කැලෑ මල... (completed)
කැලේ පිපුණ පුංචි කැලෑ මලක හිත ලඟ නැවතුන...ප්‍රේමයේ අරුත පුංචි කැලෑ මලෙන් ඉගෙන ගත්ත අනූගෙයි අහිංසගෙයි දෙහදේ කතාව.. ❤️💚
කැලේ පිපුණ පුංචි කැලෑ මලක හිත ලඟ නැවතුන...ප්‍රේමයේ අරුත පුංචි කැලෑ මලෙන් ඉගෙන ගත්ත අනූගෙයි අහිංසගෙයි දෙහදේ කතාව.. ❤️💚
අපේ හිත නතර වෙන්නේ අපිට දැනෙන තැන කියලා කිව්වට, හිත ගිය තැන මාළිගාව කියලා කිව්වට, ඒක පාර්ශ්වික ආදරයක් කියන්නේ කඩන් වැටෙනවා කියලා දැන දැනම අහස් මාළිගා හදනවා වගේ වැඩක්. දවසක තමන්ගේ වේවි කියලා පුංචි බලාපොරොත්තුවක් එක්ක අහස උසට හීන ගොඩගැහුවට මොකද, ඒ ආදරේ තමන්ගේ නොවුන දාට දැනෙන වේදනාව සුළුවෙන් තකන්න බෑ. හැබැයි ඒක වෙනම රහක්...
" මහා කෝළ සන්නි යක්ක උත්තමයගෙ අවතාර දහ අටෙන් ඉපදුණු සන්නි දහ අට දැක්කට ඔය ඇත්තො තාම කිඳුරු සන්නිය දැකලා නෑ නොවැ. ඔන්න බලා ගනිල්ලා මේකයි කිඳුරු සන්නිය!! " Cover credit goes to : lchi_jk
අතින් අත අල්ලාගත් පසු පිටුපසින් ආවලු වැහි හුලග අතහරින්නට හිතුවත් නුඹේ නමට ලියවුනු මගේ හිත කෙතරම් අමතක කරත් හිත ඉල්ලුවෙම ඔය දෑස
"හදිසි කෝපය නිසා සිදු වු අත් වැරැද්දක්" "දඩුවමක් වශයෙන් හතුරෝ දෙන්නගේ විවාහයක් " "අහම්බෙන් සිතේ දලුලන ආදරයක් " සතුටු දායක අවසානයක් වෙයිද ? දුඛ්ඛදායක අවසානයක් වෙයිද ? එකතු වෙන්න මේ ඔවුන්ගේ කතාවයි 🖤
නන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ......................................................................................... එතකොට මට මේ දැනෙන්නේ........නෑ.......එහෙම වෙන්න...
හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්..
පාසල් ප්‍රේමේ සුන්දරයිලු!! සුන්දරවෙන්න තිබුනා ප්‍රේමවන්තයා ඉස්සරහා කව්පියි සම්බෝලයි වමනෙ නොදැම්මනම්! එකොලහ වසර ඉවරවෙන්න කලින් අවංකට තමන්ගේ හිතේ තියෙන ආදරේ කියනවාමයි කියලයි අමාගේ නම් බලාපොරොත්තුව. නදී -අමාගේ බෙස්ටි- ඕක දැනගෙන හිසරදේ හැදිලාවගේ එයාගේ ඔලුව අතගාගත්තා. චතූ කටකොණකින් හිනාවුනා. හරියට... අමාගේ ආදරකතාව කන්න ආප...
සීත සුළඟට නටන අකීකරු කෙස් රොදක්.... දගකාර ඇස් දෙකක නොහික්මුණු හිනාවක්... ගල් හිතක් දිය කෙරූ කටකාර පෙම් කවක්..... තණබිමේ කුමරුගේ අහිංසක කතාවක්...... ❤💚💛 zhanyi fan fiction ........................
💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තරහක් තමයි තියෙන්නෙ මට දකින හැම වෙලාවකම ඔය මූණ ......... ලංවෙන්න ඕනෙ නෑ ........ මට හොදයි මේ මගේ විදිහ.......
ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.
මේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....
"අවසානයක් නොවුණ අවසානයකින් හමුවුණු , අහස පොළොව මෙන් වූ හදවත් දෙකක් අතර ආදරණීය කතාවක ආරම්භය ... !"
[COMPLETED] [HAPPY ENDING] 𝐓𝐡𝐞𝐫𝐞'𝐬 𝐧𝐨 𝐒𝐏𝐀𝐂𝐄 𝐢𝐧 𝐦𝐲 𝐡𝐞𝐚𝐫𝐭 𝐟𝐨𝐫 𝐚𝐧𝐲𝐨𝐧𝐞. 𝐁𝐮𝐭 𝐲𝐨𝐮!••📽 - 𝐓𝐡𝐞 𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐀𝐝𝐫𝐢𝐚𝐧 𝐀𝐧𝐝 𝐃𝐚𝐦𝐢𝐨𝐧 - First Update Wattpad : 20th March 2017 First Update Facebook : 24 December 2019 Last Update Facebook : 12 August 2020 Second Update Wat...
බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)
~ ආත්මීය ආදරයක ප්‍රේමාන්විත වියරුව ~ " ඔයයි මායි දෙන්නම එක්කෙනෙක් කියලා කිව්වත් වැරැද්දක් නෑ. ඒත් ඒක එහෙම නෙවේ. අපි සමාන්තර ලෝක වල නිසා එකිනෙකට සම්බන්ධයි. ගොඩක් වෙලාවට අපි හිතන පතන විදිය හැසිරෙන විදියත් එක වගේ. ඒ වගේ තමයි ඔයාලා අපේ ලෝකෙට ඇතුළු වෙනකොට ඒක සාමාන්‍ය සමාන්තර ලෝක අතර ගනුදෙනුවට පටහැනි නිසා තමයි ඔයාලගෙ සම්පූර...
ලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආශු කියල නම තිබ්බා.... ඉතිං අශේල් ගෙ ආශු.... එයාවත් තාම දන්නෙ නැතුව ඇති මෙහෙම ආදරේ කරන කෙනෙක් එයාට ඉන්නවා කියල.... ______________________________________ ආශු නිවේන් × අශේල...
සමහරවිට අපි වසන්තයෙම රැඳී ඉන්න උත්සාහ කරද්දී, ඊට වඩා ලස්සන ඍතු මඟ හැරිලා ගිහින් තියෙන්න පුලුවන්. හැබැයි දවසක අපි හැමදාටම නතර වෙන්නේ අපිට ගැළපෙනම ඍතුවත් එක්ක. කොච්චර ඍතු ගානක් පහු උනත්, අපිටම වෙන්වුණ ඍතුවක් අනිවාරෙන්ම තියනවා. වසන්තයේ විතරක් නෙවෙයි මල් පිපෙන්නේ.. සිසිරයේ දී, ගිමිහානයේ දී වසන්තයේ තරම් මල් නොපිපුණාට, ගස්...
නුවර අහස යට සදාකාලයටම පරිස්සම් වෙන අපි හැමෝගෙම මේ ආදර කතාව අමරණීයයි... අපේ හුස්ම වැටෙන තාක් වගේම, අපි මේ පොළොවේ දූවිල්ලක්වත් නොවුණ දාකත් අපේ ආදර කතාවන් මේ අහස යට හරි පරිස්සමට තියේවි... මේ ගමන පටන් ගත්තෙ, අපි හැමෝම හීන හැබෑ කරගන්න තියපු පියවර ඔස්සේ... අහඹු මුණගැසීම් එක්ක අහම්භකාරක බැඳීම් ගොඩක් ඇතිවෙද්දි, ඒ බැඳීම් එක්ක...
" මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි " " මං දන්නවා " " අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී " මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද . .......................................................... සැඩ සුළඟකට හසූ වී ඔහේ පාවෙන වරා මලට පාර කියන්නට මග බලන සමනලයෙකුගේ කතාව. ...
මන් තනි වුන මනුස්සයෙක් . ජීවිතේ මගේ දේවල් කියන්න, මගේ දේවල් අහන් ඉන්න කෙනෙක් නැතුව ගෙවපු තනිවුන ජීවිතයක් තිබුන කෙනෙක් . ඒත් ඒ ජීවිතේට ආසා කරන ගමන්, හිත යටින් අනේ මටත් මාව අහන් ඉන්න කෙනෙක් හිටියානම් කියලා හිතපු කෙනෙක්. දෛවෝපගතවද , වෙන මොනයම් හෝ කර්ම ඵලයකටද මන්දා අහම්බෙන් මට හමුවෙන නන්නාදුනන අසල්වැසියෙක්. තනිවුන මගේ ජී...
_ සරූට පුළුවන් වුනා නම් ලස්සන කෙල්ලෙක් වෙන්න උබට ඇයි බැරි නියම පිරිමියෙක් වෙන්න... උබට පුලුවන් යකෝ වෙනස් වෙයන්.. උබ වෙනස් වුනොත් අප්පචිචි ආපහු උබ පුතා කර ගනීවි.... _ _ ඔයා අමතක කලා සරූගෙ අප්පච්චි එයා මැරෙන්නත් කලින් සරූගෙ ෆොටෝ එකට සුදු මල් මාලයක් දැම්මා කියලා කියලා.. ඉතින් ඉන්දර් හිතනවද මම වෙනස් වුනා කියලා හැමදේම හර...
නොමැකෙන්න හදවතේ ඔය රුවම කොටාගමි ලඟ ඉන්න තුරාවට සෙනෙහසින් බදාගමි හිමිවුණොත් සිනාසෙමි නැතිවුණොත් දරාගමි ප්‍රේමයම එය කියා හදවතට කියාදෙමි ඉඳුවර හීනයක පාට තවරන්න... _________________________________________ සත් ඉඳුවර විහඟ සත්මිණ × අදීල් ඉඳුවර Start - 2023.07.17 End - 2023.08.17
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්ර්රෙ පාට කරලා බලන්න... මොකද...සමහර වෙලාවට කලු පාට ගාවින් සුදු පාට තිබ්බම ඒ දෙක...
නිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!