_ පාෂාණ _❤️🔥
ය්‍යෙවනයේ ආදරණීය අරගලය.. ✊❤️🔥
"උබ මේ දේවා ලගට ආවේ උබට ඕන වෙලාවට උනාට උබට මෙතනින් යන්න පුලුවන් වෙන්නේ මට ඕන වෙලාවට.." "අනුන්ගෙන් හොරා කාලා ලොකුකම් දාන මහ ලොකු දේවා...මං උබට බය නෑ යකෝ.." . . . . "චහ්...බය වෙන්නත් එපා..මං ආසත් උඹ ඔහොම එකට එක කියවන් එද්දි...දන්නව දෙයක්..මට එතකොට හිතෙන්නම උබේ මේ රෝස් පාට තොල් දෙක ලේ එනකම් හපලා දාන්න...."
🌹ජීවිත අසපුවේ සුව විරාමය.... 🌹හදවත් දෙකක් සනහාලූ ආදරය.... 🌹දෙවියන්ගෙන් වරම් ලැබූ ජිවිත....
මං දැකපු ලස්සනම හිනාව තිබුනෙ වෙන කාටවත් නෙවෙයි ඔයාට.. මාව පිස්සු වට්ටන්න පුළුවන් බැල්මක් තිබුනෙ වෙන කාගෙවත් නෙවෙයි ඔය ඇස් වල.. කාලයක් ආදරේ හෙව්ව මට හොදම ආදරේ ඇති උනේ වෙන කා ගැනවත් නෙවෙයි ඔය හිතට.. මොන තරම් රූප දැක්කත් මට ලස්සනම වෙන කව්රුත් නෙවෙයි ඔයාව.. ජීවිතේ හැම සතුටක් ම තිබුනේ මගෙ ජීවිතේ හැම මොහොතක්ම තිබුනේ වෙන...
Non fiction BL "මං කොළඹ ආවේ සින්දු කියන්න තියෙන ආසාවට මිසක් ඉර හඳ අල්ලන්න හිතාගෙන නෙවෙයි සර්" කළු පාට ටැටූ - 2
[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...? මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌 All rights reserved.
මේ ලෝකේ මගේ හිත නොයායුතු එකම එක කොල්ලෙක් හිටියා නම්, ඒ - මගේ මස්සිනා වුණ දම්සර අයියා.
ආදරය අකාලිකය..අතීතයේ තිබුන ආදරයට වඩා වර්තමාන ආදරය වටිනේයෑයි කෙසේ කියම්ද? ආදරය හැගීමක් නම් එය තුල ලින්ග බේදයක් තිබිය හැකිද? ලොකු ලොකු සීන් නෑ කියවලම බලන්න හැම රසයක්ම එකට කැලතුන මික්ස් ෆෘට් ජූස් එකක් වගේ ස්ටෝරියක්
"තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." හොස්පිටල් එකක් ඇතුලෙ අහම්බෙන් දැක්ක මනුස්සයෙක්ව දවස් ගානක් ඇතුලත ප්‍රතිවිරුද්ධ වොලිබෝල් ටීම් එකේ දකිනකොට එතිශ්ය වර්ණකුලට ඒ මනුස්සයාව මතක තියේවිද? "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත් ඔහොම හැංගුනේ නැත්තම් මට කතා කරන විදිහ උගන්වන්න කෙනෙක් අදටත් ඉන්නවා කි...
"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024
රත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️
" මං වෙනුවෙන් හුස්ම ගනින් ! මට එච්චරයි වෙන්න ඕන ! උඹට හුස්ම දෙන්න මට පුලුවන්කමක් නෑ මිනිහෝ තේරුම් ගනින් ! " ~ මූදු ඇස් අයිතිකාරයාගෙන් රත්තරං පාට කොල්ලට No copying permitted ! 22-09-2024
" අවුරුදු ගානකට පස්සේ මන් එයාව දැක්කා ඒ ඇස් , ඒ හිනාව ඉස්සර වගෙමයි .. ඒත් මේ අවුරුදු ගානට සේරම වෙනස් වෙලා ." " ඇයි අතීතය අවුස්සන්න හදන්නෙ " ජන්ග්කුක් අවුරුදු ගානක මතකයන් දිගහරින්නට පටන් ගත්තා . Top - Taehyung Bottom - Jungkook
ආවාරයක ඇවිත් යළි ලං වෙන්න... සුළගක් වී නුඹෙ සුවද විදගන්න... ගොළු හදක ගැඹුරුම තැන් ස්පර්ශ කරන්නට... තවමත් මම බලාහිඳිමි නුඹ එනකල්...! - සංසාර ආවරේ
"උඹ ඔය හීනි දෙතොල් හැඩ කරලා කට කොනින් හිනා වෙන විදිහ හරි ලස්සනයි මැණික. ඈතට වෙලා උබ දිහා වරු ගනන් බලන් ඉද්දි, උඹ ලස්සනට හිනාවෙන වාරයක් වාරයක් පාසා මගෙ පපුව හිරිවැටිලා යන විදිහට මම මාරම ලෝබයි බන්. ආයු... මම උබට ආදරෙයි මගෙ වස්තුව, පණටත් වඩා ආදරෙයි" ~ තෙහාන් ශීත සෘතුවක තුහිනයක් ලෙසින් ජීවිතයට පැමිණි අහිංසක සිතක...
" නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්‍ර්‍රෙ පාට කරලා බලන්න... මොකද...සමහර වෙලාවට කලු පාට ගාවින් සුදු පාට තිබ්බම ඒ දෙක...
"අමතක කරන්නත් බැරි මතක් කරලා සැනසීමත් නැති අපේ ආදරේ ..." Start - 2024.4.25 End - 2024.6.20
තරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛
මටත් නොදැනී මගෙම හිත යට මැරී වැළලුන සොඳුරු හැගුමට ආවාරේ පණ දුන්න නුඹ හට ණයයි මම මගෙ දිවි පුරාවට....❤️💚 චතූ ✍️
"...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."