Liversack - කස්තුරි සුවඳ
සිදු වුන අපහසුතාවයට සමාවෙන්න. ඉතා ඉක්මනින් කතා ටික ආයෙ ලියන්න ගන්නවා. සොයා බැලු හැම දෙනාටම ආයෙමත් ස්තූතියි කියන්නම්. ඔයාලගෙ ආදරය හැමදේටම වඩා වටිනවා ස්තූතියි !
සිදු වුන අපහසුතාවයට සමාවෙන්න. ඉතා ඉක්මනින් කතා ටික ආයෙ ලියන්න ගන්නවා. සොයා බැලු හැම දෙනාටම ආයෙමත් ස්තූතියි කියන්නම්. ඔයාලගෙ ආදරය හැමදේටම වඩා වටිනවා ස්තූතියි !
ආදරය රැදුණ තැන්වල විරහා ගීයක විලාපය; සාක්කි!! විරහව පරයා ගැයුණු අදෝනා පොදියට ඔයාගේ අදෝනාවත් ගලපමු!! එන්න මා එක්ක; සාක්කි අස්සේ කැකෑරෙන නේක හිත්වල පීඩා විදින ආදර කතා ගොන්නක අමරණීය හැගීම!! Cover by: yun_sm
" අවුරුදු ගානක කතාවක්. නවල් එකක් කරන්න පුලුවන් මගේ කතාව " ......................... " ඇයි ඔච්චරටම මාව තේරුම් ගන්නේ? තැන්ක් යූ නංගී, තැන්ක් යූ! මට ඕනේ මගේ දුක නැතිකරගන්න. ඒක එච්චර ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් ඒක මට වේදනාවක්. " ....................... " ඔයාට පුලුවන් නේද මේ කතාව අපි දෙන්නා අතරේ විතරක් තියාගන්න. මම ඔයා...
මඟ හැරී ගිය ප්‍රේමයේ , නොමැකෙන වේදනාවන් මෙතෙක් දුර රැගෙන පැමිණි ඒ විකෘතිමත් බාලගිරි පෙම්වතුන් හට මේ කුරිරු පිළිතුරු ජවනිකාව,මගේ මුළු හිස් හදවතින්ම පුදමි....! ..........................................................................................🤍 අදටත් ඒ සඳළුතල, ඒ මතක දරාගෙන සිටිනවා ඇති ද? දුටු ඒ මනස්කාන්ත දර්ශන...
"මතක සැමරුම් ලියා සිහින සිතිවිලි පුරා අමතකද කී කතා උණුහුමේ ගුලිවෙලා බැඳුණු හදවත පුරා හෙමි හෙමින් අඩි තියා ළං වෙන්න බැරි දුරින් නුඹ ගිහින් නැවතිලා" -ඒත් මන් ආදරෙයි! *සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වන ප්‍රබන්ධයකි.
මන් තනි වුන මනුස්සයෙක් . ජීවිතේ මගේ දේවල් කියන්න, මගේ දේවල් අහන් ඉන්න කෙනෙක් නැතුව ගෙවපු තනිවුන ජීවිතයක් තිබුන කෙනෙක් . ඒත් ඒ ජීවිතේට ආසා කරන ගමන්, හිත යටින් අනේ මටත් මාව අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතපු කෙනෙක්. දෛවෝපගතවද , වෙන මොනයම් හෝ කර්ම ඵලයකටද මන්දා අහම්බෙන් මට හමුවෙන නන්නාදුනන අසල්වැසියෙක්. තනිවුන මගේ ජී...
ඇයි... ඇයි .... ඇයි සුදු අයියෙ උබ මට මෙහෙම කරන්නෙ... අනික.. මගෙ අයියට කෙල්ලෙක් ඉඳිත්දිත්... උබ... උබ ඇයි අයියෙ මෙහෙම දුක් විඳින්න හදන්නෙ... ඇයි දෙයියනේ... ඇයි... ~"මං ආදරෙයි"~
නුවර අහස යට සදාකාලයටම පරිස්සම් වෙන අපි හැමෝගෙම මේ ආදර කතාව අමරණීයයි... අපේ හුස්ම වැටෙන තාක් වගේම, අපි මේ පොළොවේ දූවිල්ලක්වත් නොවුණ දාකත් අපේ ආදර කතාවන් මේ අහස යට හරි පරිස්සමට තියේවි... මේ ගමන පටන් ගත්තෙ, අපි හැමෝම හීන හැබෑ කරගන්න තියපු පියවර ඔස්සේ... අහඹු මුණගැසීම් එක්ක අහම්භකාරක බැඳීම් ගොඩක් ඇතිවෙද්දි, ඒ බැඳීම් එක්ක...
" උබ දන්නවද අල්මාරියේ එච්චර පිහි තියෙන්නෙ ඇයි කියලා? " තිසුරගේ කටහඬ අනුකම්පා විරහිත විය. " ඒ තමයි මගෙ සෙල්ලම් බඩු. අර පේනවා නේද මේසෙ උඩ තියන ඔලු කට්ට" කියමින් තිසුර හිස්කබල දෙසට අත දිගු කළේය. යුවිනු බයබිරාන්තව ඒ දෙස බැලුවේ ය. තිසුර නැවතත් යුවිනු දෙස බැලීය. "ඒ මම මුලින්ම එලොව යවපු එකාගේ ඔලුව, කොහොමද දන්නවද මං ඒක කරේ...
"ඉතිහාසය ට පවා අභියෝග කල අර්ධ මිත්‍යා විශ්වාසය රාවණා කවුරුන්ද.....🗡️⚔️" "නිහඩ බවයක මිලින වම ගිය මමයි ඔබෙ රාවණාවන්......📿🗡️" ...... ⚠️⁉️මේක මගේ කෝණය.... ඔයාලගේ අදහස් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්...... මම දැනුවත්ව මේකට කිසිම වැරදි දෙයක් ඇතුලත් කර නොමැත....🤤 නමුත් රිපෝට් කිරීම විනෝදාංශය කරගත් උදවියට හේතුවත්...
නුපුරුදු කළු පාට හීන පොදියක් එලි කරන්නට මං තැනුව , අනවසරට ලියැවුනු ගීත අසම්මතය !! දේවි......
විනාඩි හතක් හැමදෙම වෙනස් වුන විනාඩි හතක් මේ ආද්‍යාන්ගේ ජිවිතේ වෙනස් කරපු විනාඩි හතේ කතාව .... ❤️ මෙක Romance + Triller Category වලට වැටෙන Bl story එකක්. මේ කතාව ආගමික විශ්වාසන් ප්‍රවර්ධනය කිරීමට හෝ යම් ඇදහිල්ලකට හානියක් කිරීමට හෝ ලියන ලද්දක් නොවන අතර. මෙහි ඇති නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වේ.
හමුවීම ම හිමිවීම නොවූ ලෝකයක අහිමිවීම ට හෝ ඔබ හමු වූ ජීවිතය ට ආදරය කරමි..
මුලින්ම නම, """"පෙන්ඩින්ග්"""" පොඩ්ඩක් විතර වෙනස් නමක් වගේ නෙහ්හ්.... ඉතින් අපී හැමෝගෙම ජීවිත මැරෙනකම් පෙන්ඩින් නෙහ්... ඒකයී ඒ වගෙ නමක් දැම්මේ....කතාව ගැන කිව්වොත් නම් ඉතින්... එක චරිතයක් වටා තවත් චරිත කිහිපයක් එක්ක ගලා ගෙන යන කතාවක්... ඉතින් මේ එක චරිතය, ඔයා නොවෙන්නත් පුලුවන් මන් නොවෙන්නත් පුලුවන් , ඒත් සමාජයේ ඉන්න ව...
එකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්නම එකම තැනක රැකියාව කරන්නෙ වගේම එකම බෝඩිම් කාමරේක නැවතිලා ඉන්නෙ. අපි බලමු නිලේශ් එයාගෙ ආදරේ කොහොම ජය ගනීවිද කියලා..☺️
ආරූ ඕ හෝ ආරූ හ්..ම්ම්.... ආරූ.... හා...ම්ම්ම්...ම්ම්ම්... ඩේයි බත් කෙඩයා ! උඹ නායේ , මේ පාරත් මාව දාලා තමා යන්න හදනවා... × [This book is a Non Fiction and revolves around Sri Lankan culture. This book contains , Harsh language , Mature contents , Angst , violence , and this is a story about a homosexual relationship...
එකම ශරීරයක් ! මිනිසුන් දෙදෙනෙක් ! නොවිසදුණු සංකීර්ණ සිද්ධි දාමයක් හමුවේ අහිංසක තරුණයෙකු වූ ෂියාඕ ශාන් කෙසේ ඒවාට මුහුණ දේවිද...? ඔහු ජය ගනීවිද !!! එසේත් නැත්තං නිමාවක් සනිටුහන් නොකරම ඔහු පරාජය වේවිද.....? This is my first fanfiction. I hope you will enjoy ❤️
මන් හදිස්සි වෙලා මරද්දි මගේ ගෑනී සර් ඩී එන් පරීක්ෂනේ තිබ්බාලු ඒ ........... Cover by @Armygirl920 #Nonfiction #Sinhala #Love #Kid
"මාව මෙච්චර රිද්දන්න මං ඔයාට මොකක්ද කරපු වැරැද්ද?..🥺" "වැරැද්ද?..වැරැද්ද උඹ මාව මැරි කරපු එක..!" අව්‍යාන් 💗 ආයූ ................⚪.............. 💐💐❤️🩹💐☁💐💗💐💔💐❤️💐🤍💐💐 💐ලැබුනෝතින් වරම් 💐 💐ආයෙත් හැරී එනු නම්...
අවුරිදු 10ක විතර වයස් පරතරයක ආදරයකට වඩා හතුරෙකුට ආදරය කරන එක ලේසිද...? එහෙනම නැත්නම්.. හැමදේම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගමුද...?
"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කාරි නෑ... මන් දන්නවා කැන්දන් යන හැටි......"
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා...
ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්