Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜) || Ongoing
තනිකඩ කඩවසම් පියෙක් වන කිම් ටේහියුන් කොෆි කැෆේ එකක අයිතිකරු වන තරුණ වයසක සිටින හැන්ඩ්සම් ජියෝන් ජන්ග්කුක් නැමති හුරතල් තරුණයෙක් සමග ආදරයෙන් බැදෙයි. ඒ වගේම මේ ජියොන් ජන්ග්කුක් කියන්නේ ගොඩක් දුක් කම්කටොලු වලට මුහුණ දීපූ අහිංසක පුංචි තරුණයෙක්. එයාගේ ජීවිතයට එන හැම බාදාවක්ම තනියම දරාගෙන ඉන්න ශක්තිමත් තරුණයෙක්. ඒ වගේම එ...