නෙත් මානේ | GL
"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි
"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි
අධිරාජ්‍යයක් දණ ගැස් වූ ස්ත්‍රී පෞරුෂයක්...! 🚫𝗗𝗼 𝗻𝗼𝘁 𝗰𝗼𝗽𝘆 𝗺𝘆 𝘄𝗼𝗿𝗸🚫 ©𝗔𝗹𝗹 𝗿𝗶𝗴𝗵𝘁𝘀 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 • Ongoing • Sinhala GL • Non - Fiction • Historical Love Story • Happy Ending
තමන් එක්ක එක ලග වාඩි වුන පලියට කොහොමද කෙනෙක්ව crush වෙන්නේ...?? අපි මෙහෙම කියමු , කොහොමද crush එක ඔයා යන ක්ලාස් එකේ ඔයා ලගින් වාඩී වෙලා හිටියොත්...!!
"ආදරේ කියන දේ මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන විදිහ වෙනස්, ඔයා කාගෙ කවුරු උනත් ඔයාට දෙයක් නැති වෙන්න තියෙනවා නම් ඒක අනිවාරෙන් නැති වෙනවා. ඒ වගේම ඔයාට හම්බෙන්න තියෙන දෙයක් නම් අනිවාරෙන්ම හම්බෙනවා"
ඇයි ඔයා මට ඔච්චරටම ආදරෙ මගෙ ටියුලිප්🥺💗 ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ රෝස්. හැබැයි මං ඔයාට ගොඩාක් ඇබ්බැහිවෙලා🤭💗... love story Sinhala school love story ❤
මන්දාරමේ හොය හොයා ඔබේ රූ ඇති දිහා ... හිත් වශිකල කාරණා මතකෙට යාවෙලා ... 🌼♥🌼
ඉතින් ඔයාලා විශ්වාස කරනවද අලුතෙන් ඉස්කූල් එකට ආව sweet , cute ගෑනු ළමයෙක් නිසා එයා වෙනස් වෙයි කියලා..... මේ එයාලගෙ ආදරය කතාව 💌Our love 💌 💝💞💘🎀🌷🌸💟 🖤🌑🕸️♟️🎧🎞️⛓️ •Gl •Sinhala
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මග...
"ඔයා තාම මම ඔයාගෙ ජීවිතේට ආපු එක ගැන regret කරනවද?" "නෑ මම දැන් regret කරන්නෙ එදා ඔයාව මගෙ ජීවිතෙන් ඈත් කරපු එක ගැන" ~ අතීතයේ කරපු දෙයක් ගැන පසුතැවීම කියන්නෙ හරිම වේදනාකාරී දෙයක්... ඒක අපිට ආයෙම නිවැරදි කරගන්න බෑ ඒකත් එක්ක ජීවත් වෙනව මිසක්... තම හොදම යාලුවා Nuwee සමග ඇති උන හැගීම අසම්මතයි කියා සිතූ June ඇයගෙ හොදම යාලු...
මම වැඩිපුර මල් ගැන දන්නෙ නෑ.. හැබැයි මම මල් වලට ආසයි.. සුවද උනත් නැති උනත්.. මම මල් වලට මාර ආසයි.. මම කැමතියි ඒව අතට නොගෙන ගහේම තියෙද්දි ආදරෙන් බලා ගන්න.. කොළපාට කොළ අස්සෙන් පීදිලා පිපීගෙන ඇවිත් ඒ කොළ අස්සෙම බැබලි බැබලි හිනාවෙලාම ඉද්දි තමා මල් ලස්සනම..
ඉමක් නොපෙනන මහා සාගරයට විතරමයි ඉර ගිලගන්න පුලුවන් උනේ.. ඉතින් ප්‍රේමිය නොසිතූ මොහොතක නොසිතූ ලෙස මගේ ජීවිත කතා පොතට එබිකම් කල ඔබ සාගරය බදු වූ නුබේ දෑස් තුල මා ගිල්වා ගත් ආකාරය අපූරුය..
සමාජේ කියන දේ ඇත්තටම අහන්න ඕනිද?? එකම ජාතියේ කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද?
Angel කෙනෙකුගේ ආත්මයක් සහිත ගැහැණු ලමයෙක්. ඇය ගෙ රුධිරය පානය කර බලය ලබා ගැනීමට පැමිණි vampire කෙනෙක්. ඔවුන් එකිනෙකාට වෛර කර ද කාලයාගේ ඇවෑමෙන් එම වෛරය ආදරයක ට හැර වෙයි. එලෙස වෛරය ක් ආදරයක ට හැරවීමට හැකිද. ඔවුන් ට එම ආදරය දිනාගත හැකි වේවිද. කුමන ආකාරයේ ගැටලු මතු වේවිද. මෙය අසම්මත ආදරයක් උවත් ඔවුන් ට එම ආදරය අසම්මතයක් නො...
සමහර බැදීම් තියෙනවා අපි කොච්චර හිතින් මකලා අයින් කරන්න හැදුවත් ආයෙ ආයෙම අපේ ජීවිතේට තිබ්බටත් වඩා තදින් බැදෙන. ඒවා කොච්චර කඩලා දාන්න හැදුවත් කවදාවත් කාටවත් බිදින්න බැරි විදිහට ශක්තිමත්... මේ කතාවත් ඒ වගේ, සමාජයෙන් අසම්මත කරපු ආදරේක කතාවක්... 🌈️ ~Based on a true story.
ගොඩක් මිනිස්සු කාත් එක්ක මොන විදිහට හිනා වෙලා හිටියත් ගොඩක් අයගේ ජීවිතවල ඉන්නවා අතරින් පතර මතකෙට එන කෙනෙක්. අපේ හැම සතුටක්ම එක විනාඩියකට නවත්තන කෙනෙක්. ඔව් මටත් එහෙම කෙනෙක් ඉන්නවා. ජීවිතේ කියන්නෙ එකම හේතුවක්, එකම කෙනෙක් නිසා එක තැන පල් කරගන්න එක නෙමෙයි. කවුරු නැති වුනත් ඔයා ඔයාගේ ගමන යන්න ඕනේ.. ජීවිතේ බිංදුවටම වැටුනත්...
ඔව් මට මතකයි..මං ඉස්කෝලේ පොඩි කාලේ ඉදන් මුලින්ම දැකපු T Boy ගැන මෙයා මේ කියන්නේ..ඔව් ..අද වගේ මතකයි එයාව මට..සුදුයි උසයි..මහ එපා කරපු වැඩ කරන්නේ නංගිලාට..ඔව් එයා ලෙස්..මට ඒකත් මතකයි.මං ඒක දැනගත්තේ අපි 9 වසරට ආවහම..එයා ඉස්කෝලේ කොච්චර කල් හිටියද මොන අවුරුද්දේ out වුනාද ..ඒ කිසි දෙයක් ගැන පැහැදිලි මතකයක් මට නෑ...