Select All
  • ~BO$$ BAB¥~
    45.3K 7K 32

    "මන් තමුන්ගෙ බොස් මිස්ටර් යතාර්ථ...තමුසෙගෙ පෝස්ට් එකෙන් මට වැඩක් නෑ...මාව යකා නොකර මේ දැන්ම...දනගහපන්....!!" නෙත් X මිතූ

  • ♡ මගේ සරස්වී ♡ ( GL - COMPLETED ✔️ )
    7.6K 656 23

    GL Real Love Story 🏳️‍🌈 ( Rish ♡ Sarasvi ) Non ff රහසේ පෙම් කරානම් ... අපි රහසේ විදවමු.... මගේ සංසාරගත ප්‍රේමිය ... 🌼🦋 ♡ මගේ_සරස්වී ♡

  • 💜️💚 ගිම්හාන තුහින ❤️💚 ( Taekook /Yizhan)
    6.7K 808 26

    " ආකාශ් දෙනුවන් විජේවර්ධන " එලඹෙන 24 වන සදු දින තම පෙම්වතිය ඝාතනය කිරීමේ වරද හේතු කොට ගෙන එල්ලා මැරීමට නියෝග කරමි...." " ආදම්ටත් තහනම් ගහෙ ගෙඩි කන්න හයිය තිබ්බ නම්...මටත් පුළුවන් සම්මතේට පිටින් යන්න ... .." 💚❤️ " සුදු බෝලේ... වතුසුද්ද ගහක උනත් පිපෙන මල් ඔක්කොම එක වගෙ නෑ සුදු බෝලේ...මැද තියෙන තිතේ හරි වෙනසක් තියෙනවා...

  • COME WITH ME
    3.7K 260 27

    උඹ කවද්ද ඔය අරක්කු බොන එක නවත්තන්නේ... උබ cigarettes බොන එක නවත්තපු දවසට ....

  • ✓ අභිරන් 🌹 | Sinhala BL
    476K 40.4K 80

    මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 Taekook Nonfiction (TopTae) #3 bl #3 nonfiction #2 sinhala #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.06.08 Cover credit goes to :- KimSuuah

    Completed   Mature
  • හීනයක් ' A Dream '
    7.4K 1.1K 17

    හීනෙන් හරි ඔබ මගේ වෙනවා නම් සත්තයි ඇහැරෙන්න ඕනේ නෑ මට ඒ හීනෙන්

    Completed  
  • Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
    66.6K 8.1K 57

    එයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?

    Completed   Mature
  • කැලෑ මල... (completed)
    65.9K 11.3K 41

    කැලේ පිපුණ පුංචි කැලෑ මලක හිත ලඟ නැවතුන...ප්‍රේමයේ අරුත පුංචි කැලෑ මලෙන් ඉගෙන ගත්ත අනූගෙයි අහිංසගෙයි දෙහදේ කතාව.. ❤️💚

    Completed   Mature
  • 🖤My handsome stepdad🖤®️.
    7.8K 881 23

    🖤He loves his mother's new husband.🖤 ■□●○•■□●○•■□●○•■□●○•■□ _Jujubes_ (Xiys58w47s)®️_

  • සිත් අහස්
    3.3K 309 14

    ඔයා ආසම දේවල් මොනවාද? මං දන්නෙ නෑ මං කියලා දෙන්නද?

  • අවසන් සඳ
    123K 23.8K 66

    ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! ...

    Completed  
  • THEV | YOONMIN
    46.2K 5K 44

    තනිකම මට හුරුපුරුදු දෙයක්.. ඒත් හිතේ හිරකරන් ඉන්න ගොඩක් දේවල් ඉවසගන්න බැරිම වෙන දවසක් එනවා... අන්න එදාට මාව බේරගන්න කව්රුත්ම නැති වෙයිද ? | තාවකාලිකව කතාව නතර කරලා තියෙන්නේ මේ වෙනකොට. ගොඩක් දුරට දෙසැම්බර් මාසේ අන්තිම වගේ වෙනකන් updates දෙන්න වෙන්නේ නෑ. ඒ නිසා කැමතී නම් විතරක් කියවන්න කියලා මම ඉල්ලනවා. | #1 sl - out of...

    Mature
  • නිදුක්
    122K 11.8K 36

    " නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්‍රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒත් මට උබත් එක්ක උබේ ලොකු අයියා වගේ ඉන්න දීපන්.. මම උබේ ඔලුවට අත තියලා පොරොන්දු වෙනවා. මගෙ ජීවීතේ තීන තාක් කල් උබේ ඇස්වලට සතුටු කදුලක් හැර එක කදුලක් උනන්න ඉඩ තියන්නෑ ... ඉවසපන් නිදු .... පතොක් වලට ම...

    Completed  
  • 𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿ
    24.3K 3.2K 25

    එන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍 𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎

  • Bound To The Stars✨
    923K 98.1K 78

    ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint

  • Hollow Spirit 🍁
    962K 130K 130

    🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මග...

  • White Lotus [ BL Nonfiction ]
    42.3K 5.6K 52

    " මගෙ දීර් දන්නවද.. නෙළුම් මලක් ඉපදෙන්නෙ මඩේ උනාට මේ ලෝකෙ යන්න පුලුවන් ශ්‍රේෂ්ඨතම තැන උන බුදු හාමුදුරුවන්ගේ දෙපා මුලටම යන්න තරම් වාසනාවක් තිබ්බ මලක්.. ඉතින් ඔයා ඉපදුනෙත් මඩ ගොහොරුවක වෙන්න පුලුවන් ඒත් ඔයාට පුලුවන් නෙළුමක් වගේ මඩෙන් ගොඩ ඇවිත් ලස්සනට පිපෙන්න.. ඒ වගේම මේ වෙද්දි ඔයා පිපිලා ඉවරයි.. ලස්සන වගේම පිවිතුරු නෙළුම...

    Completed   Mature
  • -P23 -
    2.3M 226K 126

    If you know ~, You know.

    Completed   Mature
  • යදම්
    148K 17.5K 68

    ඒ ආදරේ 💖

    Completed   Mature
  • අසෙනිය මල් | NON-FIC BL | ONGOING
    2.2K 301 8

    " ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා.. හමනා සුළඟෙත් ඔබ දැනුණා..! "

    Mature
  • ආදිත්...
    6.5K 663 13

    ආදිත්×යශෝදර

  • හිරුට හොරෙන්
    136K 20.1K 31

    මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...

    Completed   Mature
  • 🍁නූශ්🍁(Zhanyi)✅
    327K 59.3K 136

    අවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........

    Completed  
  • Hot Blue Love (Yizhan)
    120K 10.7K 25

    (Completed) රාගයත් ආදරයත් අතර සිරවූ දෙදෙනකුගේ කතාවක්🔞

    Completed   Mature
  • 𝐓𝐡𝐞 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐆𝐞𝐦 💎
    33.8K 3.8K 47

    [ONGOING] [HAPPY ENDING] 𝐓𝐡𝐞 𝐦𝐨𝐬𝐭 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐩𝐚𝐫𝐭 𝐢𝐬, 𝐈 𝐰𝐚𝐬𝐧'𝐭 𝐞𝐯𝐞𝐧 𝐥𝐨𝐨𝐤𝐢𝐧𝐠 𝐰𝐡𝐞𝐧 𝐈 𝐟𝐨𝐮𝐧𝐝 𝐲𝐨𝐮 ! 💙 First Update Facebook : 21 September 2020 First Update Wattpad : 09 September 2023 Last Update Wattpad : ❌🚫⚠️ - PLEASE DON'T COPY O...

    Mature
  • I LOVE YOU,STUPID!
    233K 21.2K 47

    මන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇති මට ඇග පුරා සමනල හැගුම් දෙනෙනවා.. මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම් උබ මාව තව තව අවුස්සනවා.. දවසක් ආවොත් තීරනයක් ගන්න වෙන එදාට මම උබව අතාරිනවා දෙපාරක් නොහිතා වෛර කරත් එදාට උ...

    Completed  
  • ආරු ( BL ) COMPLETED ✓
    366K 34.5K 52

    මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.. උබේ ඇස්.. ඒවට පුලුවන් මාව සම්පූර්ණෙන්ම පාලනෙ කරන්න.ඒත් ගොඩක් කල් ගන්න එපා ආරු.. උබ මගේ අහසෙ හදක් වෙලා පායද්දි මන් අමාවකට ආස වෙලා තියෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා - යුග්ම අවින්ද්‍ය කාලකන්නි වෙච්ච ජීවිතෙකට ආදරෙ කරන්න ලේසි නෑ මගෙ යුග්.. - ආරෝන් අයාන් # 1 in sl # 1 in sin...

  • ⚫සොදුරු සිත්තමක් |BL
    5.6K 423 17

    හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ නෑනෙ මං මුසාබස් ගොතා කියන්න කාරණා නැතත් හීන මානයෙන් මිදෙන්න ඕනේ නෑ තවත් ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත් -චානුල්‍ය දෙව්හස් අධිකාරි. හීන මාළිගා හදන්න වාරු නෑ තවත් ආදරෙන් දරා...

  • HASRAT | Indian × Sinhala B×B [ COMPLETED ]
    21K 1.7K 32

    HASRAT - හස්ර(ත්)ට් NON FANFICTION Boy × Boy | 18 + Completed Categories - Romance & Drama Indian based sinhala fiction 🇱🇰 🇮🇳 ප්‍රේමයේ ප්‍රාර්ථනා ඉටුවූවද ඉටුනොවුනද ඔවුන්ගේ ප්‍රේමය සදාකාලිකයි... Highest Rankings - #1 Srilankan #1 Gujarat #1 Blindia #1 Blsrilanka #1 Gayindia #1 Srilankanbl Started Date - 14 /02/2...

    Completed   Mature
  • ඉන්ටර්ලොක් (COMPLETED)
    229K 23.4K 48

    ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...

    Completed   Mature