༺ නපුරු ඇස් ༻ ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓
💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්.. ❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්ටර් වන්ග් යීබෝ අයිති.. මේක මටත් අයිති තැනක්.. මාව යවන්න තමුන්ගෙ හිතේ අදහසක් තියෙනවා නම් ඒක කවදාවත්ම වෙන්නෙ නෑ.. වෙයි කියලා හිතන්නත් එපා... 💚 හහ්.. කියවලා ඉවරද... එහෙනම්...