින් තේජවන්ත හස්ති රාජයෙක් වගේ පෙනුනා. මං හිතන්නෙ ඒක නුඟ ගහක්...

    Completed   Mature
  • LUCIFER'S OWNER
    16.1K 1.7K 20

    "ආහ්... ආතාරිනවා මාව. මං කවදාවත් උඹට යටත් වෙන් නැ රශුද්..." "උඹව අයිති මේ ලුසිෆර්ටම විතරයි නිරුද්. හොඳින් හරි නරකින් හරි උඹට මගේ වෙන්නම වෙනවා මගෙ රාක්ෂ පැටියෝ..."

    Mature
  • Goal(ගෝල්❤)
    45.1K 4.4K 69

    "යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.." 'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤' "විහස්න දන්නවද?...සුදු නෙලුම් මල් මම ආසම මල්..."

  • හත්පෙති මල | Ongoing
    61.9K 10.1K 44

    පෙති හතෙන් මම, පතමි ඔබවම, ලැබුනොතින් හත්පෙති මලක්..!

    Mature
  • ✒️. තුංමන් හංදිය
    25.4K 3.7K 33

    සමකෝණී ත්‍රිකෝණයක ඔබත් මමත් ඔහුත් !

  • ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan )
    84.3K 14.5K 35

    කට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනදා පුරුද්දට අදත් මං ඒ බැල්මට වගේම හිනාවට වශී වෙලා ....... සීවරන් දෙයියන...

  • SURYAWARNA | ONGOING
    264K 31.7K 47

    🚸 එච්චර හිතන්න එපා නිදහසේ කියවන්න

    Mature
  • ! CANVAS♥️ ! [Complete]
    64.9K 7.1K 60

    මල් මැරුනට මතක මැරෙන්නෙ නෑ ඡත්‍ර!!!!

    Completed   Mature
  • නිවාලන්න මා...
    338K 41.1K 102

    "ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ න...

  • D€VOT€D TO ¥OU🖤(✅✔️)
    455K 72.3K 76

    නිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!

    Completed  
  • Everything Is Fine ✔
    20K 3.6K 14

    🍂Crazy And Lovely Jeon's Familly, Mom,Dad,4Sons And There's Lovers And Children. A beautiful family that shares happiness and sorrow together and lives happily in the midst of problems and obstacles. [Start: 2022 January 14 End: 2022 February 2] Copying without the author's permission is prohibited🔴.

    Completed   Mature
  • Threesome (ᴋᴀʟᴜᴋᴜᴍᴀʀᴀ×ᴍᴀʜᴀꜱᴏɴᴀ×ʏᴀᴍᴀʀᴀᴊᴀ) [Onhold]
    7.3K 671 5

    කිසිවෙකුත් නොදත් යමරජුගේත් මහසෝනාගේත් කලුකුමාරයාගේත් අසම්මත ප්‍රේමවෘතාන්තය... (අත තියාගෙන ඉන්න බැරිකමට ආතල් එකට ලියපු විකාර කතාවක් බව කරුනාවෙන් සලකන්න)

    Mature
  • Selene & Amphitrite (චන්ද්‍රසිදු)
    660 44 5

    ලා හිරු රැසින් වෑහෙන මුහුදු වැළි තීරේ සත් සමුදුරට අයිති වූ රාජධානියක පාලකයෙක්....නිමක් නැති මුහුදු රළ සිසාරා පෙණ ගැසී නැගෙන ගල් තීරයක සිට අහසට පෙම් බදින කිදුරු වෙස්ගත් කුම‍රෙක්....ඔහු නමින් අසූල් ලිසිදු පොසයිඩන්..... ආදරණීය කතා දහසක් ගෙතෙන නිල් පලසකට අයිතිය කියූ ලා සද එලියකට කතා ගොතන සුළන් රැලක එහා මෙහා පාවී යන සෙල්ලක...

    Mature
  • ආරින්ද්‍රම් | රාගයේ වියරුව| Arindram
    3.3K 428 15

    රතු ඇස් වල කාමයේ ගිනිදැල් වලට හසු උන ඔහුගේ කතාව..... Don't close your eyes⚠️

    Mature
  • 𝙵𝙰𝙻𝙻𝙸𝙽𝙶 𝙸𝙽𝚃𝙾 𝚈𝙾𝚄 - 𝙳𝚛𝚊𝚁𝚛𝚢 𝙵𝚏 | 𝙾𝙽𝙶𝙾𝙸𝙽𝙶
    526 118 6

    බිදී ඉරි තලා කඩතොලු වූ, ගිම්හානයක් වූ මගේ සිතට, දරුණු හැගුම් මැද සන්සුන් ලෙස, හද ගැඹුර පුරා සිප ගත්ත වස්සානය නුඹ...,

  • I͎n͎h͎u͎m͎a͎n͎ ͎K͎i͎s͎s͎ [ Zhanyi ] ✎by,Saaki... ✔️
    52.7K 12.4K 73

    It brought deadly inspiration to my heart...❤ [ එය මගේ හදවතට මරණීය ආශ්වාදයක් ගෙන ආවේය... ]

    Completed   Mature
  • කඩුපුල් ( YiZhan | Completed ✅ )
    1.9M 190K 125

    රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල

    Mature
  • අඩවිය ✓
    150K 18.2K 39

    සොහොන් කොතක අරලිය මල් හිට වු... සදා නොමියෙන... අවසන් පෙම... 18 + / 13+ Mature Start - 2024 - 01 - 16 End - 2024 - 02 - 18

    Completed   Mature
  • විසංයෝග ❤️‍🔥
    28.1K 3K 15

    මේක Supernatural category එකට යන කොටස් කිහිපයක BL කෙටි කතාවක්. මේ කතාවෙ එන නම් ගම් ස්ථාන සිදුවීම් සියල්ලම මනඃකල්පිත වන අතර කතාවෙ ඇතුලත් මන්තර පාඨ සත්‍ය මන්ත්‍ර පාඨ වන බැවින් ශබ්ද නගා කියවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නෙමි මන්දයත් යම්කිසි අතුරුඵලයක් පැමිණිමට ඉඩ ඇතැයි මා තුල පවතින විස්වාසයයි. එහෙනම් අපි විශ්වාසත් අවි...

    Completed   Mature
  • ඉතින් මං ආදරෙයි ! [GL] Completed
    1.7K 268 2

    අකාලයේ මුණ ගැහුනු 'පැන්සි' හිතවතිය.. ඉතින් මං ආදරෙයි !!! කල්පයක් ඇවිලෙන්න .. -සනී

    Completed   Mature
  • ඉ+ලව්
    227K 27.8K 52

    යෝ තද තද බ්‍රෝහ්හ්හ්....ඉසාන් මලීස කේම් ෆ්‍රොම් යුනිවර්ස්...ආයුබෝවන් ශ්‍රේ ලංකා.......හ්... ක්‍රෑ.....හ් !! ටෞකන්න ඒකෙ සැරහ් !! ඉ+ලව් 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐧𝐨𝐧𝐟𝐟

    Mature
  • ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
    155K 21.8K 61

    Only a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡

    Completed   Mature
  • ~හීන~
    131K 10.7K 142

    " උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."

    Completed  
  • ලාවුළු | boy love | ongoing
    114K 17.9K 54

    ඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්...

    Mature
  • Drizzle
    283K 29.8K 41

    රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_

    Completed   Mature
  • මගේනේ
    214K 21.3K 49

    මගේ ආදරේ අපි දෙන්නාටම හොදටම ඇති... [Wang Yibo] ආදරේද දන්නේ නෑ..But ... I want to see you under my body every day.. [Xiao Zhan] Top - Zhan bottom - Yibo ❤ZhanYi💚 ❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚 මගේ පළවෙනි Fanfic එක..18+ කතාවක්🔞🔞🔞🔞 🚫මෙය සම්පූර්ණ මාගේ හිතලූවක් වන අතර සැබෑ චරිත හා මෙය කිසිවිටකත් සම්බන්ද නොවේ🚫

    Completed   Mature
  • පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    902K 64K 157

    ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්‍ය- ආදරය දේශපාලනය මිත්‍රත්වය සමාජය මේ සියලුම දෙයෙහි එකතුව පළිඟු හදවත නමින්...

    Completed  
  • 2002 [ongoing]
    526 111 10

    BL X TIME TRAVEL *කතාව මෙරට සැබෑ ඉතිහාසය හා සම්බන්ධයක් නොමැති අතර සිද්ධි, චරිත ඇතුළු සම්පූර්ණ කතාවම ප්‍රබන්ධයකි. *අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!