𝗙𝗲𝗮𝘀𝘁 𝗼𝗳 𝗱𝗲𝗮𝘁𝗵🍂 [Complete ]
ප්‍රේම ගීතය වැයූ වයිරයේ වීනාව
" මගෙ දීර් දන්නවද.. නෙළුම් මලක් ඉපදෙන්නෙ මඩේ උනාට මේ ලෝකෙ යන්න පුලුවන් ශ්‍රේෂ්ඨතම තැන උන බුදු හාමුදුරුවන්ගේ දෙපා මුලටම යන්න තරම් වාසනාවක් තිබ්බ මලක්.. ඉතින් ඔයා ඉපදුනෙත් මඩ ගොහොරුවක වෙන්න පුලුවන් ඒත් ඔයාට පුලුවන් නෙළුමක් වගේ මඩෙන් ගොඩ ඇවිත් ලස්සනට පිපෙන්න.. ඒ වගේම මේ වෙද්දි ඔයා පිපිලා ඉවරයි.. ලස්සන වගේම පිවිතුරු නෙළුම...
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL Story - Short Story '' උබ උබටම ලව් ගිනි අවුලගනිද්දි උබ අවුලපු ලැව් ගින්නෙන් මං ඇවිලුනා... ආදරේ කරද්දි රිදෙන්නේ ඇගට නම් මං මැරිලා ආද්විනු... භයානක විදියට මැරිලා.. හිත නම් මොකද ? කිපාරක් කියලා නම් මැරෙන්නද ? තාම පිච්චි පිච්චි මැරෙනවා.. කොහොම විස්තර කරන්නද ඒ වේදනාව ? එකපාර උබව වෙන කෙනෙක්ට පරිත්...
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...